බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    බඩා තාම අවුට් වගේ.....
    අද උදේ මට කතා කලා වෙරි මර ගාතේ......

    -----------මචං කිඹ්ඹ්ඹුල්ල්ලා....මට පෙට්‍රල් ටැංකියක් හොයල දිපං කෝ බං........උම්ම්ම්බෑහ් ඉන්නව ද කකකව්ව්ව්රු හර්ර්රි ඩේඩේඩේවිවිවිඩ් පීර්ර්ර්රිස් වැඩ කරන?.......ටාටාම්ම්ම වෙරි උට්ටෝ...මං තියනව ඕයි.....

    ...ගහන්න එපා යෝදියේ.............(කතාව අහවරයි!)
    සේරම පැහැදිලි අන්තීම ටික ඇහුවම හිතට හරි මදී
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    බඩා තාම අවුට් වගේ.....
    අද උදේ මට කතා කලා වෙරි මර ගාතේ......

    -----------මචං කිඹ්ඹ්ඹුල්ල්ලා....මට පෙට්‍රල් ටැංකියක් හොයල දිපං කෝ බං........උම්ම්ම්බෑහ් ඉන්නව ද කකකව්ව්ව්රු හර්ර්රි ඩේඩේඩේවිවිවිඩ් පීර්ර්ර්රිස් වැඩ කරන?.......ටාටාම්ම්ම වෙරි උට්ටෝ...මං තියනව ඕයි.....

    ...ගහන්න එපා යෝදියේ.............(කතාව අහවරයි!)

    :lol::lol::lol::lol::lol::lol:
    badaa mamige very dannan bahala athi nandigen kapu kamata.........
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ජෝක් කුකුළෝහ්!
    ;););)
    මේ චොප්පේ අයියා මොකෝ කියන්නේ නෙක්ස්ට් ටයිම් සෙට් වෙමුද:)
    එලකිරී අනිවා....:) දවාලක වගේ තිබ්බා නම් මමත් ගොඩ වෙලා යන්න එනවා.. මේ ටිකේ ගහලා ගහලා මට රෑ ගමන් තහනම් කොරලා තියෙන්නේ.... :dull:
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    එලකිරී අනිවා....:) දවාලක වගේ තිබ්බා නම් මමත් ගොඩ වෙලා යන්න එනවා.. මේ ටිකේ ගහලා ගහලා මට රෑ ගමන් තහනම් කොරලා තියෙන්නේ.... :dull:

    යේක තමා දාවලක තිබ්බ නම් ඕං අපිත් එනවා​
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    හැම මාසෙකම සෙට් වෙමු කියලා මම යෝජනා කරමි, හැබැයි මචං එකේ බැරියෝ....................
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හැම මාසෙකම සෙට් වෙමු කියලා මම යෝජනා කරමි, හැබැයි මචං එකේ බැරියෝ....................
    බත් කාර්ඩ් කෑන්සල් වෙන යෝජනාවක්........

    හා ඉතිං....:dull:
    අපොයි ඔව් ලොවෙත් මචං එකේ බැරිය.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    බත් කාර්ඩ් කෑන්සල් වෙන යෝජනාවක්........

    හා ඉතිං....:dull:
    අපොයි ඔව් ලොවෙත් මචං එකේ බැරිය.
    උපාලි එකේ සෙට් වෙන්නෝ අන්න ප්ලේස් එක
    :):) හැමෝම කොළඹ ඉන්න නිසා ලඟයි එක්ක යකෝ
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ;););)

    එලකිරී අනිවා....:) දවාලක වගේ තිබ්බා නම් මමත් ගොඩ වෙලා යන්න එනවා.. මේ ටිකේ ගහලා ගහලා මට රෑ ගමන් තහනම් කොරලා තියෙන්නේ.... :dull:
    දවල්ට ඉතින් බන් ඉරිද විතරයිනෙහ් ගොඩක් අය ගෙදරක ඉන්නේ.....නෙක්ස්ට් ටයිම් සෙට් වෙමු බන්:)
     
    Status
    Not open for further replies.