මෙන්න සිරාම පොරවල්. ඉතුරු ටිකත් දාපන්. REP 10+
මම කැමතිම පොරක්. සිරාම dial එකක්. මූ අනිවාර්යෙන් Mars කොළනයිස් කරන plan එකෙත් සෑහෙන වැඩ කොටසක් කරයි. මොකද පොර solar system එක කොළනයිස් කරන එක ගැන සෑහෙන්න කතා කරනවා. Science fiction වල තියෙන ඒවා ඇත්ත ලෝකෙට එන්නේ මුන් වගේ උන් හින්ද තමයි
මූ අන්තිම The Big Bang Theory episode එකෙත් හිටිය![]()

Good post machn
Thnkxx...
( You must spread some Reputation around before giving it to Iintercooler again. )![]()