මුන් එක්ක බෑ බං..... අද හවස 4 වෙනකොට එනවා කියලා සයින් කරන උන් එක්ක කඩුවෙල උණ සෙවනේ සෙට් වෙනවා........
![]()
හීතලේ කොහොමද කැළණි ගගේ බොර වතුර දිහා බාලගෙන ඩ්රින්ක් එක දාද්දි
මුන් එක්ක බෑ බං..... අද හවස 4 වෙනකොට එනවා කියලා සයින් කරන උන් එක්ක කඩුවෙල උණ සෙවනේ සෙට් වෙනවා........
![]()
වැව් නං වැව්..
කැලෑ නම් කැලෑ,
කඳු නම් කඳු,
පුටු රත් කර කර ගසනවා වගේ නෙවෙයි....![]()

යකෝ අරූ මළගෙදර පැත්තක තියලා එයි![]()

බොන එකනේ බං වටින්නේ... මළ ගෙදර දවසක් තව තියාගන්න කියන්න... නැත්නම් බීල මළ ගෙදර යන්න කියන්න...![]()

එහෙම යන්න බැරි එකක් බං....බොන එකනේ බං වටින්නේ... මළ ගෙදර දවසක් තව තියාගන්න කියන්න... නැත්නම් බීල මළ ගෙදර යන්න කියන්න...![]()

නැහැ බන් එක අපෙ පලවෙනි තට්ටුවේ වහල ගාවින් තියෙන්නේ
බැල්කනි එකෙන් ඔලුව දැම්මම අල්ලන්න පුළුවන් ගාන

මේක දැක්කම මටත් පොඩි සීන් එකක් මතක්
අක්ක ඇහුවම කියල වැල කඩන් වැටුන කියල....
කොහොමද අයියගේ ටිකිරි මොලේ...

එහෙම යන්න බැරි එකක් බං....
මගේ වයිපරේ ගේ අයිය ගේ වයිෆ් ගෙ තාත්තා....
අවුල ඒක නෙවෙයි, ඔය මගේ නෑන ගේ අම්ම තමා මගේ 7 වසරේ ඉංග්රීසි ගුරුතුමිය.(ඒ කියන්නේ මරණකරු ගේ බිරින්දෑ) අනික ඔය පවුලේ සියළු ම දෙනා මගේ රෝගීන්.....
යකෝ ඩී.එස්. කියන ගුඩ් විල් එකත් හමාරයි පටි ටිකත් රෝල් බිල ගියොත්......![]()

මුන් එක්ක බෑ බං..... අද හවස 4 වෙනකොට එනවා කියලා සයින් කරන උන් එක්ක කඩුවෙල උණ සෙවනේ සෙට් වෙනවා........
![]()

කරපු වැඩේ පවු තමයි... ඒ වගේද කට්ටිය ගත්තු ෆන් එක...
සිංහලයට හැම දේම ඉක්මනින් අමතක වෙන නිසා, ඌ මේ ළඟදිත් ගියා...
ඒ කතාව පස්සේ කියන්නම්...
23 මගුල් ගෙයක් තියෙනවා අපේ ඔෆිස් එකේ එකෙක් බඳිනවා...
24 දාන්නම් ගුටි නොකා ආවොතින්...

තෝව ආස්ශ්රය කරන්න හොඳ නැති එකෙක් බලන් ගියාම![]()

හොඳටම ෆිට් එවුන් එක්ක විතරයි බං ෆන් ගන්නේ... වාත එවුන් එක්ක යන්නේ නැහැ කොහෙවත්... වැඩපලේ ඉන්නේ බොක්කේ සෙට් එකක්... ඒ වගේමයි ආශ්රය කරන එවුනුත්.. එයින් පිට තවම බීල නැහැ....
හේලීස් ඉන්නකොට බිවුවා... ඒත් එහෙ හිටපු ෆිට්ම කට්ටිය එක්ක... මරිසි වැඩ 2 ත්රෙඩ් එකේ බලන්න... අපේ ඔෆිස් එකේ බොන්නේ නැති එවුන්ටත් පෙවුව උන්ට හොරාට...
ලබන අවුරුද්දේ මල්බබා,දිනුක රුක්ෂාන් එක්ක සෙට් වෙන්න හිතාගෙන ඉන්නවා ටිකක් දන්නා කියන පොට් එකකදී... එදාට දාන්නම් මේක පිරෙන්න කතා...
හැබැයි මට නාගසලන් වෙලා තිබුනොතින් උන් දාවි මට රෙදි නැතිව යන්න...![]()

Topi ekekwath nathnam mamai perai bonawa.kal dammoth enna wenne na kolkane. Yanna pera wada kotiyai![]()

නාවල මචං එකට හරි වෙන ලඟ කොහෙට හරි සැට් වෙලා බියර් එකක් ගසලා ගෙවල් බලා විසිරෙමු අයියේ....![]()

නාවල මචං එකට හරි වෙන ලඟ කොහෙට හරි සැට් වෙලා බියර් එකක් ගසලා ගෙවල් බලා විසිරෙමු අයියේ....![]()

ග්රාසියස්.......නාවල මචං එකට හරි වෙන ලඟ කොහෙට හරි සැට් වෙලා බියර් එකක් ගසලා ගෙවල් බලා විසිරෙමු අයියේ....![]()

නාවල මචං එකට හරි වෙන ලඟ කොහෙට හරි සැට් වෙලා බියර් එකක් ගසලා ගෙවල් බලා විසිරෙමු අයියේ....![]()