බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    උබව නෙවෙයි බන් මාවයි ගගට දාන්න ඉන්නේ මුන් ටික:sorry:

    :cool: කොහොමද ගගේ සුලියකට අහු වෙලා කැරකි කැරකි යනකොට...... :D :yes:

    1lg140tornado2.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    :eek:
    ඒක හයිබ්‍ර්ඩිඩ් එකක් බඩෝ..
    උඹ එන්නේ DX එකේද? :lol:

    :oo: හයිබ්‍රිඩ් නම් බැටරි බිංදුවටම බැහැලා.... තෙල් ටිකත් බිංදුවටම බැහැපිය...... :yes:

    මම එනවා පයින් බං..... බයික් එකේ ඈවිල්ලා කොහොමද මචන් එකෙන් එලියට දාලා එනකොට අපේ ගෙවල් පාර ගාව හැම වෙලේම පොලිස් මාමලා ඉන්නවා බයික් එකේ..... නිකන් උන් දෙන්නව දුර පලාතකට මාරු කරන්න ඕනා නෑ නේ...... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    පිස්සුද? උඹ මාව දාන්නේ නෑ කියනා මං දන්නවා ;)
    බඩා මාව ලොවෙත් දාන්නේ නෑ...
    ඌ මගේ හෙනම හෙනම හෙනම හෙනම හෙනනනනනම පරණ යාලුවානේ කිරියේ.. ඕකා එකෙක කොච්චර වලි දාං ඇතිද... :lol:

    :frown: කිව්වා කියලා හිතා ගනින්...... :growl:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    හිනා වෙයං...
    උඹ වතුරේ කොහොමත්.. අර අයියා උඹේ.. ඌවත් දක්කං වර. දෙන්නම එකට දාපුවම ලේසියි.. :baffled:
    මගේ සුදු අයියා..:love::love::love:

    මේ ඒක නෙවෙයි බන් මම කල්පනා කරේ ඔෆිස් කිට පිටින්ම මෙහෙමම එනවද කියල:baffled:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    මගේ සුදු අයියා..:love::love::love:

    මේ ඒක නෙවෙයි බන් මම කල්පනා කරේ ඔෆිස් කිට පිටින්ම මෙහෙමම එනවද කියල:baffled:

    uba eddi swimming kitak gahan waren ;):lol::lol::lol::lol::lol:;)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මගේ සුදු අයියා..:love::love::love:

    මේ ඒක නෙවෙයි බන් මම කල්පනා කරේ ඔෆිස් කිට පිටින්ම මෙහෙමම එනවද කියල:baffled:

    උඹේ හැඩ බලන්න ගෑල්ලමයි නෑ.. ඔය එන විදියට වරෙං... :baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම බෝඩිමට ගිහින් ශෝටක් දාන් එන්නම් බන් උබල මාව ගගේ දැම්මොත් එහෙම:sorry:

    සෝට් දාගෙන එන්න අවශ්‍යතාවයක් නෑ නේ. බොලෑ අයියා උඹේ කකුල් ඩ්හෙක පාවිච්චි කොරාට මෙතන ඉන්න එකෙක්වත් ඒ අංශෙට නෑ. ඉතිං සෝටක් දාගෙන එන්න ඕනා වෙන්නේ නෑ.. :baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :oo: හයිබ්‍රිඩ් නම් බැටරි බිංදුවටම බැහැලා.... තෙල් ටිකත් බිංදුවටම බැහැපිය...... :yes:

    මම එනවා පයින් බං..... බයික් එකේ ඈවිල්ලා කොහොමද මචන් එකෙන් එලියට දාලා එනකොට අපේ ගෙවල් පාර ගාව හැම වෙලේම පොලිස් මාමලා ඉන්නවා බයික් එකේ..... නිකන් උන් දෙන්නව දුර පලාතකට මාරු කරන්න ඕනා නෑ නේ...... :P

    හ්ම්...
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    සෝට් දාගෙන එන්න අවශ්‍යතාවයක් නෑ නේ. බොලෑ අයියා උඹේ කකුල් ඩ්හෙක පාවිච්චි කොරාට මෙතන ඉන්න එකෙක්වත් ඒ අංශෙට නෑ. ඉතිං සෝටක් දාගෙන එන්න ඕනා වෙන්නේ නෑ.. :baffled:
    අපෝ සහෝ ඇයි ඔහොම කැත කතා කියන්නේ...:(
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    :oo: හයිබ්‍රිඩ් නම් බැටරි බිංදුවටම බැහැලා.... තෙල් ටිකත් බිංදුවටම බැහැපිය...... :yes:

    මම එනවා පයින් බං..... බයික් එකේ ඈවිල්ලා කොහොමද මචන් එකෙන් එලියට දාලා එනකොට අපේ ගෙවල් පාර ගාව හැම වෙලේම පොලිස් මාමලා ඉන්නවා බයික් එකේ..... නිකන් උන් දෙන්නව දුර පලාතකට මාරු කරන්න ඕනා නෑ නේ...... :P
    බයික් එකේ එන්න...මාවත් දාන් යන්න පුලුවන් එතකොට;)
     
    Status
    Not open for further replies.