ElaKiri Fitness Centre / Elakiri Gym

fitnesslanka

Member
Sep 17, 2015
816
108
0
Currently based in LKA
මම කාලයක් gym එකකට ගියා. මාස 5ක් විතර. මගේ ඇග එච්චරම හොඳට build උනේ නෑ. මම කෙට්ටු පොරක්. එත් මම martial arts කරනව. ඒ නිසා fitness ටිකක් තියනවා. මට දැනගන්න ඔනේ middle chest එකට වදින exercise මොනාද තියෙන්නෙ කියලා. මොකද මම කලින් ගිය gym එකේ pec dec එක වැඩ කරේ නෑ. ඒ නිසා chest එක මැද cut වෙලා නෑ නිකන් ඇතුලට බැහැල වගේ. ගොඩක් උන් කියනව chest එක ගොඩාක් build වෙච්ච උන්ගේ විතරයි මැද cut කරන්න පුලුවන් කියලා. ඒත් මම දැකල තියනව එහෙම නැති අයත්. මේකට විසඳුමක් තියනවද?

මචං මුලින්ම කියන්න ඕන අපි එකිනෙකාගේ ශරීරයේ ජානමය මාංශ පේශීන් පිහිටීම අනුව පොඩි පොඩි අඩු පාඩු කම්, වෙනස් කම් තියෙන්න පුළුවන් :nerd:... සමහර ඒවා යම් තාක් දුරට හදන්න පුළුවන් .. සමහර ඒවා නම් අමාරුයි මම දන්නා තරමින් ...:baffled:

gym එකට ගියේ මාස 5යි ද? ඊට පස්සේ ගියේ නැද්ද? තාම යනවද?:oo:
martial arts කරනවා නම් ඔය skill related training program එකක් කරන්න ඇත්තේ නේද?:rolleyes:
ඔය ඒ කරපු workout plan එක මට PM කරන්න පුලුවන්ද?:)
තාම martial arts කරනවද?:confused:
 
fitnesslanka

Member
Sep 17, 2015
816
108
0
Currently based in LKA
pre work out eka digatama wage use karanna hoda nadda?

ape prashana walata answer karanne nadda mchan?

කොල්ලට හෙන හදිස්සිය නේ :P ඔන්න පහලින් තියේ ආන්සරේ ;)
pre-workout supplement එකට ඇඟ හුරු කරගන්න එපා ... :no:

heavy training/ heavy+intense training වගේ දවස් වලට විතරක් ගන්න ... ;)
දිගටම ඒ විදියේ workout එකක් නම් කරේ ... ඔය supplement එක ඉවර වෙලා අනිත් එකට යන්න කලින් 1 month break එකක් දෙන්න :yes:
 
Last edited:

fitnesslanka

Member
Sep 17, 2015
816
108
0
Currently based in LKA
mama gym yanne na. mata anga adu karaganna widiya kiyanna barida sudu:P usa:P handsome:P ayye?:(:(:(

හුටා මූ මොකාටද මේ එන්න හදන්නේ :eek: මල්ලි මේ මම subject එකේ නෑ හරිය :baffled: ඉතින් එක නිසා මට ඔය එක එක object දන්නා එපා ශරී? :frown::P

කියලා දෙන්න පුළුවන් උඹේ විස්තර දීපන් කළු කොට කැත මල්ලියේ :rofl::lol:
 
ganidu94

Well-known member
  • Dec 16, 2010
    989
    160
    63
    localhost
    මචන් මම form එක fill කරලා submit කලා.. මම කලින් gym ගිහින් කම්මැලි හිතිලා අයිත් ගෙදර හිටියා .. දෙපාරක් විතර ඔහොම උනා .. අයිත් පටන් ගන්න ඕනේ නවතන්නේ නැතුව දිගටම යන්න .. supplement එකකුත් ගත්ත. Mega mass 4000 එකක් . දවස් 5ක් විතර එක බිව්වා .. ඉතුරු ටික තාම පැත්තකට දාල තියෙනවා .. මගේ බර 64KG වගේ මචන් . උස අඩි 5 '7ක් වගේ .. මට හොද meal plan එකකුයි advices ටිකකුයි දීපන් කෝ. අහ තව එකක් මම පොඩ්ඩක් කෙට්ටු dial එකක් ඒ උනාට බඩ තියෙනවා ඕනවට වැඩිය එක අඩු කරගන්නත් ඕනේ .. Job එකත් එක්ක බඩ ගැන බලන්න හරි අමාරුයි
     
    fitnesslanka

    Member
    Sep 17, 2015
    816
    108
    0
    Currently based in LKA
    supiri machan! uba wade piliwelata Lassanata patan aran thiyenawa :)
    kattiyama set wela meka niyameta karan yamu: :yes:

    තැන්ක්ස් මචෝ ... උබලගේ ඉල්ලීම තමා :)

    ah thawa deyak dumble dekak thiyanawa man laga :yes: and chest gahana bar ekakkuth

    ගෙදර ඉඳන් කරන එකක් ද ඕන? :nerd:

    වස කෙට්ටුයි බං.. උදේට කන්නම ඕනෙද? :(

    ඇයි බං උදේට කන්නේ නැද්ද තෝ? :shocked:
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    කමෙන්ට් ටික කියෙව්වාහම මට හිතුනා මට තමා මේ ත්‍රෙඩ් එක ගොඩක් වැද ගත් කියලා, උබට මම ස්බ්ම්ට් කරපු ෆෝම් එක දැක්කහම උබටම තේරෙයි...
     
    isuru harsha

    Active member
  • Nov 20, 2011
    411
    39
    28
    kandy
    මචන් මම ෆෝම් එක fill කරලා එව්වා උස 6' 2'' බර 84kg . මම අවුරුදු දෙකක් වගේ gym ගිහින් පොඩ්ඩක් වැඩ රාජකාරි නිසා නවත්තල මාස 5ක් විතර . මට ඉලග අවුරුද්දේ මුඅ ඉදන් ආයේ පටන් ගන්න ඕනි . මම පරණ work out එකම කරන්නද නැත්තම් අලුත් schedule එකක් පටන් ගන්න පොඩි ඉදෙඅ එකක් දෙන්න මචන් [පුලුවන්නම් schedule එකක් දෙන්න ]
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    15,964
    9,314
    113
    Microsoft
    හුටා මූ මොකාටද මේ එන්න හදන්නේ :eek: මල්ලි මේ මම subject එකේ නෑ හරිය :baffled: ඉතින් එක නිසා මට ඔය එක එක object දන්නා එපා ශරී? :frown::P

    කියලා දෙන්න පුළුවන් උඹේ විස්තර දීපන් කළු කොට කැත මල්ලියේ :rofl::lol:

    butter paarak dala ganna haduwe:dull: wena mokawath nemei:no:
    wisthara kiyanne itin mage bada thami tiyenne:( ina 30ta adui:)
    ara form eka fill karala ewwama harida?:eek:
    friend request ekak ewwa:love:
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,509
    453
    83
    කොල්ලට හෙන හදිස්සිය නේ :P ඔන්න පහලින් තියේ ආන්සරේ ;)
    pre-workout supplement එකට ඇඟ හුරු කරගන්න එපා ... :no:

    heavy training/ heavy+intense training වගේ දවස් වලට විතරක් ගන්න ... ;)
    දිගටම ඒ විදියේ workout එකක් නම් කරේ ... ඔය supplement එක ඉවර වෙලා අනිත් එකට යන්න කලින් 1 month break එකක් දෙන්න :yes:

    kk thanks mchan. tawa deyak tiyenawa danaganna. mage උස 5' 11'' බර 77kg wage. mama gnna ooni weight gainer ekakda whay protin ekakda. mama prework out ekak use krana nisa hodata sellem karata next day sellam karanakota agata tikak amarui. mekata solution ekak tiyenawada?
     
    Last edited:

    BATTA45

    Active member
  • Nov 1, 2015
    406
    27
    28

    එතකොට මහත්තයෝ දැන් ඔයාගේ ඇඟේ තියෙන්නේ arm එකයි බඩයි විතරද? :eek::shocked: මෙහෙමයි කොල්ලෝ ... ආර්ම් එකට නන් ඉතින් අර හොලෝ හොලෝ කරන එක කොරාම හරි ;)... බඩ හදා ගන්න නම් ඉතින් දෙය්යනේ කියලා බඩ පැලෙන්න කාල හොඳට හාන්සි වෙලා හිටු :P:rofl::lol:

    ගණන් ගන්න එපා පොඩි ජෝගියක් දැම්මේ ... ඇති බයි විතරක් මොකෝ ? :nerd:ඉතුරු ඒවා හදාගන්න ඕනි නැතෙයි?:oo: එව්වා හැදිලයි දැන්?:dull:

    Push ups , Pull ups, Chin ups, Free Squats, Leg Raises, Crunches වගේ body weight exercise ටිකක් කරා නම් ඔය මුළු ඇඟටම හොඳයි :)

    ඔබතුමාගේ අර උරහිස් ලොක් වෙන ජරමරයක් කිව්වා නේ? :rolleyes: එව්වට තමයි ඔය warm up/dynamic stretching/workout/cool down/static stretching කියන පිළිවෙල අදාළ වෙන්නේ අපි ව්‍යායාම් කරද්දී :yes:

    thnz loku ayye :P
    puluwan nam mehe paththe thiana hoda gym ekak kiyanawada {rajagiriya borella dematagoda}
    power world yanna inne borelle thiyana eka hodada :confused:
     
    fitnesslanka

    Member
    Sep 17, 2015
    816
    108
    0
    Currently based in LKA
    Jimmy Neutron said:
    Mchn plwn nam tikak usa yanna widiyk qypn.thawa deyak thynwa danaganna.muscle build krnna exercise karama usa yana eka nawathinawada?

    USA යන්න පුළුවන් කටුනායක ගුවන්තොටුපොළ හරහා :P:rofl: දෙන්නෙක්ට දෙපැත්තෙන් උබව අල්ලලා අදින්න කියපන් :lol:

    උස යන්න පුලුවන්ද කියලා බලන්න, දැන් ඔයාගේ වයස, උස, සහ බර කියන්න? :nerd:
    muscle build කරද්දී මම දන්නා තරමින් bone formation එකට බලපෑමක් වෙන්නේ නෑ ...:no: ඉතින් ඔය වල් කතා කියන අයගෙන් අහන්න ඕනේ එහෙම කියන්න එයාලට තියෙන හේතුව මොකද්ද කියලා? :baffled:
     
    fitnesslanka

    Member
    Sep 17, 2015
    816
    108
    0
    Currently based in LKA
    මචන් මම form එක fill කරලා submit කලා.. මම කලින් gym ගිහින් කම්මැලි හිතිලා අයිත් ගෙදර හිටියා .. දෙපාරක් විතර ඔහොම උනා .. අයිත් පටන් ගන්න ඕනේ නවතන්නේ නැතුව දිගටම යන්න .. supplement එකකුත් ගත්ත. Mega mass 4000 එකක් . දවස් 5ක් විතර එක බිව්වා .. ඉතුරු ටික තාම පැත්තකට දාල තියෙනවා .. මගේ බර 64KG වගේ මචන් . උස අඩි 5 '7ක් වගේ .. මට හොද meal plan එකකුයි advices ටිකකුයි දීපන් කෝ. අහ තව එකක් මම පොඩ්ඩක් කෙට්ටු dial එකක් ඒ උනාට බඩ තියෙනවා ඕනවට වැඩිය එක අඩු කරගන්නත් ඕනේ .. Job එකත් එක්ක බඩ ගැන බලන්න හරි අමාරුයි

    gym ගිහින් නවත්තන්න එපා මචං :no:... කරගෙන යන දේ ඒ විදියටම කරන යන්න :yes:... කම්මැලි වෙන්න එපා:frown: ... අපේ muscles අපිට ඕන විදියට build වෙන්නේ නෑ :baffled:.. mega mass එක එකේ තිබ්බ විදියටමද බිව්වේ?:nerd: ... ජොබ් එකත් එක්ක බඩ ගැන බලන්න අමාරුයි කියලා කියන්න එපා :growl:... තමන්ගේ රස්සාව වගේම තමන්ගේ ශරීර සෞඛ්‍ය ගැනත් හිතන්න:yes: ... මෙන්න මචං sample diet plan එකක්.. මේකේ තියෙන ඒවා ඔයාගේ workout time එකත් එක්ක බලල වෙනස් කරගන්න :)
    2vkhnrq.jpg
     
    fitnesslanka

    Member
    Sep 17, 2015
    816
    108
    0
    Currently based in LKA
    කමෙන්ට් ටික කියෙව්වාහම මට හිතුනා මට තමා මේ ත්‍රෙඩ් එක ගොඩක් වැද ගත් කියලා, උබට මම ස්බ්ම්ට් කරපු ෆෝම් එක දැක්කහම උබටම තේරෙයි...

    මචං මට ඔයාගේ දැන් කරන workout+diet+photo එකක් mail කරනවද? [email protected] ඔයාගේ injury එකේ දැන් තත්වය මොකද? එක වෙලා කොච්චර කල් ද? උනේ කොහොමද? එකෙන් පස්සේ ඔය rehabilitation exercise කරද? තවම එකට බෙහෙත් කරනවද? :)
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,826
    2,394
    113
    100%: You made it.
    මාත් form එක එව්ව.සප් එකක් දෙන්න
     
    fitnesslanka

    Member
    Sep 17, 2015
    816
    108
    0
    Currently based in LKA
    මචන් මම ෆෝම් එක fill කරලා එව්වා උස 6' 2'' බර 84kg . මම අවුරුදු දෙකක් වගේ gym ගිහින් පොඩ්ඩක් වැඩ රාජකාරි නිසා නවත්තල මාස 5ක් විතර . මට ඉලග අවුරුද්දේ මුඅ ඉදන් ආයේ පටන් ගන්න ඕනි . මම පරණ work out එකම කරන්නද නැත්තම් අලුත් schedule එකක් පටන් ගන්න පොඩි ඉදෙඅ එකක් දෙන්න මචන් [පුලුවන්නම් schedule එකක් දෙන්න ]

    තැන්ක්ස් බ්‍රෝ ෆෝම් එක පිරෙව්වට :) පුලුවන්නම් මට ඔය අන්තිමට කරපු workout email කරනවද? [email protected] ... schedule එකක් දෙන්න පුළුවන් ...photo එකකුත් email කරන්න එහෙනම් ඔහොමම :nerd: