බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    :dull: මුන් එක්ක බෑ බං..... අද හවස 4 වෙනකොට එනවා කියලා සයින් කරන උන් එක්ක කඩුවෙල උණ සෙවනේ සෙට් වෙනවා........ :yes:

    හීතලේ කොහොමද කැළණි ගගේ බොර වතුර දිහා බාලගෙන ඩ්‍රින්ක් එක දාද්දි:rolleyes:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    යකෝ අරූ මළගෙදර පැත්තක තියලා එයි :lol::lol::lol::lol:

    බොන එකනේ බං වටින්නේ... මළ ගෙදර දවසක් තව තියාගන්න කියන්න... නැත්නම් බීල මළ ගෙදර යන්න කියන්න...:P
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    බොන එකනේ බං වටින්නේ... මළ ගෙදර දවසක් තව තියාගන්න කියන්න... නැත්නම් බීල මළ ගෙදර යන්න කියන්න...:P

    මේකට නම් කිඹුල ඇවිත් උත්තරයක් දෙයි මං හිතන්නේ :rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බොන එකනේ බං වටින්නේ... මළ ගෙදර දවසක් තව තියාගන්න කියන්න... නැත්නම් බීල මළ ගෙදර යන්න කියන්න...:P
    එහෙම යන්න බැරි එකක් බං....
    මගේ වයිපරේ ගේ අයිය ගේ වයිෆ් ගෙ තාත්තා....
    අවුල ඒක නෙවෙයි, ඔය මගේ නෑන ගේ අම්ම තමා මගේ 7 වසරේ ඉංග්‍රීසි ගුරුතුමිය.(ඒ කියන්නේ මරණකරු ගේ බිරින්දෑ) අනික ඔය පවුලේ සියළු ම දෙනා මගේ රෝගීන්.....
    යකෝ ඩී.එස්. කියන ගුඩ් විල් එකත් හමාරයි පටි ටිකත් රෝල් බිල ගියොත්......:nerd::nerd::dull:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    නැහැ බන් එක අපෙ පලවෙනි තට්ටුවේ වහල ගාවින් තියෙන්නේ
    බැල්කනි එකෙන් ඔලුව දැම්මම අල්ලන්න පුළුවන් ගාන

    මේක දැක්කම මටත් පොඩි සීන් එකක් මතක් වෙනවා...
    අපි බටවල ගෙදරක බොන්න සෙට් උනා..
    ඒ ගෙදර උඩ තට්ටුව වැඩ ඉවර නැති නිසා අපි පහල තට්ටුවේ ඉඳං බිවුවේ...
    අපි බොන ගමන් ගෙදර අයියගේ නෝනා රෙදි හෙන බර සෙට් එකක් හෝදලා ඇවිල්ල, අයියට බොනවා කියල බැන බැන ගේ වටේට රෙදි වනනවා...
    අන්තිමේදී කඩපොලට ගිහින් එන්නම් කියල එයා ගියා...
    අපේ එවුන්ට කරටිය සාක්කුවේ වැටෙන්න බීල ඉන්නේ...
    ඒ අස්සේ උඩ ඉඳල පහලට වතුර පාරක් වැක්කෙරෙනවා....
    නිකන් නෙවි අක්කගේ හෝදපු රෙදි උඩට...
    ගෙදර හිටියේ අපි සෙට් එක විතරයි....
    කට්ටිය ෆුල් හොල්මන් මොකද වෙන්නේ කියල...
    අපි උඩට ගියා...
    බලද්දී අපේ එකෙක් උඩට ගිහින් උඩ ඉඳල පහලට චු කරනවා...
    ඌ කියනවා ඌ බැලුවාලු උඩ ඉඳල පහලට චු වැටෙන්න යන වෙලාව...
    අයියට තරු පෙනිලා...
    අක්ක වැඩට අඳින සාරිය චු වලින් පෙඟීලා...
    පාටිය ඉවරයි එතනින්...
    අපිව යවල අයිය අයිත් චු සාරිය හෝදලා...
    ඒත් එක්කම ළඟ තිබුන සේරම රෙදි හෝදලා...
    අක්ක එනකොටත් හෝදනවලු...
    අක්ක ඇහුවම කියල වැල කඩන් වැටුන කියල....
    කොහොමද අයියගේ ටිකිරි මොලේ...:lol:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    එහෙම යන්න බැරි එකක් බං....
    මගේ වයිපරේ ගේ අයිය ගේ වයිෆ් ගෙ තාත්තා....
    අවුල ඒක නෙවෙයි, ඔය මගේ නෑන ගේ අම්ම තමා මගේ 7 වසරේ ඉංග්‍රීසි ගුරුතුමිය.(ඒ කියන්නේ මරණකරු ගේ බිරින්දෑ) අනික ඔය පවුලේ සියළු ම දෙනා මගේ රෝගීන්.....
    යකෝ ඩී.එස්. කියන ගුඩ් විල් එකත් හමාරයි පටි ටිකත් රෝල් බිල ගියොත්......:nerd::nerd::dull:

    එහෙනම් ඉතින් නොගිහින් බැහැනේ...
    කෝකටත් ලේන්සුවක් අරගෙන යන්න...
    බොන එවුන් ඔයාව සැරින් සැරේ මතක් කරාවි...:lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :dull: මුන් එක්ක බෑ බං..... අද හවස 4 වෙනකොට එනවා කියලා සයින් කරන උන් එක්ක කඩුවෙල උණ සෙවනේ සෙට් වෙනවා........ :yes:

    ඒ ගමන උණ සෙවනක්?? කොහේ තියෙන උණ සෙවනක්ද?
    හයියෝ... 69ක් නෑ බස් ලබ්බෝ...
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මේ කොටන්න හදන්නේ මගුල් ගෙදරක ගත්ත ෆන් වලින් කරපු #රිම වඩේ ගැන....
    කලින් දවසක මම කිවුව අපේ එකෙක් ඉන්නවා කියල බිවුවම අඬන...
    තව එකෙක් ඉන්නවා ඌට ඕන විදුරු දෙකක් ගැහුව ගමන් සින්දු කියන්න...
    අසංග ප්‍රියමන්ත මහත්තයාගේ සින්දු වලින් පටන් ගෙන අන්තිමට ඌ විරිදුත් කියනවා...
    තව එකෙක් ඉන්නවා ඌට ඕන නටන්න... නිකන් නෙවි වෙන ටේබල් එකක ඉන්න එවුන්ටත් කතා කරලා අතින් අදිනවා...
    මු නිසා ගුටි කන්න ගිහින් බේරුන වාර අනන්තයි....
    අනිත් එකා මම...
    මට ඕන හොඳට නිදාගන්න, කොහේ උනත් කමක් නැහැ මට කන්න ඕනත් නැහැ හොඳට නිදාගන්න තමයි ඕන...
    ඉතින් තව එවුන් ඉන්නවා කොළ ඉරල වලිගෙ වගේ හදල වාඩි වෙලා ඉන්න එවුන්ගේ බෙල්ට් එකේ පිටිපස්සේ එල්ලනවා...
    ඌ යනකොට නැට්ට වගේ වැනෙනවා...:lol:
    තව එකෙක් ඉන්නවා ඌ ගිහින් අල්ලපු ටේබල් වල එවුන් එක්ක ෆ්‍රෙන්ඩ්ෂිප් එකේ කතා කරලා උන්ගෙන් හොඳට ගහල එනවා... එතකොට උගේ කොටහට අපි වැඩේ දීල...:lol:

    ඉතින් ඔන්න ඔය සෙට් එකත් එක්ක දවසක් ගියා කියමුකෝ මගුල් ගෙදරක...
    බෑන්ඩ් එකක් ගහනවා...
    අච්චර වාඩි වෙන්න තැන් තියෙද්දී අපේ එවුනුත් ඒ අස්සෙම ටේබල් එකක වාඩි උනා..
    අපේ එවුන් කියන මෙලෝ #ත්තක් මට ඇහෙන්නේ නැහැ...
    සින්දු කියන එකා කියන සින්දු වලට වඩා ඉක්මනින් බයිට් ඉවර වෙනවා...
    ඒ අස්සේ අපේ සින්දු කියන්න ඕන යාළුවා කියනවා ඌට සින්දු කියන්න ඕන කියල බෑන්ඩ් එක නවත්වන්න කියන්නලු...
    නටන්න ඕන යාළුවා බඹර පදමට ගහල ඌට නටනවා තියා කෙලින් ඉන්න පන නැහැ...
    අන්තිමේ ඌ මේසෙට ඔලුව තියාගෙන බුදි...
    කන්න යන්න නැගිට්ටවන්න හැදුවත් ඌ බුදි...
    අපි බත් කාල ඌට එක්කම ඩෙසර්ට් එකත් කෑවා...
    දැන් තමයි හොඳම හරිය...
    මියුසිකල් එවුන් කන්න ගිහින්...
    මටත් නිදිමතයි පැලෙන්න...
    ඒ අස්සේ මනමාලියි මනමාලයයි එලියට ඇවිත් ඉන්නවා...
    එදා උන්ට නුවර යන්න තියෙන නිසා අර මොකක්ද වැඩේ කරන්න, කලින් පිටත් වෙන්න නැකත් හදලා....
    ඉතින් මංගල සබාව කැඳවනවා...
    මමත් නිකන් ඉන්න බැරි කමට නිදියන් ඉන්න එකාගේ සාක්කුවෙන් උගේ සැම්සුන් ෆෝන් එක අරගෙන උගේම හැන්ඩ්ස්ෆ්‍රී එකත් සෙට් කරලා නන්ස්ටොප් එකක් සද්දෙට ප්ලේ කළා...
    අපේ අනිත් යාලුවෙක් ඒක උගේ උඩ සාක්කුවට දාල ශේප් එකේ ඒක කන් දෙකට ගැහුවා...
    ටිකකින් අපිට පේනවා මු නින්දෙන් මේසෙට තට්ටු කරනවා...
    :lol::lol:
    වැඩේ හරි යන්න එන නිසා අපේ එකෙක් ගිහින් කිවුව මචං නටමු නේද කියල අරුව නැගිට්ටුව...
    දැන් මුගේ හිතේ මියුසිකල් එක යනවා කියල....
    දෙපාරක් හිතන්නේ නැතිව නටන්න ගත්තා...
    අපේ එවුන්ට පට්ටෙට හිනා...
    ඒ අස්සේ මංගල සබාව නැවතිලා හිනා වෙනවා...
    මු එතන හිටපු එකෙක්ටත් කතා කරනවා නටන්න...
    එදා නම් ඇස් වලින් කඳුළු පනිනකම් හිනා උනා...
    චුත් ගියා කලිසමේ හිනා වෙලා වැඩි වෙලා..:(
    දැන් අරූට තේරුණා මොකක් හරි අවුලක් තමයි කියල...
    #රි *සිගේ පුතා, තොගේ අම්මට #කන්න කියල අරූ එනවා අපේ පැත්තට....
    :lol:
    ඌට ඇඩිලා...
    වෙරි හිඳිලා....
    එන ගමන් කිවුව අයිත් තොපි එක්ක මොන මගුල #කකට වත් යන්න එන්නේ නැහැ කියලා...
    කරපු වැඩේ පවු තමයි... ඒ වගේද කට්ටිය ගත්තු ෆන් එක...
    සිංහලයට හැම දේම ඉක්මනින් අමතක වෙන නිසා, ඌ මේ ළඟදිත් ගියා...
    ඒ කතාව පස්සේ කියන්නම්...
    23 මගුල් ගෙයක් තියෙනවා අපේ ඔෆිස් එකේ එකෙක් බඳිනවා...
    24 දාන්නම් ගුටි නොකා ආවොතින්...:P
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    කරපු වැඩේ පවු තමයි... ඒ වගේද කට්ටිය ගත්තු ෆන් එක...
    සිංහලයට හැම දේම ඉක්මනින් අමතක වෙන නිසා, ඌ මේ ළඟදිත් ගියා...
    ඒ කතාව පස්සේ කියන්නම්...
    23 මගුල් ගෙයක් තියෙනවා අපේ ඔෆිස් එකේ එකෙක් බඳිනවා...
    24 දාන්නම් ගුටි නොකා ආවොතින්...:P

    තෝව ආස්ශ්‍රය කරන්න හොඳ නැති එකෙක් බලන් ගියාම :lol::lol:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    තෝව ආස්ශ්‍රය කරන්න හොඳ නැති එකෙක් බලන් ගියාම :lol::lol:

    හොඳටම ෆිට් එවුන් එක්ක විතරයි බං ෆන් ගන්නේ... වාත එවුන් එක්ක යන්නේ නැහැ කොහෙවත්... වැඩපලේ ඉන්නේ බොක්කේ සෙට් එකක්... ඒ වගේමයි ආශ්‍රය කරන එවුනුත්.. එයින් පිට තවම බීල නැහැ....
    හේලීස් ඉන්නකොට බිවුවා... ඒත් එහෙ හිටපු ෆිට්ම කට්ටිය එක්ක... මරිසි වැඩ 2 ත්‍රෙඩ් එකේ බලන්න... අපේ ඔෆිස් එකේ බොන්නේ නැති එවුන්ටත් පෙවුව උන්ට හොරාට...
    ලබන අවුරුද්දේ මල්බබා,දිනුක රුක්ෂාන් එක්ක සෙට් වෙන්න හිතාගෙන ඉන්නවා ටිකක් දන්නා කියන පොට් එකකදී... එදාට දාන්නම් මේක පිරෙන්න කතා...:P
    හැබැයි මට නාගසලන් වෙලා තිබුනොතින් උන් දාවි මට රෙදි නැතිව යන්න...:(
     
    11.gif

    11.gif

    11.gif
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Topi ekekwath nathnam mamai perai bonawa.kal dammoth enna wenne na kolkane. Yanna pera wada kotiyai :(

    නාවල මචං එකට හරි වෙන ලඟ කොහෙට හරි සැට් වෙලා බියර් එකක් ගසලා ගෙවල් බලා විසිරෙමු අයියේ.... ;)
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    නාවල මචං එකට හරි වෙන ලඟ කොහෙට හරි සැට් වෙලා බියර් එකක් ගසලා ගෙවල් බලා විසිරෙමු අයියේ.... ;)

    හෙට උදේට නොවරදවාම උත්තරයක් දෙන්නම් .....

    බඩු වගයක් ගන්න එන්නත් තියනවා.....

    ඕවත් කරගහගෙන, බීලා, රෑ කුරුණෑගල එන එකත් බීල ගත්තු ආතල් ත්‍රෙඩ් එකට දාන කතාවක් වෙයිද දන්නෑ:baffled:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    නාවල මචං එකට හරි වෙන ලඟ කොහෙට හරි සැට් වෙලා බියර් එකක් ගසලා ගෙවල් බලා විසිරෙමු අයියේ.... ;)

    nawala steam boat eke roof top ekath shape
     
    Status
    Not open for further replies.