වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked::shocked::shocked::shocked::shocked::shocked:
    හිත රිදෙන කතා බෝමයි . . .මන් මුකුත් කියන්නේ නෑමයි . . . .

    මිල්ක්බාර් එකේ නංගිට බූට් එක.:sorry:
    දැන් උඩ තියෙන ඉලෙක්ට්‍රොනික් බඩු කඩේ නංගිට තමා බැල්ම දාල තියෙන්නේ..:baffled:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Scion Electronics ????

    බොලා මේවා කියලා දැන් බඩා ආයි තරහා වෙලා යනවා :growl: ඉස්සර වගේ නෙවෙයි දැන් ඌ :( ඉක්මනට තරහා වෙනවා.
    547efea1136a3_-_angry-baby-msc.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බොලා මේවා කියලා දැන් බඩා ආයි තරහා වෙලා යනවා :growl: ඉස්සර වගේ නෙවෙයි දැන් ඌ :( ඉක්මනට තරහා වෙනවා.
    547efea1136a3_-_angry-baby-msc.jpg

    ටැන්කිය ලීක්වෙච්ච තැන් කපලා බැලුවා ටොම් මාමේ...:dull:

    නන්නත්තාරයි. ටැන්කියෙ දෙපැත්තෙන්ම හොඳටම දිරලා. හදනවනම් ටැන්කිය දාරෙ දිගේ අඟක් දෙකක්වත් පලලට පිටයි ඇතුලයි දෙකම කපලා අලුතෙන් ගහන්න ඕනෙ. සමහර තැන් ඊට වඩා වැඩී. එහෙම කපල ගැහුවොත් කවදාවත් තිබ්බ කොලියට ගන්න බැරිවෙන නිසා වැඩේ අතෑරලා දැම්ම. තහඩු ගහලත් ගොඩදාන්න අමරුයි හොඳටම කෙලවෙලා. ටැකියෙ බ්‍රැකට් පාස්සපු උඩ තැනවල පවා මලකඩ කාලා. කෙලින්ම ෆේල් ටැන්කියක්.:dull:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ටැන්කිය ලීක්වෙච්ච තැන් කපලා බැලුවා ටොම් මාමේ...:dull:

    නන්නත්තාරයි. ටැන්කියෙ දෙපැත්තෙන්ම හොඳටම දිරලා. හදනවනම් ටැන්කිය දාරෙ දිගේ අඟක් දෙකක්වත් පලලට පිටයි ඇතුලයි දෙකම කපලා අලුතෙන් ගහන්න ඕනෙ. සමහර තැන් ඊට වඩා වැඩී. එහෙම කපල ගැහුවොත් කවදාවත් තිබ්බ කොලියට ගන්න බැරිවෙන නිසා වැඩේ අතෑරලා දැම්ම. තහඩු ගහලත් ගොඩදාන්න අමරුයි හොඳටම කෙලවෙලා. ටැකියෙ බ්‍රැකට් පාස්සපු උඩ තැනවල පවා මලකඩ කාලා. කෙලින්ම ෆේල් ටැන්කියක්.:dull:

    අපෝ ඉන්දියන් යකඩ නම් :dull: බඩා දාලා තිබුන ෆොටෝ දැකලා මම හිතුවා තත්වේ ටිකක් බරපතල ඇති කියලා. හැබැයි හිතුවට වඩා තත්වේ බරපතල වෙලා එහෙනම්. :dull: අර 10ට තියනව කියපු ටැංකිය තමයි ගන්න තියන්නේ. ඒකත් ටිකක් බලන්න වෙයි මල්ලි. මොකද බ්‍රෑන් නිව් වුනාට තැලිලා තියලා ආපහු යවලා හදලා ගෙනාපු එකක්ලු නේ. ඉන්දියන් යකඩ සතේකට ෂුවර් කරන්න බෑ. :nerd:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපෝ ඉන්දියන් යකඩ නම් :dull: බඩා දාලා තිබුන ෆොටෝ දැකලා මම හිතුවා තත්වේ ටිකක් බරපතල ඇති කියලා. හැබැයි හිතුවට වඩා තත්වේ බරපතල වෙලා එහෙනම්. :dull: අර 10ට තියනව කියපු ටැංකිය තමයි ගන්න තියන්නේ. ඒකත් ටිකක් බලන්න වෙයි මල්ලි. මොකද බ්‍රෑන් නිව් වුනාට තැලිලා තියලා ආපහු යවලා හදලා ගෙනාපු එකක්ලු නේ. ඉන්දියන් යකඩ සතේකට ෂුවර් කරන්න බෑ. :nerd:

    මේකෙ පිටිපස්සෙන් සීට් එක ගාවට සෙට්වෙන හරියෙත් දිරුම්. මුලු ටැන්කියම වටේ කැපුවට පස්සෙ ඉතින් ගන්න දෙයක් ඉතුර්වෙන්නෙ නැති නිසා වැඩේ අතෑරලා දැම්ම. මොකුත් ඕන්නෑ පෙට්‍රල් කටගාවත් ඇතුලෙන් මලකඩ. මේව එකතැන තිබ්බත් දිරනවා.:dull:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේකෙ පිටිපස්සෙන් සීට් එක ගාවට සෙට්වෙන හරියෙත් දිරුම්. මුලු ටැන්කියම වටේ කැපුවට පස්සෙ ඉතින් ගන්න දෙයක් ඉතුර්වෙන්නෙ නැති නිසා වැඩේ අතෑරලා දැම්ම. මොකුත් ඕන්නෑ පෙට්‍රල් කටගාවත් ඇතුලෙන් මලකඩ. මේව එකතැන තිබ්බත් දිරනවා.:dull:

    :( ඉන්දියන් වාහන ගැන කලින් තිබුනු ආකල්පය තව ටිකක් පහලට වැටුනා :nerd:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :( ඉන්දියන් වාහන ගැන කලින් තිබුනු ආකල්පය තව ටිකක් පහලට වැටුනා :nerd:

    මං අරන් එන්න කිව්වට අපි හිතුවෙ නෑ මෙච්චර කෙලවෙලා ඇති කියල.:dull:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :( ඊයම් තමා මාමේ ඔය තිබ්බේ..... හරි යන්නේ නෑ..... ඒ තිබ්බ තැන් වලිනුත් පැට්‍රල් පොඩ්ඩ පොඩ්ඩ එනවා..... මේක හදනවා නම් තහඩු කෑල්ලක් තියලම පාහන එක තමා හරි යන්නේ...... :yes:

    22800/= ටැංකිය ඩේවිඩ් පීරිස් එකෙන් 20%ක් ඩිස්කවුන්ට් දාලා අරන් දෙන්නම් කිව්වා මගේ යාළුවෙක් ඒකේ වැඩ.... ඒකටත් තව සති දෙකක් බලං ඉන්න ඕනා...... :( නැත්නම් සර්විස් එකේ තියෙනවා එකක් 10කට දෙන්නම් කිව්වා...... මොකක් කරන්නද කියලා හෙට ඩොටේ ගිහින් ඈවිත් තමා තීරණය කරන්න වෙන්නේ....... :P

    උඹ රුපියල් සීයෙන් කරන්න තියන වැඩේට දහදාහක් විස්දාහක් වියදම් කරන්නම දතකන එකෙක් නිසා මෙව්වා කියල වැඩක් නැහැ. උඹට ඔය ටැංකිය පලු කරන්න කලින් මම කිව්ව ඇරල්ඩයිට් ටිකක් දාල තව ටික කාලයක් දුවහන් කියල. කෝ ඇහුවද ඇහුවද.. මම කිව්ව එක කරානම් දෙයියනේ කියල තව අවුරුද්දක් දුවන්න තිබ්බ. දැන් ඉතින් පෙන්නපන් මොනරතැන්න...උඹගේ වැඩ වලින් කිසිම ව්‍යාපාරික ලක්ෂණයක් පෙන්නුම් කරන්නේ නැහැ බන්.. ව්‍යාපාරිකයෝ කියන්නේ වියදම් කරන මුදලේ උපරිම කාර්යක්ෂමතාවයක් හොයන එවුන්ට. දැන් ඉතින් මා එක්කත් තරහ වෙයන්...:growl::growl::growl::growl:
     
    bada1

    Active member
  • Jul 28, 2012
    663
    96
    28
    කාලෙකින් කට්ටක් නැති එකේ මමවත් කට්ටක් දැන්නම් කියලයි බැලුවේ.
    ගිය සතියේ දවසක කතරගම යන්න සෙට් උනා. Nissan largo එකක තමයි ගියේ. කොළඹ ඉඳන් highway එකෙන් මාතරට ගිහින් වට පිටේ තියෙන පන්සල් ටිකත් වන්දනාමාන කරගෙන ගිය හුම්මානේ බලන්න. හුම්මානේ ඉඳන් එඑන්න හදනකොට වාහනේ break නැහැ කියපන්කො. බලනකොට බ්රේක් ඔයිල් කඳුලක්වත් නැහැ. ඉතින් වැන් එකේ තිබුන කැන් එකකින් ඔයිල් දාගෙන කිරින්දේ එහෙමත් ගිහින් කතරගමට ආව. පහුවද කිරි වෙහෙරයි දෙවලෙයි ගිහින් සෙල්ල කතරගම පැත්තේ යන්න කියලා හදනකොට අයෙත් බ්රේක් නැහැ කියපන්කො. අයෙත් බ්රේක් ඔයිල් නැහැ පොඩ්ඩක්වත්. සෙල්ල කතරගම යන එක පැත්තකට දාල කතරගම තියෙන ගරාජ් එකකට වාහනේ අරගෙන ගියා. බාස් උන්නැහේ පොඩ්ඩක් එහෙන් මෙහෙන් බලලා කියපි බ්රේක් හෝස් එකක් ගිහින් කියල. එතනින් ඔයිල් ලීක් වෙලා. දැන් ඉතින් පලයල්ලකෝ බ්රේක් හෝස් හොයන්න කතරගම. ඔන්න වැඩහිටි කන්ද හරියේ ස්පෙයා පාර්ට් කඩයක් තියෙනවා කියල කියපු නිසා ත්‍රී වීල් මල්ලියෙක් සෙට් කරගෙන එතනට ආව.පැය භාගයක් විතර හොයලා හොයලා හෝස් එකක් දුන්න. එත් ඒක වැන් එකක එකක් නෙමෙයි. ත්‍රී වීල් එකක එකක්. මුදලාලිය කිව්වා ඕක හරි යාවි කියලා. යන්න වෙන තැනකුත් නැති නිසා එකත් අරගෙන ගරාජ් එකට ආවා. බාස්ට දුන්න ගමන් කියපි එක දාන්න බැහැ කියල. මොනවා කරන්නද දැන් තිස්සේ තමයි ආයේ කඩ තියෙන්නේ. ඉතින් අර ත්‍රී වීල් මල්ලියව කතා කරගෙන තිස්ස ආව. හොයලා හොයලා යන්තම් හෝස් එක හොයාගෙන යේ ගරාජ් එකට ආව. දැන් වෙලාව 5 ට විතර ඇති . බාසුවාත් හෝස් එක අරගෙන හයි කරලා හුලන් යවන්න පැඩ්ල් කරන්න කිව්වා. පැඩ්ල් කරනවා කරනවා බ්රේක් නැහැ. පස්සේ බලනකොට අනිත් බ්රේක් හොස් දෙකත් යන්නම ගිහින්. දැන් ඉතින් ආයේ පලයන්කෝ තිස්සේ. කෝකටත් කියල බඩු ගත්ත කඩේට call එකක් දැම්මා. හපොයි. විනාඩි විස්සෙන් වහනවාලු. කතරගම ඉඳන් තිස්සේට විනාඩි විස්සෙන් යන්නේ කොහොමද. මොනවා කරන්නද වැන් එක ගරාජ් එකේ තියලා අවා. පහුවෙනිදා පාන්දරම ආයේ තිස්සේ ගියා . අරිස්සරහ හෝස් එක ගත්ත කඩෙන් අනිත් එකත් තිබුන වාසනාවකට. එත් පස්සේ එක නැහැ. දෙබරවැව පොට් එකක් තියෙනවා කිව්වා. කෝකටත් කියලා තිස්සේ තිබුන පරණ බදු කඩේකින් යන්තම් තායිවාන් එකක් සෙට් උනා. ඔය ටිකත් අරගෙන අයෙත් කතරගම ඇවිත් වැඩේ ඉවරකර ගන්නකොට 12 පහුවෙලා. ඒ පාරනම් යන්තම් වැඩේ ගොඩ.
     
    • Like
    Reactions: laMir

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උඹ රුපියල් සීයෙන් කරන්න තියන වැඩේට දහදාහක් විස්දාහක් වියදම් කරන්නම දතකන එකෙක් නිසා මෙව්වා කියල වැඩක් නැහැ. උඹට ඔය ටැංකිය පලු කරන්න කලින් මම කිව්ව ඇරල්ඩයිට් ටිකක් දාල තව ටික කාලයක් දුවහන් කියල. කෝ ඇහුවද ඇහුවද.. මම කිව්ව එක කරානම් දෙයියනේ කියල තව අවුරුද්දක් දුවන්න තිබ්බ. දැන් ඉතින් පෙන්නපන් මොනරතැන්න...උඹගේ වැඩ වලින් කිසිම ව්‍යාපාරික ලක්ෂණයක් පෙන්නුම් කරන්නේ නැහැ බන්.. ව්‍යාපාරිකයෝ කියන්නේ වියදම් කරන මුදලේ උපරිම කාර්යක්ෂමතාවයක් හොයන එවුන්ට. දැන් ඉතින් මා එක්කත් තරහ වෙයන්...:growl::growl::growl::growl:

    ඇරල් ටයිඩ් නෙමේ මාමේ මොකක් දැම්මත් ඒ දිරලා තිබ්බ දිරිල්ලෙන් කෙලවෙන එක නවත්තන්න බෑ.. :no:

    මාත් එක්ක ගියේ. හදලා තේරුමක් නෑ ඒකයි නිකම් හිටියෙ. පෙට්‍රල් එන එක නවත්තන්න නම් ඒක වටේම දෙපැත්තෙ තහඩු කපලා ගහන්න වෙනව. පොල් මාමා හිතනවට වඩා ඉන්දියන් යකඩ දරුණුයි.:dull:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඇරල් ටයිඩ් නෙමේ මාමේ මොකක් දැම්මත් ඒ දිරලා තිබ්බ දිරිල්ලෙන් කෙලවෙන එක නවත්තන්න බෑ.. :no:

    මාත් එක්ක ගියේ. හදලා තේරුමක් නෑ ඒකයි නිකම් හිටියෙ. පෙට්‍රල් එන එක නවත්තන්න නම් ඒක වටේම දෙපැත්තෙ තහඩු කපලා ගහන්න වෙනව. පොල් මාමා හිතනවට වඩා ඉන්දියන් යකඩ දරුණුයි.:dull:

    Plan B විදිහට Fiber පාරක් දාල තව පාවිච්චි කරන්න තිබ්බ බන්..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කාලෙකින් කට්ටක් නැති එකේ මමවත් කට්ටක් දැන්නම් කියලයි බැලුවේ.
    ගිය සතියේ දවසක කතරගම යන්න සෙට් උනා. Nissan largo එකක තමයි ගියේ.

    කතරගමදී වාහනයක් කැඩුන කියන්නේ සොරිම තමයි පුතේ... සමහර පාර්ට්ස් මාතරින් මෙහා නෑ .. ඔයා දාපු බාස් හරි හමන් එකෙක් නෙවෙයි. වෙන ගරාජ් එකකට දැම්මනම් එයාල කඩේට කෝල් දීල බස් එකක් ලව්වා ගෙන්නනවා..
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,395
    17,339
    113
    Auckland
    කාලෙකින් කට්ටක් නැති එකේ මමවත් කට්ටක් දැන්නම් කියලයි බැලුවේ.
    ගිය සතියේ දවසක කතරගම යන්න සෙට් උනා.

    :dull::dull::dull::no:
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    කාලෙකින් කට්ටක් නැති එකේ මමවත් කට්ටක් දැන්නම් කියලයි බැලුවේ.

    අප්පා මාර වෙලාවට තමා සෙට් වෙන්නේ.:shocked: ඇති ඔහොම හරි වැඩේ ගොඩ දා ගත්තා.:)
    කාපු කට්ට අපිත් එක්ක බෙදා ගත්ත එකටත් උබට ගොඩක් ඉස්තුතියි. මොකද අපි දැන් මාර කට්ටක් කනවා මේකේ කටු වැටෙනකම් බලන් ඉදල :lol:
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කාලෙකින් කට්ටක් නැති එකේ මමවත් කට්ටක් දැන්නම් කියලයි බැලුවේ.
    ගිය සතියේ දවසක කතරගම යන්න සෙට් උනා. Nissan largo එකක තමයි ගියේ. කොළඹ ඉඳන් highway එකෙන් මාතරට ගිහින් වට පිටේ තියෙන පන්සල් ටිකත් වන්දනාමාන කරගෙන ගිය හුම්මානේ බලන්න. හුම්මානේ ඉඳන් එඑන්න හදනකොට වාහනේ break නැහැ කියපන්කො. බලනකොට බ්රේක් ඔයිල් කඳුලක්වත් නැහැ. ඉතින් වැන් එකේ තිබුන කැන් එකකින් ඔයිල් දාගෙන කිරින්දේ එහෙමත් ගිහින් කතරගමට ආව. පහුවද කිරි වෙහෙරයි දෙවලෙයි ගිහින් සෙල්ල කතරගම පැත්තේ යන්න කියලා හදනකොට අයෙත් බ්රේක් නැහැ කියපන්කො. අයෙත් බ්රේක් ඔයිල් නැහැ පොඩ්ඩක්වත්. සෙල්ල කතරගම යන එක පැත්තකට දාල කතරගම තියෙන ගරාජ් එකකට වාහනේ අරගෙන ගියා. බාස් උන්නැහේ පොඩ්ඩක් එහෙන් මෙහෙන් බලලා කියපි බ්රේක් හෝස් එකක් ගිහින් කියල. එතනින් ඔයිල් ලීක් වෙලා. දැන් ඉතින් පලයල්ලකෝ බ්රේක් හෝස් හොයන්න කතරගම. ඔන්න වැඩහිටි කන්ද හරියේ ස්පෙයා පාර්ට් කඩයක් තියෙනවා කියල කියපු නිසා ත්‍රී වීල් මල්ලියෙක් සෙට් කරගෙන එතනට ආව.පැය භාගයක් විතර හොයලා හොයලා හෝස් එකක් දුන්න. එත් ඒක වැන් එකක එකක් නෙමෙයි. ත්‍රී වීල් එකක එකක්. මුදලාලිය කිව්වා ඕක හරි යාවි කියලා. යන්න වෙන තැනකුත් නැති නිසා එකත් අරගෙන ගරාජ් එකට ආවා. බාස්ට දුන්න ගමන් කියපි එක දාන්න බැහැ කියල. මොනවා කරන්නද දැන් තිස්සේ තමයි ආයේ කඩ තියෙන්නේ. ඉතින් අර ත්‍රී වීල් මල්ලියව කතා කරගෙන තිස්ස ආව. හොයලා හොයලා යන්තම් හෝස් එක හොයාගෙන යේ ගරාජ් එකට ආව. දැන් වෙලාව 5 ට විතර ඇති . බාසුවාත් හෝස් එක අරගෙන හයි කරලා හුලන් යවන්න පැඩ්ල් කරන්න කිව්වා. පැඩ්ල් කරනවා කරනවා බ්රේක් නැහැ. පස්සේ බලනකොට අනිත් බ්රේක් හොස් දෙකත් යන්නම ගිහින්. දැන් ඉතින් ආයේ පලයන්කෝ තිස්සේ. කෝකටත් කියල බඩු ගත්ත කඩේට call එකක් දැම්මා. හපොයි. විනාඩි විස්සෙන් වහනවාලු. කතරගම ඉඳන් තිස්සේට විනාඩි විස්සෙන් යන්නේ කොහොමද. මොනවා කරන්නද වැන් එක ගරාජ් එකේ තියලා අවා. පහුවෙනිදා පාන්දරම ආයේ තිස්සේ ගියා . අරිස්සරහ හෝස් එක ගත්ත කඩෙන් අනිත් එකත් තිබුන වාසනාවකට. එත් පස්සේ එක නැහැ. දෙබරවැව පොට් එකක් තියෙනවා කිව්වා. කෝකටත් කියලා තිස්සේ තිබුන පරණ බදු කඩේකින් යන්තම් තායිවාන් එකක් සෙට් උනා. ඔය ටිකත් අරගෙන අයෙත් කතරගම ඇවිත් වැඩේ ඉවරකර ගන්නකොට 12 පහුවෙලා. ඒ පාරනම් යන්තම් වැඩේ ගොඩ.

    හප්පා.. ෆුල් අනාථ සීන් එකක්නේ..:sorry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹ රුපියල් සීයෙන් කරන්න තියන වැඩේට දහදාහක් විස්දාහක් වියදම් කරන්නම දතකන එකෙක් නිසා මෙව්වා කියල වැඩක් නැහැ. උඹට ඔය ටැංකිය පලු කරන්න කලින් මම කිව්ව ඇරල්ඩයිට් ටිකක් දාල තව ටික කාලයක් දුවහන් කියල. කෝ ඇහුවද ඇහුවද.. මම කිව්ව එක කරානම් දෙයියනේ කියල තව අවුරුද්දක් දුවන්න තිබ්බ. දැන් ඉතින් පෙන්නපන් මොනරතැන්න...උඹගේ වැඩ වලින් කිසිම ව්‍යාපාරික ලක්ෂණයක් පෙන්නුම් කරන්නේ නැහැ බන්.. ව්‍යාපාරිකයෝ කියන්නේ වියදම් කරන මුදලේ උපරිම කාර්යක්ෂමතාවයක් හොයන එවුන්ට. දැන් ඉතින් මා එක්කත් තරහ වෙයන්...:growl::growl::growl::growl:

    :oo: පොල් මාමේ............!!

    34xjbpf.jpg

    imqmq9.jpg

    5wytys.jpg

    qnsggp.jpg

    ඔන්න ඕකයි තත්වේ..... හිතා ගතහැකිනේ....... DX එක හොදා මීට වඩා....... :baffled: :dull:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,623
    3,343
    113
    මචන්ලා....

    වාහන දෙකක් තිබේ ..දෙකම 1996

    එකක් 58

    අනික 253

    කොහොමද මේවා වෙනස් වෙන්නේ registration එක .....YO M එකයිනෙ ...:)
     
    Status
    Not open for further replies.