මම 7.30 වෙද්දි මචන් එකේ![]()
වරෙන් වරෙන්..... උඹ එනතුරු කැළණි ගග බලා සිටී.....

මම 7.30 වෙද්දි මචන් එකේ![]()
වරෙන් වරෙන්..... උඹ එනතුරු කැළණි ගග බලා සිටී.....

හිනා වෙයං...
උඹ වතුරේ කොහොමත්.. අර අයියා උඹේ.. ඌවත් දක්කං වර. දෙන්නම එකට දාපුවම ලේසියි..![]()
මේ මේ..... සමනල්ලු එපා.......

උබව නෙවෙයි බන් මාවයි ගගට දාන්න ඉන්නේ මුන් ටික![]()
කොහොමද ගගේ සුලියකට අහු වෙලා කැරකි කැරකි යනකොට......
ඒක හයිබ්ර්ඩිඩ් එකක් බඩෝ..
උඹ එන්නේ DX එකේද?![]()
හයිබ්‍රිඩ් නම් බැටරි බිංදුවටම බැහැලා.... තෙල් ටිකත් බිංදුවටම බැහැපිය......

එහෙනං අපි දෙන්නම සෙට් වෙලා උබව දාන එක තමා ලේසි................
එතකොට ගගට දාන්න තුනායි ද.....?? 
පිස්සුද? උඹ මාව දාන්නේ නෑ කියනා මං දන්නවා
බඩා මාව ලොවෙත් දාන්නේ නෑ...
ඌ මගේ හෙනම හෙනම හෙනම හෙනම හෙනනනනනම පරණ යාලුවානේ කිරියේ.. ඕකා එකෙක කොච්චර වලි දාං ඇතිද...![]()
කිව්වා කියලා හිතා ගනින්...... 
මගේ සුදු අයියා..හිනා වෙයං...
උඹ වතුරේ කොහොමත්.. අර අයියා උඹේ.. ඌවත් දක්කං වර. දෙන්නම එකට දාපුවම ලේසියි..![]()

මගේ සුදු අයියා..
මේ ඒක නෙවෙයි බන් මම කල්පනා කරේ ඔෆිස් කිට පිටින්ම මෙහෙමම එනවද කියල![]()

මගේ සුදු අයියා..
මේ ඒක නෙවෙයි බන් මම කල්පනා කරේ ඔෆිස් කිට පිටින්ම මෙහෙමම එනවද කියල![]()

මම බෝඩිමට ගිහින් ශෝටක් දාන් එන්නම් බන් උබල මාව ගගේ දැම්මොත් එහෙමඋඹේ හැඩ බලන්න ගෑල්ලමයි නෑ.. ඔය එන විදියට වරෙං...![]()

මම බෝඩිමට ගිහින් ශෝටක් දාන් එන්නම් බන් උබල මාව ගගේ දැම්මොත් එහෙම![]()

හයිබ්‍රිඩ් නම් බැටරි බිංදුවටම බැහැලා.... තෙල් ටිකත් බිංදුවටම බැහැපිය......
![]()
මම එනවා පයින් බං..... බයික් එකේ ඈවිල්ලා කොහොමද මචන් එකෙන් එලියට දාලා එනකොට අපේ ගෙවල් පාර ගාව හැම වෙලේම පොලිස් මාමලා ඉන්නවා බයික් එකේ..... නිකන් උන් දෙන්නව දුර පලාතකට මාරු කරන්න ඕනා නෑ නේ......![]()
අපෝ සහෝ ඇයි ඔහොම කැත කතා කියන්නේ...සෝට් දාගෙන එන්න අවශ්‍යතාවයක් නෑ නේ. බොලෑ අයියා උඹේ කකුල් ඩ්හෙක පාවිච්චි කොරාට මෙතන ඉන්න එකෙක්වත් ඒ අංශෙට නෑ. ඉතිං සෝටක් දාගෙන එන්න ඕනා වෙන්නේ නෑ..![]()

අපේ දහසක් බලාපොරොත්තු බිද දමන්නද ඔය හදන්නේ ඔයාමට එන්න වෙන්නෙ නෑ වගේ ද කොහෙද ඕයි රෙද්ද!

මට එන්න වෙන්නෙ නෑ වගේ ද කොහෙද ඕයි රෙද්ද!

ඔන්න බඩා මාම දුවන් එනවා
බයික් එකේ එන්න...මාවත් දාන් යන්න පුලුවන් එතකොටහයිබ්රිඩ් නම් බැටරි බිංදුවටම බැහැලා.... තෙල් ටිකත් බිංදුවටම බැහැපිය......