කුලය නිසා ගෙදරින් ප්‍රශ්ණයක් - අදහසක් දෙන&#353

leave her bro leave her..
i'm not telling you this by just focusing to her cast, but for all of em in general..
don't ever marry a girl who doesn't quite suit to the social status of your family..

Thanks for your advice bro. Let me to think about all these issues again.
My main concern is about girl's character,behavior and other things than her family background bro..
 
ruwanfer

Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    උඹ දෙයක් උපයන කොල්ලෙක් නිසා මේ කියන්නෙ. එපාම වෙච්ච අය තමා අන්තිමට පව්ලෙ හොඳම අය වෙන්නෙ. උඹට හැකියාව තියෙනවනං දෙමව්පියන්ගෙ දේපලින් දෙයක් නොගෙන සාර්තකව ජීවිතේ ජයගන්ඩ පුලුවන් කියල හිතේ ගට තියෙනවනං උඹ කැමති දේ කරගනින්. හැබැයි කොල්ලො සාර්තකව දෙපයින් ස්තාවරව නැගිටින්ඩ පුලුවන් කියල බොට හිතෙනවන් විතරක් ඈ.
    උඹ තදටම බොනවනං මේ කමෙන්ට් එක අහක දාහං. මොකද ප්‍රශ්න ආවම සිහියෙන් මුහුන දෙන්ඩ වෙනව.
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    නෑදෑයො මොක්කුද බං.. ඔය නෑදෑයො කියන ජරා හැත්ත කැමති නැහැ තමන්ගෙ උන්ට හරියනවට.. පිට මිනිස්සු උන්ට වඩා සිය ගුණයක් හොඳයි.. මහ කාලකන්නිම ජාතිය..

    ඔය වරහන් ඇතුලෙ දාලා තියෙන එක හරි.. හොරා පැනලා ගියපු ගොඩක් උන් ලමයි හම්බවුනාම ගෙවල් වලින් ශේප් වෙනවා..
    Option No. 2. ඔ්ක උඹේ කලින් ලව් එකක් නෙමේනං පොඩ්ඩක් වෑවිල හිටු. මොකද කලින් තෝස කාල බඩ පිරුනම බුරියානි කන්ඩ බැරි හින්ද.
     
    මේ හේතු 4ම බැලුවහම මට තේරුනේ නම් මචන් ඔය හේතු 4ටම තියන පොදු හේතුව අන්තිමට තියන දුප්පත්කම කියන හේතුව. ඒක තමයි උඹලාගෙ ගෙදර කට්ටියට තියන ලොකුම හේතුව. අම්මල තාත්තලගෙ හිත් වෙනස් කරන්න ගොඩක් අමාරුයි බන්.

    ඔප්ශන් වන්:- උඹ අම්මටයි තාත්තටයි කියපන් තව දෙතුන් පලකින් බලල ගැලපෙන කෙනෙක් ඔයාලට හොයල දෙන්න බැරිඋනොත් මම මේ කෙල්ලව බදිනව කියල.

    ඔප්ශන් ටූ:- ඔය කෙල්ල එක්ක උඹ මහලොකු කාලයක් සම්බන්දයක් පැවැත්තුවෙ නැහැනෙ. ඒ හින්ද ඕක දුර දිග යන්න කලින් දැන්ම නවත්තල අම්මල හොයන ජාතියෙ සල්ලි තියන කෙල්ලෙක් හොයාගනින්.

    උඹ කියන කතාව හරි මචන්. මම දැනට ඔප්ශන් 1ට යනවා. කෙල්ල ට මට හිත ගිය නිසාත් මේ දවස් වල තියන කතාබහ නිසා එයා හිතන පතන විදිහෙ ලොකු නොගැලපීමක් මට නොදැනෙන නිසාත්.

    දුප්පත් කමේ වේදනාව මට නම් මතකයි මචන්.. අපේ අම්මලට අමතකයි.
     
    උබේ අම්ම තාත්ත කැමති නෑ කියන්නෙ කේස් තමා නෑදෑයොත් අරව මේව කියයි නොගැලපෙන තැනකින් කසාදයක් කරගත්ත කියල.

    තව අවුරුද්දක් දෙකක් දෙමාපියොත් කැමති වෙන වෙන යෝජනාවක් ගැන හොයල බලපන් හම්බ උනේ නැත්නම් කොහොමහරි ගෙදර අයත් කැමති කරගෙන ඔය කියල කෙල්ල බැඳපන්.

    තනි තීරණයට වැඩ කරොත් උබ නිකත් තනි වෙනව (පස්සෙ ටික ටික හරියයි හැබැයි දරුවෙක් එහෙම ලැබුනම)

    ඔව් බන්.. උබ කිව්ව දේත් ගෙදරින් කිව්වා. හරි මගුලක් බන් මේක රටේ ලෝකෙ නෑයන්ට ගමේ ඉන්න උන් ගැනත් හිතන්න ඕන වෙලානෙ දැන් මගුලක් බලනකොට.

    මම තනි තීරනයට වැඩ කරන්නෙ නෑ. බලමුකො තව ටික දවසක් ඉවසලා නේද මචන්.
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    උඹ කියන කතාව හරි මචන්. මම දැනට ඔප්ශන් 1ට යනවා. කෙල්ල ට මට හිත ගිය නිසාත් මේ දවස් වල තියන කතාබහ නිසා එයා හිතන පතන විදිහෙ ලොකු නොගැලපීමක් මට නොදැනෙන නිසාත්.

    දුප්පත් කමේ වේදනාව මට නම් මතකයි මචන්.. අපේ අම්මලට අමතකයි.
    ඒක මතක හින්ද තමා බං ඔය කියන්නෙ. මොකද ඒ කාලෙ වගේ නෙමේනෙ බං දැං. ප්‍රශ්න ඩබල් ත්‍රිබල් නෙ. දරුවෙක් ලැඛෙන්ඩ යද්දි අඩු ගානෙ මාමන්ඩියට හැකියාව නැත්තන් ලේබර් චාජර්ස්වත් පස්සෙ දෙනකන් හරි ගෙවන්ඩ ඒකත් ගැටලුවක්නෙ.
     
    නෑදෑයො මොක්කුද බං.. ඔය නෑදෑයො කියන ජරා හැත්ත කැමති නැහැ තමන්ගෙ උන්ට හරියනවට.. පිට මිනිස්සු උන්ට වඩා සිය ගුණයක් හොඳයි.. මහ කාලකන්නිම ජාතිය..

    ඔය වරහන් ඇතුලෙ දාලා තියෙන එක හරි.. හොරා පැනලා ගියපු ගොඩක් උන් ලමයි හම්බවුනාම ගෙවල් වලින් ශේප් වෙනවා..

    අම්මපා මචන්.. ඒක නම් ඇත්ත නෑදෑයො ගැන.
    කෙල්ලව හිතුවක්කාර කමට ගේන්න බෑ මචන්. මොනා උනත් මගේ අම්මගෙ හිත රිද්දන්න බැරි නිසයි මේ අහන්නෙ මෙච්චර
     
    උඹ දෙයක් උපයන කොල්ලෙක් නිසා මේ කියන්නෙ. එපාම වෙච්ච අය තමා අන්තිමට පව්ලෙ හොඳම අය වෙන්නෙ. උඹට හැකියාව තියෙනවනං දෙමව්පියන්ගෙ දේපලින් දෙයක් නොගෙන සාර්තකව ජීවිතේ ජයගන්ඩ පුලුවන් කියල හිතේ ගට තියෙනවනං උඹ කැමති දේ කරගනින්. හැබැයි කොල්ලො සාර්තකව දෙපයින් ස්තාවරව නැගිටින්ඩ පුලුවන් කියල බොට හිතෙනවන් විතරක් ඈ.
    උඹ තදටම බොනවනං මේ කමෙන්ට් එක අහක දාහං. මොකද ප්‍රශ්න ආවම සිහියෙන් මුහුන දෙන්ඩ වෙනව.

    මම මෙච්චර කල් කරගත්තෙත් මගේම මහන්සියෙන් තමයි මචන්. මම තමයි මගෙ අක්කාගෙ ගෙදර හදන වැඩ වලටත් උදවු කරන්නෙ.
    මට ගෙදරින් නම් මුකුත් උවමනා නෑ.,

    බොන එක නම් බොනවා සෑහෙන්න.. එත් ප්‍රශ්න වලට නම් බොන්නෙ නෑ මචන්.
    .
     
    ඒක මතක හින්ද තමා බං ඔය කියන්නෙ. මොකද ඒ කාලෙ වගේ නෙමේනෙ බං දැං. ප්‍රශ්න ඩබල් ත්‍රිබල් නෙ. දරුවෙක් ලැඛෙන්ඩ යද්දි අඩු ගානෙ මාමන්ඩියට හැකියාව නැත්තන් ලේබර් චාජර්ස්වත් පස්සෙ දෙනකන් හරි ගෙවන්ඩ ඒකත් ගැටලුවක්නෙ.

    හ්ම්ම්.. ඔව් මචන්.. එහෙම ලොකු දෙයක් කරන්න නම් ඒ මිනිස්සුන්ට සල්ලි නෑ. හැමදේම මට බලාගන්න බැරි උනත් කෙල්ලගෙ දේවල් කරගන්න නම් මට පුලුවන් මචන් තනියම..
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මම මෙච්චර කල් කරගත්තෙත් මගේම මහන්සියෙන් තමයි මචන්. මම තමයි මගෙ අක්කාගෙ ගෙදර හදන වැඩ වලටත් උදවු කරන්නෙ.
    මට ගෙදරින් නම් මුකුත් උවමනා නෑ.,

    බොන එක නම් බොනවා සෑහෙන්න.. එත් ප්‍රශ්න වලට නම් බොන්නෙ නෑ මචන්.
    .
    මම බොන එක ගැන කිව්වෙ බොගෙ ගෑනිව කවදාවත් තමුන්ගෙ දෙමව්පියෝ එක්කවත් හෑල්ලු කරන්ඩ එපා කියන එකයි. අන්න ඒ තත්වෙට කෙලින් ජීවත් වෙයන් මළය. උඹල දෙන්නට කැළෑ බණ්ඩාර දෙවියන්ගෙ පිහිටයි.
    බැල්ලිගෙ පුක බල්ලට කියල ඔන්න ඔහෙ උඹ කැමති දෙයක් කරගනින් මළේ.
     
    Option No. 2. ඔ්ක උඹේ කලින් ලව් එකක් නෙමේනං පොඩ්ඩක් වෑවිල හිටු. මොකද කලින් තෝස කාල බඩ පිරුනම බුරියානි කන්ඩ බැරි හින්ද.

    මම බුරියානි වල රස කාලා දන්න නිසා තීරනය කලා මචන් ඊට වඩා අඩු උනත් කාලයක් අල්ලලා හිටින දෙයකට යන්න.
     
    මම බොන එක ගැන කිව්වෙ බොගෙ ගෑනිව කවදාවත් තමුන්ගෙ දෙමව්පියෝ එක්කවත් හෑල්ලු කරන්ඩ එපා කියන එකයි. අන්න ඒ තත්වෙට කෙලින් ජීවත් වෙයන් මළය. උඹල දෙන්නට කැළෑ බණ්ඩාර දෙවියන්ගෙ පිහිටයි.
    බැල්ලිගෙ පුක බල්ලට කියල ඔන්න ඔහෙ උඹ කැමති දෙයක් කරගනින් මළේ.

    එලකිරි අය්යා අදහසට.. අනිවා ඔලුව කෙලින් තියන් ඉන්න වෙනවා මට මේ ප්‍රශ්නෙදි සෑහෙන්න බරපතල විදිහට. මම කොහොමත් එයාව මගේ මිනිස්සු ලගදිවත්. මගේ මිනිස්සු එයාලගෙ ලගදිවත් හෑල්ලු වෙන විදිහට වැඩ කරන්නෙ නෑ..
    ස්තූතියි අය්යා ප්‍රාර්ථනයට..
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    එලකිරි අය්යා අදහසට.. අනිවා ඔලුව කෙලින් තියන් ඉන්න වෙනවා මට මේ ප්‍රශ්නෙදි සෑහෙන්න බරපතල විදිහට. මම කොහොමත් එයාව මගේ මිනිස්සු ලගදිවත්. මගේ මිනිස්සු එයාලගෙ ලගදිවත් හෑල්ලු වෙන විදිහට වැඩ කරන්නෙ නෑ..
    ස්තූතියි අය්යා ප්‍රාර්ථනයට..
    තමුන් සසුද්ද කරල කපල කොටල ලිපේ තියං ආපු හොද්දකට පිටන් එවුන් ලුනු දානවට අකමැති උනත් මලේ දෙමව්පියො කියන අය කවදාවත් හොද්ද රොස් වෙන්ඩ දෙන්නෙ නෑ. අන්න ඒකත් මතක තියා ගනිං.
     
    තමුන් සසුද්ද කරල කපල කොටල ලිපේ තියං ආපු හොද්දකට පිටන් එවුන් ලුනු දානවට අකමැති උනත් මලේ දෙමව්පියො කියන අය කවදාවත් හොද්ද රොස් වෙන්ඩ දෙන්නෙ නෑ. අන්න ඒකත් මතක තියා ගනිං.

    අනිවා.. මට තේරෙනවා අය්යා.:):)
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    atthatama kiwoth ubala gedara ewunta pissu machan. ubala gedara ewunuth mage wifege wage gal yuge jeewath wena un

    oya kiyala ekak hari sadarana hethu neme wirudda wenda. uba kiyana hatiyata oya kella ubata dahakin hoya ganda bari kellek

    uba rata gihin awith sallith athe thiyenawa kiyala dannawa nan wena kellek nan ahapu gaman ha kiyanne. gedarin ahanda kiyapu ekenma wadagath kama penawa machan

    oya kulawal hoyana unta one wesa baduwak hari kaman na hoda kule :P

    man nan kiyanne oya kella hugakma hoda kellek. duka therena kellek. ubata jeewath wenda lesi machan oya wage kellek bandoth

    Very True:yes::yes::yes: But you also need to think about what your parents says before make any decisions.:yes::yes::yes:
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    නෑ නෑ මම අරහේම කිව්වෙ ජොක් එකට වගේ. පුකම තමයි බන් දැන් නම් ගිනි අරන් තියෙන්නෙ.
    උඹ කියන දේ වැරදී කියලා මම කියන්නෙ නෑ මචන්. කොයි එකත් එකයි.. ඕන එකක් ඇල්ලුවහැකි පිට යනවාමයි කියලා මම ම කියලා ඔප්පු කරලා තියනවා. මම මේ හොයන්නෙ වැරදි අඩුවෙන් පොළවෙ පයගහල ඉන්න පුලුවන් එකෙක්.
    වෙන දෙයක් නම් මට නෑ.

    ගොඩක් උසස්, පවුලට ගැලපෙන, උගත්කම සෑහෙන්න තියන උනුත් මම බැලුවා බන්. මම නැත්තම් බල්ලත් ගහයි කියල බයයි බන් ඒවා ගත්තහම..

    උඹ කියන දේ කිසිම වැරැද්දක් නෑ. හිත ගිය නිසාත්.. හොයලා බලපුවාම කෙල්ල පරිස්සම් කරගන්න අමාරු නැති නිසාත්. මම හොයන ගතිගුන තියන නිසා වගේ කාරණා නිසයි මම මෙච්චර කතා කරන්නෙ.
    මොනවා උනත් උඹ කියපු දේ හරි විදිහට ගන්න මට පුලුවන්.

    . එළ මචන්..

    හික්කිල ගැන නෙමේ සහෝ මම කිව්වේ... උබට තේරිලා නෑ:(:(:(:(:(:(:(

    බැදලා බලපන්.. හිකිල්ල කසාද ජීවිතෙන් 5%ක් විතර:)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ

    උබ කියන්න ඕනදේ ලෙසටම තියෙනවා. හැබැයි මේ කියන දේවල් මුන්ට තේරෙන්න තව ගොඩාක් කල් යනවා. :sorry:

    You must spread some Reputation around before giving it to රත්තරං again.

    බහින්න කලින් තේරෙනවා කියල හිතන් උන්න ඒවා 99.99%ක්ම තේරිලා නෑ කියලා තේරෙන්නේ බැදලා අව්රුද්දක් යද්දි
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ඇත්තටම බෙල්ලෙ වැල දාගන්න තරම් ප්‍රශ්නයක් නෑ සහෝ. මට මේ කෙල්ල නැති උනත් වෙන කෙල්ලෙක් බදින්න ලැබෙයි.
    මට වැදගත් වුනේ කෙල්ලගෙ චරිතවත් බව.. හොද නරක දෙකම මිනිස්සුන්ගෙ තියනවා. අඩුවෙන් තියන එකෙක් එක්ක ජීවත් වෙන්න ලේසිනෙ මචන්.

    කොහොමද ඒක මැන්නේ???:baffled::baffled:

    හිල අමතක කරලා කසාද බැදපන්. ගෑනු පිට යනවා කියන්නේ වෙනමම සබ්ජෙට් එකක්. ත්‍රෙඩ් එකක් දාපන් සාකච්චා කරමු. ගෑනු පිටයන්නේ 99%ක් පිරිමින්ගේ වැරදි. ඉතුරු 1% අම්ම තාත්තා ගේ ගතිය

    කෙල්ලෙක් කොට ඇදුමක් ඇන්දොත්, ටී ශර්ට් එකට යටින් කප් බ්‍රා එකක් ඇන්දොත්,ටයිට් ඇදුමක් ඇන්දොත්, කොල්ලෙක් යාලුවෙක් විදිහට ආස්සරේ කලොත්, වාහනයක් එලෙව්වොත් අපේ කැරි සිංහලුන්ට ඒකි බඩුවක්

    ගෙදර මහන බොඩියක් ඇදන් එක තනයක් උඩ අනික් තනේ පාත හිටින්න කරේ එල්ලන් බාච්චු බ්ලවුස් එකක් ඇදන් දියරෙද්දක් වගේ සායක් ඇදන් බිම බලන් පාර යනවනම් ඒකි පත්තිනි අම්මා.හැබැයි පුතේ ඔය දිග සාය උස්සලා බැලුවහම උට්ට අස්සේ ලේලන්ඩ් බස් එකක් හරවන්න පුලුවන් ඒ ජාතියේ හුගක් උන්ගේ...

    මේකේ එක පාරක් මගේ වයිෆ්ගේ කියලා කෙල්ලෙක්ගේ පොටෝ දැම්මා එක පොන්ස් කෙනෙක් මාව එක්ස්පෝස් කරන්න. මගේ වයිෆ් වේවා වෙනයම් කෙල්ලෙක් වේවා උගේ තර්කය උනේ කර කපපු බ්ලවුස් එකක් ඇදන් ඉන්න නිසා ඒකි බඩුවක් කියන එක.. දුක හිතුනා බන් වැලගෙඩි වගේ වැහැරිච්ච තන් තියෙන වැදිරියෝ බැදන් ඉන්න උන් ගැන.:lol::lol: කෙල්ලෙක් බඩුවක්ද නැද්ද යන්න උබට "ඔය පේන සාදක වලින්" ස්වායක්තයි බන්