මට පේන්නෙ අර ගිය උන් දෙවොලම ගිනි අවුලවල වගේ
බලපන් කඩුවෙල මචං එකේද කියලා
සමූහ පූක්ෂණයට ලක්වෙනවා ඇති...![]()

මම සපත්තු දෙකත් දාගෙන බන් නිදියගෙන තියෙන්නේKo me bebaddo tika? Iye mona biwvada manda oi....
![]()

මම සපත්තු දෙකත් දාගෙන බන් නිදියගෙන තියෙන්නේ![]()
බඩා මාමි දැක්කම බය හිතුන බන්මු කොච්චර බය වුනාද කියනවනන් ගගට දායි කියලා ගෙදර ගිහිනුත් සපත්තු ගලවලා නැ...............

kibul mami parissamen gedara gihin ne?

මම සපත්තු දෙකත් දාගෙන බන් නිදියගෙන තියෙන්නේ![]()

තාම වෙරි උට්ටනි!!!
කියල වැඩක් නැත....Matath poddak beelath coil wage oi. Tower beer ekatanam mun larger+mona hari daala.okkoma babaru wage![]()

Cheese Omelet eka nam supiri ban....
කියල වැඩක් නැත....
මොනව හරි කවලං...
ඇයි යකෝ මෙච්චර වදිනවැයි බියර් වලට.....
හැබැයි දේසාන් මාමත් එක්ක කයිය ගහගෙන හිටපු වෙලාවෙ නං තිබුනේ නෑ.
ගෙදර ගිහිල්ලා ගේට්ටුව අරින පරක්කුවෙන් වැදුන කියහං කෝ නියම වැදිල්ලක්.....
වයිෆ්ට කියල බත් එක අනාගෙන එයාටම කියල කටවල් 4ක් කාල දොයිය ගත්තා ආයෙ පෙරේතය පෙලේ ගැහුව වගේ නින්ද ගියේ...
අද උදේ නැගිටලත් නිකං අවුල් සහගතයි...
ආයේ මචං එකේ නොබොමි!![]()

ape bothaluth aran.pratipattiyak lesa kadapu botalen nobomi
Cheese Omelet eka nam supiri ban....
badata udeth weri yakow....![]()