පkee දුම්රිය සේවය

AnuradhaRa

Well-known member
  • Machan. Train eka mokakda kiyala kiyanwaada?
    Lankawe railway eke 2nd class warga dekak thiyenawa.
    SC -Second Class
    SCR - Second class reserved

    Oya deweni warge eke ganne seat ganata. Ticket eke gana wadi. Mewa danne long distance saha intercity walta

    SC wala SCR walata wada gana adui. First come first served basis eken yanne

    දැං ඔය වෙන්කරපු ඒවයෙ ගාණ වැඩි වුණේ කොහොමද ?
    දෙකේම එකම විදියෙ සීට්නෙ ?
     
    • Like
    Reactions: Sonik Sonik

    AnuradhaRa

    Well-known member
  • වෙන්කරපු මැදිරි ගොඩක් දාල, අපිට එක පෙට්ටියක් දාල මරාගන්ඩ :angry:
    මුංගෙ කපටි කම, වැඩියෙන් සල්ලි හම්බ කරන්ඩ.. වෙනකරපු ආසන කියල.. දෙකම එකයිනෙ බොලව්, වෙනස මොකක්ද ?
     
    • Like
    Reactions: Sonik Sonik

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    වෙන්කරපු මැදිරි ගොඩක් දාල, අපිට එක පෙට්ටියක් දාල මරාගන්ඩ :angry:
    මුංගෙ කපටි කම, වැඩියෙන් සල්ලි හම්බ කරන්ඩ.. වෙනකරපු ආසන කියල.. දෙකම එකයිනෙ බොලව්, වෙනස මොකක්ද ?

    අහපු එකට උත්තරේ දීපං
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    AnuradhaRa

    Well-known member
  • ඉතිං බං එක පෙට්ටියයිනෙ තිබුණෙ...:baffled: (ආසන වෙන්කරපු නැති)[/QUOTE

    itin ban adanne natiwa,hotu pidagena kocchiya mokakda kiyapanko.

    උදේ 6.05 ට කොටුවෙන් යන උදය දේවී එකයි, 6.25 යාල් දේවී එකයි...
     
    • Like
    Reactions: Sonik Sonik

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    දැං ඔය වෙන්කරපු ඒවයෙ ගාණ වැඩි වුණේ කොහොමද ?
    දෙකේම එකම විදියෙ සීට්නෙ ?


    Seat nam eka widiha thama. But man kiwe, seat ganata witharai tickets denne. Hitagena yanna tickets denne na.

    Limited resources ne ban
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උදේ 6.05 ට කොටුවෙන් යන උදය දේවී එකයි, 6.25 යාල් දේවී එකයි...

    වෙන්න බෑ පුතා...:no: ඔය දෙකේම තුන්වෙනි සහ දෙවෙනි පන්ති වල සාමාන්‍ය මැදිරි ඇත...
    උඹ කොහෙට යන්නද ඔය දෙකෙන් එකක් නගින්න ආවේ? :dull:
     

    AnuradhaRa

    Well-known member
  • හිතේ අමාරුවෙන් ඉන්න එකාගෙ, හිත තවත් උඩ පැන පැන තලන මේ වගේ කට්ටියත් එළකිරියෙ ඉන්නව... (කැත හිත් තමා ඉතිං කියන්ඩ තියෙන්නෙ)

    Capture.JPG
     
    • Like
    Reactions: Sonik Sonik

    AnuradhaRa

    Well-known member
  • Seat nam eka widiha thama. But man kiwe, seat ganata witharai tickets denne. Hitagena yanna tickets denne na.

    Limited resources ne ban

    ඒක හරි බං.. මම කියන්නෙ වෙන්කල ආසන තියෙන මැදිරි ටික විතරක් අමුණ ගත්තම, නිකං අයට යන්ඩ මැදිරි නෑ..
     
    • Like
    Reactions: Sonik Sonik

    AnuradhaRa

    Well-known member
  • Seat nam eka widiha thama. But man kiwe, seat ganata witharai tickets denne. Hitagena yanna tickets denne na.

    Limited resources ne ban

    වෙන්කළ ආසන ගැන නෙමේනෙ බං මේ කතාව.. මම කියන්නෙ අනිත් මිනිස්සුන්ට යන්ඩත් නෝමල් මැදිරි ටිකක් වැඩියෙන් දාන්ඩ ඕන... ඔක්කොම ටික වෙන් කළ ආසන මැදිරි.. අනිත් මිනිස්සුන්ට එක පෙට්ටියයි...
     
    • Like
    Reactions: Sonik Sonik

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    වෙන්කළ ආසන ගැන නෙමේනෙ බං මේ කතාව.. මම කියන්නෙ අනිත් මිනිස්සුන්ට යන්ඩත් නෝමල් මැදිරි ටිකක් වැඩියෙන් දාන්ඩ ඕන... ඔක්කොම ටික වෙන් කළ ආසන මැදිරි.. අනිත් මිනිස්සුන්ට එක පෙට්ටියයි...

    වෙන් කල ආසන වලින් තමයි මචං කව්රුත් යන්නේ. පොඩි පොඩි ස්ටේෂන් වලින් බහින අය ඕවා වල යන්නේ නෑ අනික එහෙම පෙට්ටියක් දැම්මම ඔක්කොම තෙරපිලා යන්න බලන්නේ. බුකින් කරලා යන අය තමයි වැඩි හරියක් යන්නේ. ලේසියි පහසුයි
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • උඹල දන්නවද කුරුණෑගලට කෝච්චියක් එනව ඒක නවත්තන්නෙ ප්ලැට්ෆෝම් එකක නෙමේ.. රේල් පාරවල් දෙකක් මැද නවත්තන්නෙ.. :baffled:
    අපි ප්ලැට්ෆෝම් එකෙන් බැහැල රේල් පාර උඩින් ගිහින් කෝච්චියට නඟින්ඩ ඕන... වෙන ස්ටේෂන් එකක ඔහොම නැග්ගොත් කියන්නෙ ජීවිතේට ආදරේ නැති හරක් ටිකක් කොච්චියට නඟිනව කියල :lol:
     
    • Like
    Reactions: Sonik Sonik

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කොහොමටත් වෙන්න බෑ මචං. උඹ වෙන එකක නගින්න ඇත්තේ :lol:

    මූ සමයං දොඩවනවා අයියේ.. අහන දේට හරියට උත්තරයක් දෙන්නේ නෑ. සුවර් එකට කොටුවෙන් ගම්පහට යන්නද කොහෙද මූ නගින්න ඇත්තේ.. මම යනවා. මේ ත්‍රෙඩ් එකේ ඉඳලා කිසි වගතුවක් නෑ... :baffled: