බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මට එන්න වෙන්නෙ නෑ වගේ ද කොහෙද ඕයි රෙද්ද!

    සමයං නම් කියවන්න එපා අයියේ.. උඹ එන නිසයි කඩුවෙල ඩොටේ එන්නේ මෙහේ ඉඳං..
    මරු නම් කියවන්ඩ එපෝ... මම ඕෆ්.. 7.15 වෙද්දි ඔතන.. ඇවිත් ඉන්ඩෝ....
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    සමයං නම් කියවන්න එපා අයියේ.. උඹ එන නිසයි කඩුවෙල ඩොටේ එන්නේ මෙහේ ඉඳං..
    මරු නම් කියවන්ඩ එපෝ... මම ඕෆ්.. 7.15 වෙද්දි ඔතන.. ඇවිත් ඉන්ඩෝ....
    මාත් 5ට ඔෆ් වෙනවා..කඩුවෙලට ඇවිත් කෝල් එකක් දෙන්නම්..මාවත් ගනින්:)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මාත් 5ට ඔෆ් වෙනවා..කඩුවෙලට ඇවිත් කෝල් එකක් දෙන්නම්..මාවත් ගනින්:)

    කොට කලිසං නම් ගහන් එන්න එපා... :baffled:
    උඹ අයියාව පොළඹවාගත්තාට අපිව පොළඹවාගන්න ලැබෙන්නේ නෑ හරිය...
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    කොට කලිසං නම් ගහන් එන්න එපා... :baffled:
    උඹ අයියාව පොළඹවාගත්තාට අපිව පොළඹවාගන්න ලැබෙන්නේ නෑ හරිය...
    අනේ බන්..හරි හරි එහෙනම් මම කොන්ඩේත් කපන් එන්නම් බන්ඩාරවත්තෙන්:)....මාව ගනින් මගට ඇවිත්..අරු බලන් ඉන්නේ මාව ගගට දාන්න.:(..උට වැඩිය බොන්න දෙන්න හොද නෑ:lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේ බන්..හරි හරි එහෙනම් මම කොන්ඩේත් කපන් එන්නම් බන්ඩාරවත්තෙන්:)....මාව ගනින් මගට ඇවිත්..අරු බලන් ඉන්නේ මාව ගගට දාන්න.:(..උට වැඩිය බොන්න දෙන්න හොද නෑ:lol:
    මේහ්...
    උඹ ලලනාවක් ද ඔච්චර පේවිලා, කොණ්ඩෙ කපං,කොට කලිසං ගහං එන්න.....
    බඩා මාමා සමනලයා හරිය....
    ඔන්න මොනව හරි වුනොත් අපි නෑ....
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    කුරුණෑගල ඉඳන් එන්න එපැයි බං..... :)

    මං හිතන් හිටියේ ශොප් එකට කොළබින් බඩු වගයක් ගන්න තියනවා,, ඒ ගමන්ම ඇවිත් ඕකටත් සෙට් වෙලා යන්න.....බඩු ගන්න වැඩෙත් කල් ගියා:no:.....

    අනික වයිෆ් ගෙදර තනියම ඉන්න බයයි රෑට:dull::dull:....අම්මලත් නෑ මේ දවස් ටිකේ නවත්තල එන්නවත්.....

    ඔන්න ඕකයි තත්වේ

    දැන්නේ ත්‍රෙඩ් එකේ අග ටික කියවන්න පුළුවන් උනේ...
    අද තොපි බොනවද බොලවූ... දන්නෙවත් නැහැනේ නිකන්වත්...
    යකෝ අද කොළඹ පැලවත්තට ඇවිත් හවස් වෙලා ගියේ බං....
    අද අපේ පත්වීම් ඉස්තිර කරලා පත්වීම් දුන්න ජනාධිපති තුමා...
    ඒ අස්සේ බෝනස් දාල...
    ෂික් හෙට මම නිවාඩුත් එක්ක...
    අපරාදේ දන්නවා නම් ශේප් එකේ සෙට් වෙලා වහල තියෙන මාමලාගේ ගෙදර නිදියගෙන දවල් වෙලා ගෙදර එන්න තිබුනා...

    අයිත් දවසක කරනවා නම් කියපන්... මල්බබා එක්ක අපි සෙට් එකක් සෙට් වෙද්දී උඹත් වරෙන්..
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    මං එන්නේ නෑ බං..:no::no:

    අනිත් උන් සෙට් උනා කිව්වා...:dull::dull::dull::dull:

    සැහ්...අපරාදේ...උඹ ත්‍රෙඩ් එක කියෙව්වේ නැත්ද:eek:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    මං එන්නේ නෑ බං..:no::no:

    අනිත් උන් සෙට් උනා කිව්වා...:dull::dull::dull::dull:

    සැහ්...අපරාදේ...උඹ ත්‍රෙඩ් එක කියෙව්වේ නැත්ද:eek:

    එදා කතාව ටයිප් කරලා ගියා බං... වැඩ නිසා...
    අද එතන ඉඳල බලාගෙන ගියාම දැක්කේ අද බොන්නේ කියල...
    කලින් තිබුනේ වෙන දවසක් කියලනේ...
    බෝනස් එකත් අරගෙන ශේප් එකේ මටත් සෙට් වෙන්න තිබුනා...:(
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    එදා කතාව ටයිප් කරලා ගියා බං... වැඩ නිසා...
    අද එතන ඉඳල බලාගෙන ගියාම දැක්කේ අද බොන්නේ කියල...
    කලින් තිබුනේ වෙන දවසක් කියලනේ...
    බෝනස් එකත් අරගෙන ශේප් එකේ මටත් සෙට් වෙන්න තිබුනා...:(

    ආයේ වෙලාවක සෙට් වෙමු...

    මටත් හෙන උවමනාවක් තීනවා මේකේ කස්ටිය එක්ක සෙට් වෙන්න
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    සමූහ පූක්ෂණයට ලක්වෙනවා ඇති...:sorry::(
    කඩුවෙල නෙ ගියෙත්
    ඉන්න එකෙක් බලපන් මුන් ගෙවල් වල ගේට්ටු වලට චූ කර කර යනවද දන්නෙ නෑ
    සමුහ පුක්ෂණය II කරන්න කියලා මම යෝජනා කරනවා :lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    12347926_824789817646757_8060526596025376864_n.jpg
     
    Status
    Not open for further replies.