දැක්ක ගමන් කෙළ ගිලුනා බොලේ
පස්සේ තමා කොටලා තියන ටික දැක්කේ![]()
මටත්,
මොන හිතකින් මෙහෙම අපිව කුලප්පු කරනවද මන්ද....
අද දානේ වළඳන අයට අබ සරණයි
මම අර කිව්ව ජාතියෙ සෙට් වීමකට අයිඩියල් බයිට් තමා ඕක සහ හොට් බැටර්ඩ් කට්ල් ෆිෂ්..........Best commnt ever......!!!![]()

මෙන්න මේ වගේ බයිටක්!!!
අද උදේ හැදුවේ....දානයකට......
![]()
දැන් කෙල ගිලපල්ලා!!!!![]()

දැන්ම කියපන් කවද්ද උබ එන්නේ ?ඒලකිරි සෙටමෝලට ඒක්වීමට නොලැබීම ගැන අතීශය දුකක් දැනීම නිසාද
අපේ ලංකාවෙ බයිට් දැක ලංකාවෙ ඉන්නා සෙට් කෙල පෙරද්දි අපිට ලීටර් ගණනින් කෙල පෙරීම නිසාද
අතීශය දුකට පත්වී ඉමහත් අප්සට් ගතියක් දැනුනා
ඒ්ක නිසා උදේම ගියා Costco ඒකට
ගත්ත බෝතලයක් අායෙත් නෑ මදි නොකියන්ඩ
වැඩිය නෑ යෙන් 2,668යි උනේ
සමාවෙන්ඩ මගේ සහෝදරයිනි මෙම පින්තූරය ඒක් කිරීමෙන් ඔබලාගේ දුකට ඒය හේතුවක් වෙනව නම්
මට මෙහෙ දේවල් දදා ලොකුකම පෙන්වීමේ කිසිදු උවමනාවක් නොමැත
මෙයින් ප්රකාශ කොට සිටින්නේ,
මම කවදා හෝ ලංකාවට ඒනවිට මේවයින් ඒකක් හෝ දෙකක් රැගෙන උඹලා සමග සෙට් වීමකට ඒන බවයි
![]()

ඒලකිරි සෙටමෝලට ඒක්වීමට නොලැබීම ගැන අතීශය දුකක් දැනීම නිසාද
අපේ ලංකාවෙ බයිට් දැක ලංකාවෙ ඉන්නා සෙට් කෙල පෙරද්දි අපිට ලීටර් ගණනින් කෙල පෙරීම නිසාද
අතීශය දුකට පත්වී ඉමහත් අප්සට් ගතියක් දැනුනා
ඒ්ක නිසා උදේම ගියා Costco ඒකට
ගත්ත බෝතලයක් අායෙත් නෑ මදි නොකියන්ඩ
වැඩිය නෑ යෙන් 2,668යි උනේ
සමාවෙන්ඩ මගේ සහෝදරයිනි මෙම පින්තූරය ඒක් කිරීමෙන් ඔබලාගේ දුකට ඒය හේතුවක් වෙනව නම්
මට මෙහෙ දේවල් දදා ලොකුකම පෙන්වීමේ කිසිදු උවමනාවක් නොමැත
මෙයින් ප්රකාශ කොට සිටින්නේ,
මම කවදා හෝ ලංකාවට ඒනවිට මේවයින් ඒකක් හෝ දෙකක් රැගෙන උඹලා සමග සෙට් වීමකට ඒන බවයි
![]()

කුකුලනේ..... වැස්සක් වැස්සා ලොවෙත් නෑ කොල්ලුපිටියෙදි.....![]()

එහෙම සෙට් වීමකට එකෙන්ම මම එතන ඇති...මම අර කිව්ව ජාතියෙ සෙට් වීමකට අයිඩියල් බයිට් තමා ඕක සහ හොට් බැටර්ඩ් කට්ල් ෆිෂ්..........![]()
ඔව්..ඔහොම බෑ...මගේ ක්රමේට සෙට් වෙමු. ඔන්න බඩා මාමා කියයි මගේ ක්රමේ....
හෝල් සේල් ටවර් ගනන් ගසන්නේ නෑ. හොද රසවත් බයිටක් ඒ වෙලාවෙම හදනවා. පොඩ්ඩක් මද පවනට ගසනවා. ගසලා අමරදේව ගේ, වික්ටර් ගේ, සුනිල් ගේ සුභාවිත ගීත රසවිදිනවා හොද කොලිටි සව්නුඩ් සිස්ටම් එකක් හරහා. සියළු ම ගීත පළමු පටිගත කිරීම්.
සියළු ම දෙනා මද පවන සමග තම තමන් ගේ ලෝක වල අතුරුදන් වෙනවා.
අන්න ඒක තමා හොද ම සෙට් වීම!

ආ ලමයි. ඊයේ බෙලිහුල් ඔය සෙට් වීමක් සෙට් උනා ඉස්කෝලෙ උනුත් එක්ක. ෆුල් ඩේ.උපරිමයි. ආපහු ගියහම පොට් එකේ පින්තූර දාන්නම්. ඇඩෙනවා කොලුවෙනි!