කුලය නිසා ගෙදරින් ප්‍රශ්ණයක් - අදහසක් දෙන&#353

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මන්දා බං.. අද වගේ කාලෙක කුලයක් නිසා කෙල්ලෙක් නැතිකරගන්න එක නම් අපරාදයක්..

    ඒත් ඉතිං ඔයිට කලින් ත්‍රේඩ් වලත් මං කියලා ඇති.. විවිධ කුළ වර්ග වලට අයත් උන් ජීවත් වෙන විදිය, කතාබහ කරන විදිය, හැසිරෙන විදිය, තීරණ ගන්න විදිය ඔය හැමදෙයක්ම සැහෙන්න වෙනස්.. ඉතිං එහෙම දෙන්නෙක් කසාඳ බැන්ඳාම පවුල් ජීවිතේ ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්.. ඒක නිසයි ඔය සමහර දෙමව්පියො බඳින කෙල්ලගෙ/ කොල්ලගෙ කුලය හොයන්නෙ.. එයාලා ඒ ගැන දන්න නිසා..

    ඒත් ඉතිං අද කාලෙ ඔය කේස් එක මහ ලොකුවටම නැහැ.. සමාජ ආශ්‍රය කරද්දි ඔය දේවල් නැතිවෙලා යනවා.. රස්සාවක් කරනකොට, උසස් අධ්‍යාපනය කරනකොට, යාළුවො ආශ්‍රය කරනකොට ඔය දේවල් නැති වෙනවා..

    ඒත් සමහර අයගෙ උපත් ගති ලක්ෂණ නම් අතාරින්න බැහැ..

    අනිත් එක අද කාලෙ ගොඩක් අය වාසගම් මාරු කරල තියෙන්නෙ.. පහළ කුලයන් වල අය ඉහළ කුලයන් වල වාසගම් දාගෙන.. අඳුනගන්න අමාරුයි..

    උඹ අම්මයි තාත්තයි එක්ක කතා කරපං.. එයාලා නෙමෙයිනේ ඒ කෙල්ලව කසාඳ බඳින්නෙ.. උඹ.. ප්‍රශ්ණයක් උනත් වෙන්නෙ උඹට.. මම නම් කැමති නැහැ මගේ අම්මා තාත්තා උනත් මගේ ජීවිතේ මං ගන්න වැදගත් තීරණ වලට මැද්දට පනිවට.. මගේ අම්මයි තාත්තයි එහෙම කරන්නෙත් නැහැ.. කොටින්ම කිව්වොත් මම අම්ම තාත්තගෙ උනත් රූකඩයක් වෙන්න කැමති නැහැ..

    මොනම අම්මට තාත්තට උනත් තමන්ගෙ දරුවගෙ ජීවිතයට අනවශ්‍ය විදියට බලපෑම් කරන්න අයිතියක් නැහැ..

    අනිත් එක පොඩි තැනක ඉඳලා නැගිටපු මිනිහෙක් කවදාවත් සල්ලි වලින් මිනිස්සු මනින්නෙ නැහැ.. අත්දැකීමෙන් කියන්නෙ..:yes:
     
    උබේ ප්‍රශ්නෙට සමාන ත්‍රෙඩ් කීපයක් වැටිලා තියනවා වගේම එව්වට මම කමෙන්ට් කරලත් තියනවා
    හැබැයි ඒවාට දීපු උත්තරේ නෙමෙයි මම උබට දෙන්නේ
    උබ කියන විදියට ඒ විදියේ කෙල්ලෙක් හොයාගන්න එක ටිකක් අමාරුයි,ඉතින් එක විදියකට බැලුවොත් ඉතාම වටිනා චාන්ස් එකක්
    හැබැයි පුතේ ගෙදර මිනිස්සු අවුල් කරගන්න එක ඔක්කොටම හපන් කුණක්
    කොහොම වැඩේ ගොඩ දැම්මත් යම් යම් විදියට නොයෙක් අවස්තාවලදී අර අමාරුවෙන් යට යවපු ගින්දර උඩ එනවා
    හොදට හිතපන් මචන්.......

    ඔව් සහෝ,, මම මෙච්චර වද වෙන්නෙ මේ කෙල්ල හොද නිසා.. මම බලාපොරොත්තු වෙන දේවල් එයාගෙන් දකින නිසා.. ඒක ඇති උනේ එක දවසින් දෙකෙන් නෙවි.
    මට උනත් සෑහෙන්න කෙල්ලො උන්න බන්.. එහෙමත් එකෙක් තමා විශ්වාස කරන්න පුලුවන්..

    මොනවා උනත් හොදින් ඉන්න ලැබුනොත් අපේ ගෙදර අයටත් වැරැද්දක් කියන්න බැරි වෙයිනෙ මචන්.. තව ටිකක් ඉවසලා ඉන්නම්කො.. කලබලේ මුකුත් හිතෙන්නෙත් නෑනෙ හරියට..
    ස්තූති මචන් අදහසට..
     
    ona magulak wenna kiyla e akkawa badinna sahoo...eylata kiynna ehnm man naki wenakn badinne ntiwa innwa mage hitha kamathi ekkena nttan kiyla.. Hmmm elazzz

    Thank you macha comment ekata.. mama puluwan tharam try karanawa machn me depaththama balance karaganna.. kohomath uba kiwwa wage mama anith magul walata unath kamathi wenne na ape gedara unge manne yanakam..
     
    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    මන්දා බං.. අද වගේ කාලෙක කුලයක් නිසා කෙල්ලෙක් නැතිකරගන්න එක නම් අපරාදයක්..

    ඒත් ඉතිං ඔයිට කලින් ත්‍රේඩ් වලත් මං කියලා ඇති.. විවිධ කුළ වර්ග වලට අයත් උන් ජීවත් වෙන විදිය, කතාබහ කරන විදිය, හැසිරෙන විදිය, තීරණ ගන්න විදිය ඔය හැමදෙයක්ම සැහෙන්න වෙනස්.. ඉතිං එහෙම දෙන්නෙක් කසාඳ බැන්ඳාම පවුල් ජීවිතේ ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්.. ඒක නිසයි ඔය සමහර දෙමව්පියො බඳින කෙල්ලගෙ/ කොල්ලගෙ කුලය හොයන්නෙ.. එයාලා ඒ ගැන දන්න නිසා..

    ඒත් ඉතිං අද කාලෙ ඔය කේස් එක මහ ලොකුවටම නැහැ.. සමාජ ආශ්‍රය කරද්දි ඔය දේවල් නැතිවෙලා යනවා.. රස්සාවක් කරනකොට, උසස් අධ්‍යාපනය කරනකොට, යාළුවො ආශ්‍රය කරනකොට ඔය දේවල් නැති වෙනවා..

    ඒත් සමහර අයගෙ උපත් ගති ලක්ෂණ නම් අතාරින්න බැහැ..

    අනිත් එක අද කාලෙ ගොඩක් අය වාසගම් මාරු කරල තියෙන්නෙ.. පහළ කුලයන් වල අය ඉහළ කුලයන් වල වාසගම් දාගෙන.. අඳුනගන්න අමාරුයි..

    උඹ අම්මයි තාත්තයි එක්ක කතා කරපං.. එයාලා නෙමෙයිනේ ඒ කෙල්ලව කසාඳ බඳින්නෙ.. උඹ.. ප්‍රශ්ණයක් උනත් වෙන්නෙ උඹට.. මම නම් කැමති නැහැ මගේ අම්මා තාත්තා උනත් මගේ ජීවිතේ මං ගන්න වැදගත් තීරණ වලට මැද්දට පනිවට.. මගේ අම්මයි තාත්තයි එහෙම කරන්නෙත් නැහැ.. කොටින්ම කිව්වොත් මම අම්ම තාත්තගෙ උනත් රූකඩයක් වෙන්න කැමති නැහැ..

    මොනම අම්මට තාත්තට උනත් තමන්ගෙ දරුවගෙ ජීවිතයට අනවශ්‍ය විදියට බලපෑම් කරන්න අයිතියක් නැහැ..

    අනිත් එක පොඩි තැනක ඉඳලා නැගිටපු මිනිහෙක් කවදාවත් සල්ලි වලින් මිනිස්සු මනින්නෙ නැහැ.. අත්දැකීමෙන් කියන්නෙ..:yes:

    man hithuwa umba methantath awilla pora talk ekak dei kiyala..:rofl::rofl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    අනේ බන් රත්තරන් හිත කඩනවනෙ.. මම උනත් සහෝ කියපු කතාව ගැන හිතුවා.. හොදයි කියන වල කෙල්ලො උනත් උන් හැදුන වැඩුන සමාජෙ අනුව නරක් වෙනවනෙ මචන්
    මම කියන්නෙ නෑ මේ කෙල්ල 100% හරි කියලා. ඒත් මම සෑහෙන්න කෙල්ලො ආශ්‍රය කරලා තියන නිසා මට මේ කෙනා හොදයි කියලා දැනෙනවා.
    අම්මලා කියන දේවල් මම එකහෙලා අහක දාන්නෙ නෑ මචන්. මම ඒවයි මේවයි ගලපන්නෙ කොහොමද කියලා කල්පනා කරන්නෙ.

    හිතන තරම් ලේසි උනේ නෑ මචන් මට ගැලපෙන කෙනක් හොයාගන්න එකයි මට අතහරින්න හිතෙන්නෙ නැත්තෙ.
    සරලවම කිව්වොත් උබට කියන්න තියෙන්නේ "පුක තමා" කියලයි:rofl::rofl:

    බදින්න කලින් සමහර හුතු රත්තරං සමහර හුතු රිදී සමහර හුතු ලෝකඩ සමහර හුතු දියමන්ති සමහර හුතු යකඩ සමහර හුතු මැටි කියල හිතුනට බැදලා බැලුවහම කොයි හුත්තත් එකයි මචන්... කෙල්ලෝ සේරම 90% සමානයි නම විතරයි ලොකු වෙනසකට තියෙන්නේ.. අම්මපා අද්දැකීමෙන් කියන්නේ.. මොකද මම බැන්ද එකෙක්:lol::lol::lol:

    හරකෙක් වෙන්න එපා. අම්ම තාත්තා කියන්නේ අව්රුදු ගානක අද්දැකීම් වලින්. උබ කොච්චර උගත් පොරක් උනත් අට පාස් අම්ම තාත්තගේ කසාද ජීවිත ගැන දැනුමටනම් උබට 1%වත් ලන්වෙන්න බෑ

    ඔය කොයි හුත්තත් එකයි. ගෑනු නිකන් වතුර වගේ..90% දාන භාජනයේ හැඩය ගන්නේ... මයිත්‍රීපාලගේ දුව මුඩුක්කු කාක්කෙක් බැන්දනම් ඒකි මුඩුක්කු කාක්කියක් වෙනවා අව්රුද්දෙන්..

    හරකෙක් වෙන්න එපා. උබට උබේ මට්ටමට බදින්න පුලුවන් උගත්ම, සල්ලි තියෙනම, ලස්සනම, හොදම කුලේම, ඉහලම පවුල් පසුබිමක් තියෙන එකීව බැදපන්. අන්තිමට ඒ ටික හරි තියෙනවා. හිගන උට්ටියක් මෙලෝ රෙද්දක් නැතුව කරගහ ගන්න එපා හොදයි හොදයි කියලා.. ඔය හොද අව්රුද්දෙන් හේදෙනවා:yes::yes:

    මේකේ ඉන්න සත්‍ය ප්‍රේමේ බෘන්ග්‍ර රාජ හිවල්ලු මගේ රෙප් කපයි මට බනී...:lol::lol: කසාද බැන්ද උන් මම කියන එක අනුමත කරයි..:P:P (හොරෙන් පන්නන් ඇවිත් චකේ චක් කියලා හිතිලා ඉන්න හිත හදාගන්න විකාර කියෝන උන් හැර :rofl::rofl:)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    එකග නොවේ. ජීවිතේ ගොඩක් උදාහරණ තියෙනවා.

    අම්ම තාත්තගෙන් උපදෙස් ගන්නවා කියලා තාත්තා කසිප්පු චුට්ටේ අම්මා හන්දියේ ලතා උනොත්නම් සොරි තමා මචෝ

    මම කියන්නේ හරි හමන් දෙමව්පියෝ
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මන්දා බං.. අද වගේ කාලෙක කුලයක් නිසා කෙල්ලෙක් නැතිකරගන්න එක නම් අපරාදයක්..

    ඒත් ඉතිං ඔයිට කලින් ත්‍රේඩ් වලත් මං කියලා ඇති.. විවිධ කුළ වර්ග වලට අයත් උන් ජීවත් වෙන විදිය, කතාබහ කරන විදිය, හැසිරෙන විදිය, තීරණ ගන්න විදිය ඔය හැමදෙයක්ම සැහෙන්න වෙනස්.. ඉතිං එහෙම දෙන්නෙක් කසාඳ බැන්ඳාම පවුල් ජීවිතේ ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්.. ඒක නිසයි ඔය සමහර දෙමව්පියො බඳින කෙල්ලගෙ/ කොල්ලගෙ කුලය හොයන්නෙ.. එයාලා ඒ ගැන දන්න නිසා..

    ඒත් ඉතිං අද කාලෙ ඔය කේස් එක මහ ලොකුවටම නැහැ.. සමාජ ආශ්‍රය කරද්දි ඔය දේවල් නැතිවෙලා යනවා.. රස්සාවක් කරනකොට, උසස් අධ්‍යාපනය කරනකොට, යාළුවො ආශ්‍රය කරනකොට ඔය දේවල් නැති වෙනවා..

    ඒත් සමහර අයගෙ උපත් ගති ලක්ෂණ නම් අතාරින්න බැහැ..

    අනිත් එක අද කාලෙ ගොඩක් අය වාසගම් මාරු කරල තියෙන්නෙ.. පහළ කුලයන් වල අය ඉහළ කුලයන් වල වාසගම් දාගෙන.. අඳුනගන්න අමාරුයි..

    උඹ අම්මයි තාත්තයි එක්ක කතා කරපං.. එයාලා නෙමෙයිනේ ඒ කෙල්ලව කසාඳ බඳින්නෙ.. උඹ.. ප්‍රශ්ණයක් උනත් වෙන්නෙ උඹට.. මම නම් කැමති නැහැ මගේ අම්මා තාත්තා උනත් මගේ ජීවිතේ මං ගන්න වැදගත් තීරණ වලට මැද්දට පනිවට.. මගේ අම්මයි තාත්තයි එහෙම කරන්නෙත් නැහැ.. කොටින්ම කිව්වොත් මම අම්ම තාත්තගෙ උනත් රූකඩයක් වෙන්න කැමති නැහැ..

    මොනම අම්මට තාත්තට උනත් තමන්ගෙ දරුවගෙ ජීවිතයට අනවශ්‍ය විදියට බලපෑම් කරන්න අයිතියක් නැහැ..

    අනිත් එක පොඩි තැනක ඉඳලා නැගිටපු මිනිහෙක් කවදාවත් සල්ලි වලින් මිනිස්සු මනින්නෙ නැහැ.. අත්දැකීමෙන් කියන්නෙ..:yes:

    11.gif

    100% true. REP 10+
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    රත්තරං;19430739 said:
    සරලවම කිව්වොත් උබට කියන්න තියෙන්නේ "පුක තමා" කියලයි:rofl::rofl:

    බදින්න කලින් සමහර හුතු රත්තරං සමහර හුතු රිදී සමහර හුතු ලෝකඩ සමහර හුතු දියමන්ති සමහර හුතු යකඩ සමහර හුතු මැටි කියල හිතුනට බැදලා බැලුවහම කොයි හුත්තත් එකයි මචන්... කෙල්ලෝ සේරම 90% සමානයි නම විතරයි ලොකු වෙනසකට තියෙන්නේ.. අම්මපා අද්දැකීමෙන් කියන්නේ.. මොකද මම බැන්ද එකෙක්:lol::lol::lol:

    හරකෙක් වෙන්න එපා. අම්ම තාත්තා කියන්නේ අව්රුදු ගානක අද්දැකීම් වලින්. උබ කොච්චර උගත් පොරක් උනත් අට පාස් අම්ම තාත්තගේ කසාද ජීවිත ගැන දැනුමටනම් උබට 1%වත් ලන්වෙන්න බෑ

    ඔය කොයි හුත්තත් එකයි. ගෑනු නිකන් වතුර වගේ..90% දාන භාජනයේ හැඩය ගන්නේ... මයිත්‍රීපාලගේ දුව මුඩුක්කු කාක්කෙක් බැන්දනම් ඒකි මුඩුක්කු කාක්කියක් වෙනවා අව්රුද්දෙන්..

    හරකෙක් වෙන්න එපා. උබට උබේ මට්ටමට බදින්න පුලුවන් උගත්ම, සල්ලි තියෙනම, ලස්සනම, හොදම කුලේම, ඉහලම පවුල් පසුබිමක් තියෙන එකීව බැදපන්. අන්තිමට ඒ ටික හරි තියෙනවා. හිගන උට්ටියක් මෙලෝ රෙද්දක් නැතුව කරගහ ගන්න එපා හොදයි හොදයි කියලා.. ඔය හොද අව්රුද්දෙන් හේදෙනවා:yes::yes:

    මේකේ ඉන්න සත්‍ය ප්‍රේමේ බෘන්ග්‍ර රාජ හිවල්ලු මගේ රෙප් කපයි මට බනී...:lol::lol: කසාද බැන්ද උන් මම කියන එක අනුමත කරයි..:P:P (හොරෙන් පන්නන් ඇවිත් චකේ චක් කියලා හිතිලා ඉන්න හිත හදාගන්න විකාර කියෝන උන් හැර :rofl::rofl:)

    මම කියන්න කියල හිතන් ආපු ටික සුද්ද සිංහලෙන්ම කියලා තියෙන්නේ.
    11.gif

    REP 10+
     
    මමනම් ආයේ අතීතෙට යන්න පුලුවන් උනොත් මොන්ටිසෝරිය තියෙනව නේ? මොන්ටි සෝරියේ ඉදන් අම්ම කියන එක අහගෙන වැඩකරනවා:yes::yes::yes:

    ඉස්සර මම හිතන් උන්නේ අපේ අම්මා මම නොදන්න දේවල් වලින් දන්නේ බත් උයන්න විතරයි කියලා:P:P:P:P

    අදටත් අපේ අම්ම කිව්වොත් පුතේ ඕකනම් උබ කෙලෝගන්නවා කියල අම්මපා කෙලවෙනවාමයි... අපේ අම්මටනම් මොකක් හරි ඥානයක් තියෙනවා බන්...:lol::lol::lol:
     
    • Like
    Reactions: RIDER89

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    කුල භේදයට නම් මාත් විරුද්ධයි. ඒත් මම මෙහෙම කියන්නම්කො.

    ඔය කෙල්ලව කොහොමහරි බැඳගන්න. හැබැයි පස්සෙ කාලෙක හිතෙයි අම්ම තාත්ත කිව්ව දේත් ඇහුවනම් හොඳයි කියල

    ඔය බදින්න කලින් ඉන්න එවුන් නෙමේ බන් මාස හය යද්දි ඉන්නේ.... මුන්ට ඉතින් කොහොම ඔප්පු කරන්නද බන් ඇම කාපු මාලුවගේ ෆීලින් එක.. අන්න ඒවගේ තමා,... ඇම කාපු එකා තමා දන්නේ... මුන් හිතන්නේ ඇම කාලා දගලන එකා ආතල් එකට ඩාන්ස් කරනවා කියල:P:P
     
    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,678
    548
    113
    www.xiaomilanka.blogspot.com
    රත්තරං;19430739 said:
    සරලවම කිව්වොත් උබට කියන්න තියෙන්නේ "පුක තමා" කියලයි:rofl::rofl:

    බදින්න කලින් සමහර හුතු රත්තරං සමහර හුතු රිදී සමහර හුතු ලෝකඩ සමහර හුතු දියමන්ති සමහර හුතු යකඩ සමහර හුතු මැටි කියල හිතුනට බැදලා බැලුවහම කොයි හුත්තත් එකයි මචන්... කෙල්ලෝ සේරම 90% සමානයි නම විතරයි ලොකු වෙනසකට තියෙන්නේ.. අම්මපා අද්දැකීමෙන් කියන්නේ.. මොකද මම බැන්ද එකෙක්:lol::lol::lol:

    හරකෙක් වෙන්න එපා. අම්ම තාත්තා කියන්නේ අව්රුදු ගානක අද්දැකීම් වලින්. උබ කොච්චර උගත් පොරක් උනත් අට පාස් අම්ම තාත්තගේ කසාද ජීවිත ගැන දැනුමටනම් උබට 1%වත් ලන්වෙන්න බෑ

    ඔය කොයි හුත්තත් එකයි. ගෑනු නිකන් වතුර වගේ..90% දාන භාජනයේ හැඩය ගන්නේ... මයිත්‍රීපාලගේ දුව මුඩුක්කු කාක්කෙක් බැන්දනම් ඒකි මුඩුක්කු කාක්කියක් වෙනවා අව්රුද්දෙන්..

    හරකෙක් වෙන්න එපා. උබට උබේ මට්ටමට බදින්න පුලුවන් උගත්ම, සල්ලි තියෙනම, ලස්සනම, හොදම කුලේම, ඉහලම පවුල් පසුබිමක් තියෙන එකීව බැදපන්. අන්තිමට ඒ ටික හරි තියෙනවා. හිගන උට්ටියක් මෙලෝ රෙද්දක් නැතුව කරගහ ගන්න එපා හොදයි හොදයි කියලා.. ඔය හොද අව්රුද්දෙන් හේදෙනවා:yes::yes:

    මේකේ ඉන්න සත්‍ය ප්‍රේමේ බෘන්ග්‍ර රාජ හිවල්ලු මගේ රෙප් කපයි මට බනී...:lol::lol: කසාද බැන්ද උන් මම කියන එක අනුමත කරයි..:P:P (හොරෙන් පන්නන් ඇවිත් චකේ චක් කියලා හිතිලා ඉන්න හිත හදාගන්න විකාර කියෝන උන් හැර :rofl::rofl:)
    :cool::cool:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ

    මම කියන්න කියල හිතන් ආපු ටික සුද්ද සිංහලෙන්ම කියලා තියෙන්නේ.
    11.gif

    REP 10+

    මුන්ට වරදක් කියන්න බෑ.. අපිත් ඒ කාලේ ඔහොම තමා හිතන් උන්නේ

    අම්මා බුදුවේවා... අම්ම කියපු එක අහපු නිසයි යාන්තම් ගොඩ ගියේ....:yes::yes::yes:

    නැත්නම් තාමත් මම එක කූඩැලි හුත්තියෙක්ට මෙට්ටේ උඩ ඉන්න හැටි උගන්නනවා:lol::lol::lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රත්තරං;19430798 said:
    මමනම් ආයේ අතීතෙට යන්න පුලුවන් උනොත් මොන්ටිසෝරිය තියෙනව නේ? මොන්ටි සෝරියේ ඉදන් අම්ම කියන එක අහගෙන වැඩකරනවා:yes::yes::yes:

    ඉස්සර මම හිතන් උන්නේ අපේ අම්මා මම නොදන්න දේවල් වලින් දන්නේ බත් උයන්න විතරයි කියලා:P:P:P:P

    අදටත් අපේ අම්ම කිව්වොත් පුතේ ඕකනම් උබ කෙලෝගන්නවා කියල අම්මපා කෙලවෙනවාමයි... අපේ අම්මටනම් මොකක් හරි ඥානයක් තියෙනවා බන්...:lol::lol::lol:
    දෙමාපියන් කියන දේත් අහන්න ඕන.. එයාලා කියන ගොඩක් දේවල් හරියනවා.. මහ ලොකුවට ඉගෙනීමක් නැති අම්මෙක් තාත්තෙක්ට උනත් සෑහෙන අත්දැකීම් තියෙනවා..

    ඒත් ලව් කේස් වලදි සමහර දෙමාපියො අනවශ්‍ය විදියට දරුවන්ට බලපෑම් කරනව වැඩියි බං.. කෙටියෙන් කිව්වොත් සමහර දෙමාපියො ළමයි විකුණනගෙන කනවා බිස්නස්, සල්ලි වලට පෙරේතකමේ.. තමන්ගෙ දරුවෙක්ට ආදරයක් තියෙන අම්මෙක් තාත්තෙක් තමන්ගෙ දරුවගෙ සතුට ගැන හිතලයි වැඩ කරන්නෙ.. නැතුව ඒකි අනාගතේ සතුටින් ඉන්නයි කියල හිතාගෙන ඒකිගෙ හිතේ යන්තම්වත් ආදරයක් නැති බිස්නස්කාරයෙක්ට සෙට් කරල දීලා ජීවිත කාලෙම දුක් විඳින්න ඉඩ දෙන්නෙ නෑ හරි දෙමාපියෙක්..

    11.gif

    100% true. REP 10+
    11.gif
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    නොමිලේ ලබාදෙන අමතර උපදෙස..:cool::cool::cool:

    මේ අනික ඔය හොද රවුම් ලොකු කුක්කු දෙකක් එහෙම තියෙන එකියක් හොයා ගනින් ඈ,,, නැත්නම් පස්සේ යාලුවන්ගේ කෙල්ලෝ දැක්කහම චකේ චක් ගෑවෙනවා:lol::lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    දෙමාපියන් කියන දේත් අහන්න ඕන.. එයාලා කියන ගොඩක් දේවල් හරියනවා.. මහ ලොකුවට ඉගෙනීමක් නැති අම්මෙක් තාත්තෙක්ට උනත් සෑහෙන අත්දැකීම් තියෙනවා..

    ඒත් ලව් කේස් වලදි සමහර දෙමාපියො අනවශ්‍ය විදියට දරුවන්ට බලපෑම් කරනව වැඩියි බං.. කෙටියෙන් කිව්වොත් සමහර දෙමාපියො ළමයි විකුණනගෙන කනවා බිස්නස්, සල්ලි වලට පෙරේතකමේ.. තමන්ගෙ දරුවෙක්ට ආදරයක් තියෙන අම්මෙක් තාත්තෙක් තමන්ගෙ දරුවගෙ සතුට ගැන හිතලයි වැඩ කරන්නෙ.. නැතුව ඒකි අනාගතේ සතුටින් ඉන්නයි කියල හිතාගෙන ඒකිගෙ හිතේ යන්තම්වත් ආදරයක් නැති බිස්නස්කාරයෙක්ට සෙට් කරල දීලා ජීවිත කාලෙම දුක් විඳින්න ඉඩ දෙන්නෙ නෑ හරි දෙමාපියෙක්..

    11.gif

    ඇත්ත කතාව මේකයි බඩියා... ලව් කියල එකක් මේ ලෝකේ නෑ... ගෑනියෙක් පිරිමියෙක් අතර හරි ලව් එකක් එන්නේ බැදලා අව් රුදු 2ක් වත් ගියාට පස්සේ.. අන්න එදාට ගෑනිට බබෙක් හම්බ වෙන්න ඉද්දි අමාරුවට ඇදේ මලපහ උනොත් කකා ඉන්න පත් එක පැත්තකින් තියලා ඒ ගූ ටිකත් ඇදලා අත හෝදන් ඇවිත් ආයෙම බත් පත කෑහැකි

    අනේ තොපේ ලව්:lol::lol::lol::lol:

    යකෝ අන්ක එක සල්ලි ... සල්ලි..... සල්ලි වලට ගන්න බැරි ඩයිනෝසෝරයෙක් විතරයි
    කසාද ජීවිතේ පලවෙනි වලිය ඇදෙන්නේ රුපියල් වලින්...
    දඩයම් යුගේ ඉදලා ගෑනිගේ මනස හැදිලා තියෙන්නේ දඩයම් කරන්න පුලුවන් එකාට හුත්ත දික් කරන්න. ඒ මනස අදත් එහෙමයි. ඒකයි මිනිහගේ මූනේ රැවුල වැවෙන්නේ... ගෑනිගේ පපුවේ මයිල් නැත්තේ... පිරිමියට එක දෙයක් දිහා සීරුවට බලන්නත් ගැහැනියට පිරිමියාට වඩා ඉන්ද්‍රිය සන්වේදනේ වැඩිත්.. ඕවා වෙනස් කරලා මුන් මේ "ගෑනු" කියල හිතන් ඉන්න ජාතියේ ගෑනු හදන්න DNA වෙනස් කරන්න වෙනවා:rofl::rofl::rofl:

    ඔය උබ ඉහත සදහන් කරපු අම්මලා තාත්තලා තමා නියමම මීටර් කියන්නේ. දැන් ඉන්න කෙල්ලොත් එහේමත්ම ලොකූ පුකේ අමාරුවක් නැත්නම් හෝ පැලෙන්න සල්ලි තියෙනවන අද්‍යාපන පසුබිම අවුල් කෑල්ලක් මිසක් බර අත්තකට/එඩියුකේටඩ් කුකුලෙක්ට හැර කරගහන්නේ නෑ..ඔය සාදක හැර සෙට් වෙනවා කියන්නේ අනිවා ඒ කොල්ලා පට්ට ලක් කාරයෙක් සහ පූරුවේ කුසල ඇත්තෙක්.. පුලුවන්නම් මියුසියස් විශාකා වගේ කෑල්ලක් නමලා පෙන්නහන් සල්ලි තිබ්බත් ගොබ්බ උට්ටෙක් දාලා.. ලොවෙත් බෑ ලොවි ගහෙත් බෑ ගහ වටෙත් නෑ:sorry:

    මේවා මිනිස්සු කොල්ලෝ තරහ කරගන්න ප්‍රකාශ.... ඒ උනාට හෙනගහන්නා වගේ දෙන්නේ අපේ කොල්ලෝ ගොඩ දාන්න:cool::cool:
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රත්තරං;19430761 said:
    අම්ම තාත්තගෙන් උපදෙස් ගන්නවා කියලා තාත්තා කසිප්පු චුට්ටේ අම්මා හන්දියේ ලතා උනොත්නම් සොරි තමා මචෝ

    මම කියන්නේ හරි හමන් දෙමව්පියෝ
    ඉගෙනීමෙන් විතරක් මිනිස්සු මනින්න අමාරුයි මචෝ..

    මොකෝ ඔය DSI එකේ අයිතිකාරයා ඉගෙනගෙනද..?
    මංජරී එකේ අයිතිකාරයා ඉගෙනගෙනද..?
    ආරියදාස බුක්ශොප් එකේ අයිතිකාරයා ඉගෙනගෙනද..?

    ඒත් ඔය ඔක්කොම ලංකාවෙ නමගිය බිස්නස්කාරයො..
    :yes:

    රත්තරං;19430739 said:

    බදින්න කලින් සමහර හුතු රත්තරං සමහර හුතු රිදී සමහර හුතු ලෝකඩ සමහර හුතු දියමන්ති සමහර හුතු යකඩ සමහර හුතු මැටි කියල හිතුනට බැදලා බැලුවහම කොයි හුත්තත් එකයි මචන්... කෙල්ලෝ සේරම 90% සමානයි නම විතරයි ලොකු වෙනසකට තියෙන්නේ.. අම්මපා අද්දැකීමෙන් කියන්නේ.. මොකද මම බැන්ද එකෙක්:lol::lol::lol:

    ඔය කොයි හුත්තත් එකයි. ගෑනු නිකන් වතුර වගේ..90% දාන භාජනයේ හැඩය ගන්නේ... මයිත්‍රීපාලගේ දුව මුඩුක්කු කාක්කෙක් බැන්දනම් ඒකි මුඩුක්කු කාක්කියක් වෙනවා අව්රුද්දෙන්..

    හරකෙක් වෙන්න එපා. උබට උබේ මට්ටමට බදින්න පුලුවන් උගත්ම, සල්ලි තියෙනම, ලස්සනම, හොදම කුලේම, ඉහලම පවුල් පසුබිමක් තියෙන එකීව බැදපන්. අන්තිමට ඒ ටික හරි තියෙනවා. හිගන උට්ටියක් මෙලෝ රෙද්දක් නැතුව කරගහ ගන්න එපා හොදයි හොදයි කියලා.. ඔය හොද අව්රුද්දෙන් හේදෙනවා:yes::yes:
    එහෙම හැම ගෑනියෙක්ම එක මිම්මට දාලා මනින්න බෑ බ්‍රෝ.. සීයට අනූවක් ඔය වගේ කියන්න කොහෙත්ම බෑ.. එහෙම නම් තමන්ගෙ අම්මත් ඔය ගොඩටයි වැටෙන්නෙ පුළුවන්..

    පෙලක් ගෑනු වේසකමේ යනවා මිනිහා නැති වෙලාවට..
    හැම වයිෆ්ලම එහෙම කරනවද..?

    පෙලක් ගෑනු ඉන්නවා පොඩි දේටත් කුණුහරුප කියන..
    හැම වයිෆ්ලම එහෙම කරනවද..?

    පෙලක් ගෑනු ඉන්නවා මිනිහට එලව එලව ගහන.. හම්බකරන් වරෙන්.. අරක දියන් මේක දියන් කියලා..
    හැම වයිෆ්ලම එහෙම කරනවද..?

    .කිම්බට පෙරේතකමේ කසාඳ බැන්ඳම තමයි කාලයක් යද්දි කසාඳ ගෑනිව එපා වෙලා යන්නෙ..

    අනිත් එක සමහර උන් හැම දහ රජා වැඩේම කරලා බඳින්න පෙට්ටිය කැඩිච්ච නැති කෙල්ලෙක් හොයනවා..

    --------

    උගත්ම කියන එකෙන් ඉගෙනගත්තු කියන එක නේද අදහස් කලේ.. කොච්චර ඉගෙනගත්තත් මචං සමහර අයගෙ පුරුදු අතාරින්න බැහැ.. කතාවකුත් තියෙන්නෙ ඇදුමෙන් සිරුර වසාගත්තද පුරුදු වසාගත නොහැක කියලා..

    අනික උගත් මෝඩයො ඕන තරම් ඉන්නවා.. පොතපතේ දැනුම විතරක් තිබ්බට මදි බං ජීවත් වෙන්න..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ඉගෙනීමෙන් විතරක් මිනිස්සු මනින්න අමාරුයි මචෝ..

    මොකෝ ඔය DSI එකේ අයිතිකාරයා ඉගෙනගෙනද..?
    මංජරී එකේ අයිතිකාරයා ඉගෙනගෙනද..?
    ආරියදාස බුක්ශොප් එකේ අයිතිකාරයා ඉගෙනගෙනද..?

    ඒත් ඔය ඔක්කොම ලංකාවෙ නමගිය බිස්නස්කාරයො..
    :yes:

    මම එහෙම කිව්වේ නෑනේ??:rolleyes::rolleyes::rolleyes:

    උගත් කියන්නේ එකක් බුද්දිමත් කියන්නේ එකක්

    අපේ අම්මත් ඒලෙවල් විතරයි බන්...

    PS-දෙමව්පියෝ සම්බන්දව
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මට තියෙන්නේ එක ප්‍රශ්නයයි.
    දැන් මේ කෙල්ල බඳින්නේ කවුද?
    තාත්තද?