මන්දා බං.. අද වගේ කාලෙක කුලයක් නිසා කෙල්ලෙක් නැතිකරගන්න එක නම් අපරාදයක්..
ඒත් ඉතිං ඔයිට කලින් ත්‍රේඩ් වලත් මං කියලා ඇති.. විවිධ කුළ වර්ග වලට අයත් උන් ජීවත් වෙන විදිය, කතාබහ කරන විදිය, හැසිරෙන විදිය, තීරණ ගන්න විදිය ඔය හැමදෙයක්ම සැහෙන්න වෙනස්.. ඉතිං එහෙම දෙන්නෙක් කසාඳ බැන්ඳාම පවුල් ජීවිතේ ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්.. ඒක නිසයි ඔය සමහර දෙමව්පියො බඳින කෙල්ලගෙ/ කොල්ලගෙ කුලය හොයන්නෙ.. එයාලා ඒ ගැන දන්න නිසා..
ඒත් ඉතිං අද කාලෙ ඔය කේස් එක මහ ලොකුවටම නැහැ.. සමාජ ආශ්‍රය කරද්දි ඔය දේවල් නැතිවෙලා යනවා.. රස්සාවක් කරනකොට, උසස් අධ්‍යාපනය කරනකොට, යාළුවො ආශ්‍රය කරනකොට ඔය දේවල් නැති වෙනවා..
ඒත් සමහර අයගෙ උපත් ගති ලක්ෂණ නම් අතාරින්න බැහැ..
අනිත් එක අද කාලෙ ගොඩක් අය වාසගම් මාරු කරල තියෙන්නෙ.. පහළ කුලයන් වල අය ඉහළ කුලයන් වල වාසගම් දාගෙන.. අඳුනගන්න අමාරුයි..
උඹ අම්මයි තාත්තයි එක්ක කතා කරපං.. එයාලා නෙමෙයිනේ ඒ කෙල්ලව කසාඳ බඳින්නෙ.. උඹ.. ප්‍රශ්ණයක් උනත් වෙන්නෙ උඹට.. මම නම් කැමති නැහැ මගේ අම්මා තාත්තා උනත් මගේ ජීවිතේ මං ගන්න වැදගත් තීරණ වලට මැද්දට පනිවට.. මගේ අම්මයි තාත්තයි එහෙම කරන්නෙත් නැහැ.. කොටින්ම කිව්වොත් මම අම්ම තාත්තගෙ උනත් රූකඩයක් වෙන්න කැමති නැහැ..
මොනම අම්මට තාත්තට උනත් තමන්ගෙ දරුවගෙ ජීවිතයට අනවශ්‍ය විදියට බලපෑම් කරන්න අයිතියක් නැහැ..
අනිත් එක පොඩි තැනක ඉඳලා නැගිටපු මිනිහෙක් කවදාවත් සල්ලි වලින් මිනිස්සු මනින්නෙ නැහැ.. අත්දැකීමෙන් කියන්නෙ..