මුතුවො එහොම සෙට් වෙලා හරියන්නේ නෑ බං.....අයි පෝන් මගුලෙන් කොටන්න කම්මැලියි පුටේ.
අර අපේ ම අපේ ම අපේ ලෝක වල හැංගිලා අහසේ තරු ගනින්න සෙට් වෙන්න ඕන!
මුතුවො එහොම සෙට් වෙලා හරියන්නේ නෑ බං.....අයි පෝන් මගුලෙන් කොටන්න කම්මැලියි පුටේ.
මුතුවො එහොම සෙට් වෙලා හරියන්නේ නෑ බං.....
අර අපේ ම අපේ ම අපේ ලෝක වල හැංගිලා අහසේ තරු ගනින්න සෙට් වෙන්න ඕන!
බඩා තාම අවුට් වගේ.....
අද උදේ මට කතා කලා වෙරි මර ගාතේ......
-----------මචං කිඹ්ඹ්ඹුල්ල්ලා....මට පෙට්‍රල් ටැංකියක් හොයල දිපං කෝ බං........උම්ම්ම්බෑහ් ඉන්නව ද කකකව්ව්ව්රු හර්ර්රි ඩේඩේඩේවිවිවිඩ් පීර්ර්ර්රිස් වැඩ කරන?.......ටාටාම්ම්ම වෙරි උට්ටෝ...මං තියනව ඕයි.....
...ගහන්න එපා යෝදියේ.............(කතාව අහවරයි!)


තාම වෙරි උට්ටනි!!!
pera uba cheese omlet 2k daanna kiwwa ne?
Wine ekath awul wage bola. Mage oluwa karakenawa. Hodama wade botal aran gihin bite witarak ganna puluwan tanakata set weema
ඔව්..ඔහොම බෑ...මගේ ක්‍රමේට සෙට් වෙමු. ඔන්න බඩා මාමා කියයි මගේ ක්‍රමේ....
හෝල් සේල් ටවර් ගනන් ගසන්නේ නෑ. හොද රසවත් බයිටක් ඒ වෙලාවෙම හදනවා. පොඩ්ඩක් මද පවනට ගසනවා. ගසලා අමරදේව ගේ, වික්ටර් ගේ, සුනිල් ගේ සුභාවිත ගීත රසවිදිනවා හොද කොලිටි සව්නුඩ් සිස්ටම් එකක් හරහා. සියළු ම ගීත පළමු පටිගත කිරීම්.
සියළු ම දෙනා මද පවන සමග තම තමන් ගේ ලෝක වල අතුරුදන් වෙනවා.
අන්න ඒක තමා හොද ම සෙට් වීම!
e kawuda kawalam kara gatte?

ekekta nan thaama upset wage thread eka paththe enneth na...........

පේරා ගැහුවේ නෑ බන් වෙන දෙන්නෙක් ගැහුවේ...
ඔක්කොම 7ක් හිටියා බන්...
යුරාජ්,මම,කිබුල් අයියා,මිනිමුතු මෝරා,පේරා,දේශන්,මදුශන්ක

Na ban. Mama fish eki cheese omelet ekai danna kiwva wage mathakai
Clinic eke set wemu. Hithe htiyata tharu gninna puluwn..
Mama ada gedara...

Loweth Kawalan.. Mata nam gana habai.. Patta athal eke ninda giya...
Na ban. Mama fish eki cheese omelet ekai danna kiwva wage mathakai


කියමුකෝ මාමේ ඉන්න ගමන්...
හෙනම අවුල් ඊයෙ හවස් වෙද්දි සීන් එක මතක් වෙලා![]()
Yanna kalin Havi eke set wemu....
කිඹුල් මාමිත් එනවයි?
අනිවා සෙට්වෙමු.කිඹුල් මාමිත් එනවයි?
![]()

අනිවා සෙට්වෙමු.කිඹුල් මාමිත් එනවයි?
![]()


අර කිඹුල් මාම කිව්ව ජාතියේ එකකට සෙට් වෙමු...
නැත්නම් කස්ටියම සෙට් වෙලා ට්‍රිපක් යමු බං දවස් දෙකක විතර... ෆැමිලි පිටින්![]()





කවුද?
අපේ සචියට??
කෑ ගහන්න එපා මාමේ 
ගනේමුල්ලේ මොන මොඩිම්ද යකෝ කෑලි නැතිව එන්න වෙන්නෙ ලොල්ගනේමුල්ලේ අනාතයා රෙස්ටුරන්ට් එකක් දාලද..ඒකේ ග්‍රැෆික් වැඩත් උබටද දුන්නේ ?උට තාම බැරි උනා මට බෝඩිමක් හොයල දෙන්න![]()
