බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ආ ලමයි. ඊයේ බෙලිහුල් ඔය සෙට් වීමක් සෙට් උනා ඉස්කෝලෙ උනුත් එක්ක. ෆුල් ඩේ.උපරිමයි. ආපහු ගියහම පොට් එකේ පින්තූර දාන්නම්. ඇඩෙනවා කොලුවෙනි!

    ඒක තමා මේ ටිකේ සද්ධ වහලා උන්නේ... :baffled:
     
    Yaarnick

    Well-known member
  • Mar 13, 2007
    1,337
    44
    48
    43
    London
    ඇති යාන්තම් කියවල ඉවර කර.... එත් බන් කතානම් නැ... චැට් එකක් වෙලා දැන්....
     
    Yaarnick

    Well-known member
  • Mar 13, 2007
    1,337
    44
    48
    43
    London
    පොඩි කතාවක් දැන්නම්, මේ අපේ එකේ කරපු *රි වැඩක්, (මම හිටියේ නැ එතන).. අපේ එකෙක් ඉන්නවා උන්ගේ dad telecome එකේ, එනිසා උන්ට ෆොන් බිල් එක එන්නේ හෙන පොඩි ගානක්. උන් සෙට්වෙලා එක දවසක් එක එක නම්බර්ස් ඩයල් කරලා අමතනවා. ඒකාලේ හෑන්ඩ් ෆොන් එහෙමත් වැඩිය නැ... ලෑන්ඩ් ෆොන් නම්බෙර්ස් වලට තමා. එකෙක් ඉන්නවා උගේ කටහඩ ටිකක් වෙනස්, ඕන කෙනෙක්ට ෆොන් එකෙන් උනත් අදුරගන්ඩ පුළුවන්. අරූට නම්බර් එකක් ඩයල් කරලා දුන්න ආ බැනපන් කියල. මූ දැන් ෆොන් එක අරගෙන *රයෝ * රියෝ ගගා බනිනවා. එක පාරටම අනිත් පැත්තෙන් චූටි පුතා මොකද මේ කියල අහලා. අපේ එකා *රි කමට අරුගේ ගෙදර නුම්බෙර් එක ගහල දීලා. අරූ ෆෝන් එක තියල අඩෝ *රි වැඩ කරන්ඩ එපා බන් කියලා අමතලා අරූට. :lol::lol:
     
    Last edited:
    • Like
    Reactions: RIDER89

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ආ ලමයි. ඊයේ බෙලිහුල් ඔය සෙට් වීමක් සෙට් උනා ඉස්කෝලෙ උනුත් එක්ක. ෆුල් ඩේ.උපරිමයි. ආපහු ගියහම පොට් එකේ පින්තූර දාන්නම්. ඇඩෙනවා කොලුවෙනි!

    :eek::eek:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඇති යාන්තම් කියවල ඉවර කර.... එත් බන් කතානම් නැ... චැට් එකක් වෙලා දැන්....

    කියවලා නිකං ඉන්නෙපා බං...දාපන්කෝ කතාවක්..
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    පොඩි කතාවක් දැන්නම්, මේ අපේ එකේ කරපු *රි වැඩක්, (මම හිටියේ නැ එතන).. අපේ එකෙක් ඉන්නවා උන්ගේ dad telecome එකේ, එනිසා උන්ට ෆොන් බිල් එක එන්නේ හෙන පොඩි ගානක්. උන් සෙට්වෙලා එක දවසක් එක එක නම්බර්ස් ඩයල් කරලා අමතනවා. ඒකාලේ හෑන්ඩ් ෆොන් එහෙමත් වැඩිය නැ... ලෑන්ඩ් ෆොන් නම්බෙර්ස් වලට තමා. එකෙක් ඉන්නවා උගේ කටහඩ ටිකක් වෙනස්, ඕන කෙනෙක්ට ෆොන් එකෙන් උනත් අදුරගන්ඩ පුළුවන්. අරූට නම්බර් එකක් ඩයල් කරලා දුන්න ආ බැනපන් කියල. මූ දැන් ෆොන් එක අරගෙන *රයෝ * රියෝ ගගා බනිනවා. එක පාරටම අනිත් පැත්තෙන් චූටි පුතා මොකද මේ කියල අහලා. අපේ එකා *රි කමට අරුගේ ගෙදර නුම්බෙර් එක ගහල දීලා. අරූ ෆෝන් එක තියල අඩෝ *රි වැඩ කරන්ඩ එපා බන් කියලා අමතලා අරූට. :lol::lol:

    :lol::lol::lol:
     
    Status
    Not open for further replies.