නෑ බන්. ඩොකාල ඉංජිනේරුවෝ වෙන අයගෙන් වැඩි දෙනෙක්ගේම දෙමව්පියෝ ගුරුවරු.
1.Ex- ඩොකාලගේ ලමයි 75% ඩොකාලා... ඉන්ජන්ගේ ලමයි 75%ක් ඉන්ජලා...
2.ඩොකාල ඉංජිනේරුවෝ වෙන අයගෙන් වැඩි දෙනෙක්ගේම දෙමව්පියෝ ගුරුවරු.
උබ කියපු එකත් හරි මම කියපු එකත් හරි.....
මම කිව්වේ ඩොකාලගේ ඉන්ජලගේ ලමයින්ගෙන් 75%ක් ඒ තැන් වලට යනවා කියලා
උබ කිව්වේ ඒ තැන් වලට ආපු උන්ගෙන් බහුතරයක දෙමව්පියෝ ගුරුවරු කියලා.
කුලක දෙකක් මචන්. දෙකම හරි
ඒකාලේ ඕලෙවල් වලින් ක්ලැරිකල් ටීචින් ගත්තේ. අද ඩිග්‍රියක් තමා සුදුසු කම. ඒ කාලේ ගුරුවරු කියන්නෙත් පට්ටම මීටර් තමා







