බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    Best commnt ever......!!! :lol:

    11.gif
    11.gif
    11.gif
    :P:)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැක්ක ගමන් කෙළ ගිලුනා බොලේ:baffled:
    පස්සේ තමා කොටලා තියන ටික දැක්කේ:P

    මටත්,
    මොන හිතකින් මෙහෙම අපිව කුලප්පු කරනවද මන්ද....:(
    :(:(
    අද දානේ වළඳන අයට අබ සරණයි

    Best commnt ever......!!! :lol:
    මම අර කිව්ව ජාතියෙ සෙට් වීමකට අයිඩියල් බයිට් තමා ඕක සහ හොට් බැටර්ඩ් කට්ල් ෆිෂ්..........:baffled:
     
    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    ඒලකිරි සෙටමෝලට ඒක්වීමට නොලැබීම ගැන අතීශය දුකක් දැනීම නිසාද
    අපේ ලංකාවෙ බයිට් දැක ලංකාවෙ ඉන්නා සෙට් කෙල පෙරද්දි අපිට ලීටර් ගණනින් කෙල පෙරීම නිසාද
    අතීශය දුකට පත්වී ඉමහත් අප්සට් ගතියක් දැනුනා

    ඒ්ක නිසා උදේම ගියා Costco ඒකට
    ගත්ත බෝතලයක් අායෙත් නෑ මදි නොකියන්ඩ

    වැඩිය නෑ යෙන් 2,668යි උනේ

    සමාවෙන්ඩ මගේ සහෝදරයිනි මෙම පින්තූරය ඒක් කිරීමෙන් ඔබලාගේ දුකට ඒය හේතුවක් වෙනව නම්

    මට මෙහෙ දේවල් දදා ලොකුකම පෙන්වීමේ කිසිදු උවමනාවක් නොමැත

    මෙයින් ප්‍රකාශ කොට සිටින්නේ,

    මම කවදා හෝ ලංකාවට ඒනවිට මේවයින් ඒකක් හෝ දෙකක් රැගෙන උඹලා සමග සෙට් වීමකට ඒන බවයි

    20151219_145437_1.jpg
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)

    දැන්ම කියපන් කවද්ද උබ එන්නේ ?:sorry:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඒලකිරි සෙටමෝලට ඒක්වීමට නොලැබීම ගැන අතීශය දුකක් දැනීම නිසාද
    අපේ ලංකාවෙ බයිට් දැක ලංකාවෙ ඉන්නා සෙට් කෙල පෙරද්දි අපිට ලීටර් ගණනින් කෙල පෙරීම නිසාද
    අතීශය දුකට පත්වී ඉමහත් අප්සට් ගතියක් දැනුනා

    ඒ්ක නිසා උදේම ගියා Costco ඒකට
    ගත්ත බෝතලයක් අායෙත් නෑ මදි නොකියන්ඩ

    වැඩිය නෑ යෙන් 2,668යි උනේ

    සමාවෙන්ඩ මගේ සහෝදරයිනි මෙම පින්තූරය ඒක් කිරීමෙන් ඔබලාගේ දුකට ඒය හේතුවක් වෙනව නම්

    මට මෙහෙ දේවල් දදා ලොකුකම පෙන්වීමේ කිසිදු උවමනාවක් නොමැත

    මෙයින් ප්‍රකාශ කොට සිටින්නේ,

    මම කවදා හෝ ලංකාවට ඒනවිට මේවයින් ඒකක් හෝ දෙකක් රැගෙන උඹලා සමග සෙට් වීමකට ඒන බවයි

    20151219_145437_1.jpg

    මෙහේ ඉන්න උන් සෙට් වෙලා පින්තූර දානවා...

    ඒමදිවට උඹ රට ඉඳන් පින්තූර දානව...:growl::growl:

    ඇඬෙනවා
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මම අර කිව්ව ජාතියෙ සෙට් වීමකට අයිඩියල් බයිට් තමා ඕක සහ හොට් බැටර්ඩ් කට්ල් ෆිෂ්..........:baffled:
    එහෙම සෙට් වීමකට එකෙන්ම මම එතන ඇති...
    11.gif
     
    samanz

    Active member
  • Mar 31, 2009
    524
    68
    28
    Galle
    ඔව්..ඔහොම බෑ...මගේ ක්‍රමේට සෙට් වෙමු. ඔන්න බඩා මාමා කියයි මගේ ක්‍රමේ....

    හෝල් සේල් ටවර් ගනන් ගසන්නේ නෑ. හොද රසවත් බයිටක් ඒ වෙලාවෙම හදනවා. පොඩ්ඩක් මද පවනට ගසනවා. ගසලා අමරදේව ගේ, වික්ටර් ගේ, සුනිල් ගේ සුභාවිත ගීත රසවිදිනවා හොද කොලිටි සව්නුඩ් සිස්ටම් එකක් හරහා. සියළු ම ගීත පළමු පටිගත කිරීම්.

    සියළු ම දෙනා මද පවන සමග තම තමන් ගේ ලෝක වල අතුරුදන් වෙනවා.

    අන්න ඒක තමා හොද ම සෙට් වීම!

    Ekenma Ela ne... mamath enawa.. :D:):):)
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ආ ලමයි. ඊයේ බෙලිහුල් ඔය සෙට් වීමක් සෙට් උනා ඉස්කෝලෙ උනුත් එක්ක. ෆුල් ඩේ.උපරිමයි. ආපහු ගියහම පොට් එකේ පින්තූර දාන්නම්. ඇඩෙනවා කොලුවෙනි!
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ආ ලමයි. ඊයේ බෙලිහුල් ඔය සෙට් වීමක් සෙට් උනා ඉස්කෝලෙ උනුත් එක්ක. ෆුල් ඩේ.උපරිමයි. ආපහු ගියහම පොට් එකේ පින්තූර දාන්නම්. ඇඩෙනවා කොලුවෙනි!
    :):):)
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ඊයේ එන්.රීක් බලන්න ගිහින් කැ*රි ආතල් එකක් බන් ගත්තේ.. හවසට ඇවිත් විස්තරේ දාන්නම්.. තාම ඇවිද ගන්න බෑ.... :lol:
     
    Status
    Not open for further replies.