අන්තිම මොහොතේ FREE ටිකට් එකක් හම්බුනා කියපන්කෝ...
කවුද කිරියේ යන්න ඉන්න අය..? යන අය පොඩ්ඩක් සෙට් වෙමු බලන්න....
කවුද කිරියේ යන්න ඉන්න අය..? යන අය පොඩ්ඩක් සෙට් වෙමු බලන්න....Bailamos
තාත්තා අමාරුවෙන් හම්බ කරපුවා බොල


Free Yakoooow hambune....

lip sync ekak balanna okata yanna one na ne.![]()

ඇයි බං මුන් ලයිව් නෙමෙයිද කියන්නේ?![]()
muge samahara songs kiyanna ba ne naththan live. live sing karana ewath thiyenaw habai. we'll never know