සර්සිට බේරිලා පැනල යන්න කියන තැන![]()
ඔව් ඌ හෙන ඔනරබල් මනුස්සය තමා ඒ වුනාට අමු ගොනා![]()
එඩාඩ් හිතපු විදිහ හරි ගිහිං හරි රොබර්ට්ට සර්සිගෙ *ස වැඩ කිව්ව කියමු![]()
ඒත් රොබර්ට් ලැනිස්ටර්ලට කීයක් ණයද ?![]()
රොබර්ට් ට නිකංම ටයිවින්ගෙ දුවව මරල දාන්න පුළුවන්ද ?![]()
එහෙම මැරුවනං ටයිවින් ගේමට නෑවිත් ඉඳියිද ?![]()
අනිවා ටයිවින්ගෙන් කනවනෙ තියෙන ණයත් එක්ක ටයිවින් එක්ක හැරෙන්නවත් හම්බෙයිද![]()
කොහොමත් එඩාඩ් හිතං හිටපු දේ රොබට් නොමලත් වෙන්නෑනෙ![]()
ඒ ටික හිතාගන්න බෑ කියන්නෙ එඩාඩ් ඔනරබල් ගොනෙක්![]()
සන්සට උරුම වෙලා තියෙන්නෙත් තාත්තගෙ ඒ ගොංකං ටික තමා![]()
![]()

Eddard Stark ට වැරදුණේ කොතනද ?

Oya ekekwatwath Theon Greyjoy ta tharam waradune na
සිරාවට, අන්තිමේට ජුන්ඩත් නැති උනා.නෙඩ් හෙන ඔනරබල් මනුස්ස.
පොර හිතුවෙ අනික් උනුත් පොර වගේම ඔනරබල් විදිහට වැඩකරයි කියල.
ස්ටාර්ක් පවුලේ බාගෙට බාගයක් හිටියෙ කොහොමත් ගොන් බදින කණු තමා.
Eddard Stark's problem is being Sean Bean. Cos, Sean Bean has a reputation of dying at all movies and tv shows.

Oya ekekwatwath Theon Greyjoy ta tharam waradune na
ලබන මාසෙ වෙනකං දුක සේ ඇදගෙන යනවdan u chu karanne kohomada ban