බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
බෑරි සීන් එක මොකක්ද?
ට්‍රාන්ස්පොර්ට් ද?

කුරුණෑගල ඉඳන් එන්න එපැයි බං..... :)

මං හිතන් හිටියේ ශොප් එකට කොළබින් බඩු වගයක් ගන්න තියනවා,, ඒ ගමන්ම ඇවිත් ඕකටත් සෙට් වෙලා යන්න.....බඩු ගන්න වැඩෙත් කල් ගියා:no:.....

අනික වයිෆ් ගෙදර තනියම ඉන්න බයයි රෑට:dull::dull:....අම්මලත් නෑ මේ දවස් ටිකේ නවත්තල එන්නවත්.....

ඔන්න ඕකයි තත්වේ
 
Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)

    බයවෙලා :lol::lol::lol::lol:

    19 ...මොන 19ක් ද යකෝ...තෝ ගංජ ගහලද...අද සෙට් වෙන්නේ

    අද බන්
    හවස 7 විතර
    කඩුවෙල මචන් එකේ

    6 වෙනිදයින් පස්සේ අදනේ බන් මම ආවේ..එන උන් කවුද...කන්ටැක් කරගන්නේ කොහොමද උන් ව
     
    කුරුණෑගල ඉඳන් එන්න එපැයි බං..... :)

    මං හිතන් හිටියේ ශොප් එකට කොළබින් බඩු වගයක් ගන්න තියනවා,, ඒ ගමන්ම ඇවිත් ඕකටත් සෙට් වෙලා යන්න.....බඩු ගන්න වැඩෙත් කල් ගියා:no:.....

    අනික වයිෆ් ගෙදර තනියම ඉන්න බයයි රෑට:dull::dull:....අම්මලත් නෑ මේ දවස් ටිකේ නවත්තල එන්නවත්.....

    ඔන්න ඕකයි තත්වේ

    දරුනුයි නෙහ්....:sorry:
    මම හිතුවෙ උබව ඕනෙනම් අපේ ගෙදර රෑ ඉන්න කියන්න
     
    6 වෙනිදයින් පස්සේ අදනේ බන් මම ආවේ..එන උන් කවුද...කන්ටැක් කරගන්නේ කොහොමද උන් ව
    එන්නේ මම, පෙරා, මිනිමුතු මෝරා, මදුශන්ක, මුද්‍රන අයියා, යුරාජ්, සන්කපාල දෑනට
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    6 වෙනිදයින් පස්සේ අදනේ බන් මම ආවේ..එන උන් කවුද...කන්ටැක් කරගන්නේ කොහොමද උන් ව

    උඹේ පරම මිතුරු යූරාජ් මාමා තමා සංවිධායකතුමා...එතුමා අමතන්න
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    දරුනුයි නෙහ්....:sorry:
    මම හිතුවෙ උබව ඕනෙනම් අපේ ගෙදර රෑ ඉන්න කියන්න

    ඉස්සර නම් ඉතින් ඉන්න තිබ්බා..දැන් වගකීම් වැඩියි නේහ් :dull:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    එන්නේ මම, පෙරා, මිනිමුතු මෝරා, මදුශන්ක, මුද්‍රන අයියා, යුරාජ්, සන්කපාල දෑනට
    කට්ටිය කැමතිනම් මමත් එන්නම්....සන්විඩායක තුම අපේ යුරාජ් අයියද:cool:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ලාහෙට මංඩුකයෝ ඇහිඳිනවා වගේ... :ඩල්:

    දුරයිනේ බං අපි....:(:(

    ඔය අහල පහල හිටියනම් උබලවත් ඩේලි ගසන තත්වෙට පත්කරලා නවතින්නේ:rofl:

    කොහොමත් ළඟදිම කිඹුල් ක්ලිනික් එකටයි, ලැප් ශෝරූම් එකටයි ගොඩවැදිලා යන්න එනවා:)
     
    Status
    Not open for further replies.