සේරම පැහැදිලි අන්තීම ටික ඇහුවම හිතට හරි මදීබඩා තාම අවුට් වගේ.....
අද උදේ මට කතා කලා වෙරි මර ගාතේ......
-----------මචං කිඹ්ඹ්ඹුල්ල්ලා....මට පෙට්රල් ටැංකියක් හොයල දිපං කෝ බං........උම්ම්ම්බෑහ් ඉන්නව ද කකකව්ව්ව්රු හර්ර්රි ඩේඩේඩේවිවිවිඩ් පීර්ර්ර්රිස් වැඩ කරන?.......ටාටාම්ම්ම වෙරි උට්ටෝ...මං තියනව ඕයි.....
...ගහන්න එපා යෝදියේ.............(කතාව අහවරයි!)








