මම කාලයක් gym එකකට ගියා. මාස 5ක් විතර. මගේ ඇග එච්චරම හොඳට build උනේ නෑ. මම කෙට්ටු පොරක්. එත් මම martial arts කරනව. ඒ නිසා fitness ටිකක් තියනවා. මට දැනගන්න ඔනේ middle chest එකට වදින exercise මොනාද තියෙන්නෙ කියලා. මොකද මම කලින් ගිය gym එකේ pec dec එක වැඩ කරේ නෑ. ඒ නිසා chest එක මැද cut වෙලා නෑ නිකන් ඇතුලට බැහැල වගේ. ගොඩක් උන් කියනව chest එක ගොඩාක් build වෙච්ච උන්ගේ විතරයි මැද cut කරන්න පුලුවන් කියලා. ඒත් මම දැකල තියනව එහෙම නැති අයත්. මේකට විසඳුමක් තියනවද?
මචං මුලින්ම කියන්න ඕන අපි එකිනෙකාගේ ශරීරයේ ජානමය මාංශ පේශීන් පිහිටීම අනුව පොඩි පොඩි අඩු පාඩු කම්, වෙනස් කම් තියෙන්න පුළුවන්
... සමහර ඒවා යම් තාක් දුරට හදන්න පුළුවන් .. සමහර ඒවා නම් අමාරුයි මම දන්නා තරමින් ...
gym එකට ගියේ මාස 5යි ද? ඊට පස්සේ ගියේ නැද්ද? තාම යනවද?

martial arts කරනවා නම් ඔය skill related training program එකක් කරන්න ඇත්තේ නේද?

ඔය ඒ කරපු workout plan එක මට PM කරන්න පුලුවන්ද?

තාම martial arts කරනවද?

ඔන්න පහලින් තියේ ආන්සරේ 



මල්ලි මේ මම subject එකේ නෑ හරිය 


wena mokawath nemei

... තමන්ගේ රස්සාව වගේම තමන්ගේ ශරීර සෞඛ්‍ය ගැනත් හිතන්න