19ද බන්..මම එනවා![]()
19 ...මොන 19ක් ද යකෝ...තෝ ගංජ ගහලද...අද සෙට් වෙන්නේ
19ද බන්..මම එනවා![]()
බෑරි සීන් එක මොකක්ද?
බැරිවෙන සීන් එකක් තියෙන්නේ.....
සෙට් වෙලා ෆොටෝ දාපල්ලා ඈ...![]()
බෑරි සීන් එක මොකක්ද?
ට්‍රාන්ස්පොර්ට් ද?

.....
....අම්මලත් නෑ මේ දවස් ටිකේ නවත්තල එන්නවත්.....
බයවෙලා![]()
19 ...මොන 19ක් ද යකෝ...තෝ ගංජ ගහලද...අද සෙට් වෙන්නේ
අද බන්
හවස 7 විතර
කඩුවෙල මචන් එකේ
කුරුණෑගල ඉඳන් එන්න එපැයි බං.....
මං හිතන් හිටියේ ශොප් එකට කොළබින් බඩු වගයක් ගන්න තියනවා,, ඒ ගමන්ම ඇවිත් ඕකටත් සෙට් වෙලා යන්න.....බඩු ගන්න වැඩෙත් කල් ගියා.....
අනික වයිෆ් ගෙදර තනියම ඉන්න බයයි රෑට....අම්මලත් නෑ මේ දවස් ටිකේ නවත්තල එන්නවත්.....
ඔන්න ඕකයි තත්වේ

එන්නේ මම, පෙරා, මිනිමුතු මෝරා, මදුශන්ක, මුද්‍රන අයියා, යුරාජ්, සන්කපාල දෑනට
6 වෙනිදයින් පස්සේ අදනේ බන් මම ආවේ..එන උන් කවුද...කන්ටැක් කරගන්නේ කොහොමද උන් ව
6 වෙනිදයින් පස්සේ අදනේ බන් මම ආවේ..එන උන් කවුද...කන්ටැක් කරගන්නේ කොහොමද උන් ව
දරුනුයි නෙහ්....
මම හිතුවෙ උබව ඕනෙනම් අපේ ගෙදර රෑ ඉන්න කියන්න

කට්ටිය කැමතිනම් මමත් එන්නම්....සන්විඩායක තුම අපේ යුරාජ් අයියදඑන්නේ මම, පෙරා, මිනිමුතු මෝරා, මදුශන්ක, මුද්‍රන අයියා, යුරාජ්, සන්කපාල දෑනට

මන් උට පී එම් එකක් දාන්නම් දැන්
උඹේ පරම මිතුරු යූරාජ් මාමා තමා සංවිධායකතුමා...එතුමා අමතන්න

ලාහෙට මංඩුකයෝ ඇහිඳිනවා වගේ... :ඩල්:



