පුත්තලම පාරෙන් යන එක නේද ලෙහෙසි....... අපි ආමි
බස් එකේ ගියා ඒ පාරෙන්...... ගියාද ඉගිලුනාද මන්දා.....
![]()
ආමි බස් එකේ කතාව = මැක්කාගේ කතාව
කොහෙන් ගියත් ආමි බස් එකෙන් තමා නවතින්නේ..
රිදෙයි.. මරු කියවයි... සමයං දොඩවයි...
පුත්තලම පාරෙන් යන එක නේද ලෙහෙසි....... අපි ආමි
බස් එකේ ගියා ඒ පාරෙන්...... ගියාද ඉගිලුනාද මන්දා.....
![]()
අපි ආමි...පුත්තලම පාරෙන් යන එක නේද ලෙහෙසි....... අපි ආමි
බස් එකේ ගියා ඒ පාරෙන්...... ගියාද ඉගිලුනාද මන්දා.....
![]()

සහෝ දත් අංකල්ව පුත්තලම් පාරෙන් යැව්වොත් මොකෝ.....??
පාර හොදයි.... වාහන අඩුයි....
බාප්පලා ඉන්නවා හැබැයි..... දත් මාමිට නම් මොකෝ..... හදිසි ලෙඩෙක් කියලා හරි යන්න බැරියෑ.... 
උඹලාට තව දුරටත් මගේ සේවය අවශය නම්, ඇසිස්ටන්නට් කෙනෙක් හොයල දීපල්ලා....
මට එපා වෙලා ඉන්නේ මේ ඉන්න එවුන් ගේ රෙස්පෙක්ට් බලල ම!![]()
හුටා.......!! 
හ්ම්ම්ම්... වයිට් ඩයමන්ඩ් බොතලයයි බියර් බෝතල් 2ක් ගැහුවා.. අම්බානෙට වෙරි බන්... හ්ම්ම් සෑහෙන්න ප්‍රශ්න කතා කලා...ලොල්ස්.. පොර මගෙත් එක්ක කලින් වලීයක් දා ගත්තු පොරක්.... මගේ කොණ්ඩේ කපන බුවා බන්... අද ඒකටත් එක්ක සමාව අරන් සමාදාන උනා.. ලොල්ස්.... කෙලින් ඉන්න බෑ බන්... ලියන්නෙත් අමාරුවෙන්...අද වෙරි උනත් හාර්ටු හාර්ට් කතා කලා.... ශේප්....මමත් අම්බානෙට වෙරි මතේ වෑන් එක එලවන් ආවේ... අද නම් පොල්ල්ලෙන් ගැහුවා වගේ නින්ද යයි....

අදනේ බන් මේ ත්‍රේඩ් එක දැක්කේ..
තාම පිටු 52යි කියෙව්වේ..
අපිට වෙච්ච පට්ට සීන් ගොඩක් තියෙනවා.. හිමීට දාන්නම්..![]()

අඩේ මල මගුලයි බන්!
ලිනක්ස් වල Root Password ඒක අමතක උනාම මොකද බන් කරන්නෙ??
අායෙ දානව අැරෙන්ඩ වෙන විදිහක් අැත්තෙම නැද්ද? නෙට් ස්ර්ච් කලාට උන් දාලා තියන ඒ්ව කරන්ඩ තේරෙන්නෙ නෑ...
(OpenSUSE 14)

මම යන්නේ වාහනයක. පාර හොද වෙන්න ඕන. කලින් එක වගේ දැන් එක උඩ පැන පැන යන පාර වල දාන්න බෑ/දාන්නේ නෑ.
පොඩ්ඩක් ගූගල් මැප් කෑල්ලක් දාන්න කෝ පින් සිද්ද වෙයි!

සහෝ දත් අංකල්ව පුත්තලම් පාරෙන් යැව්වොත් මොකෝ.....??
පාර හොදයි.... වාහන අඩුයි....
බාප්පලා ඉන්නවා හැබැයි..... දත් මාමිට නම් මොකෝ..... හදිසි ලෙඩෙක් කියලා හරි යන්න බැරියෑ....
![]()

එහෙමත් අවුලක් නෑ.. මැප් එකක් දාපං. දත් මාමිට තෝරගන්න ඇහැක් නේ ඊට පස්සේ උන්දැට ලේසි පාර...
දත් ගලවන්න පුලුවන් උනාට මර මර ගාලා මේ යකාට ගූගල් මැප් එකෙන් පාරක් හොයා ගන්න බෑ නේ........
(සිංහල පන්තිය මෙතැන් සිට....
)
පෙරා දාල තියන පාර හොඳයි.....ඒත් වීරඹුගෙදර- වාරියපොල පාර නම් කොහොමද දන්නේ නෑ...දැන් නම් කාපට් කරලත් ඇති සමහර විට.... නාරම්මලින් කඩහපොල හරහා වරියපොලට නම් කාපට් කරල තිබ්බේ.....
අඩේ එතකොට මේ පැත්තෙන් එවෙන්නේ නැතෙයි![]()
ඒ වගේ ඌයි.....

මම උඹ වගේ සර්වතෝභද්‍ර නෙවෙයි....දත් ගලවන්න පුලුවන් උනාට මර මර ගාලා මේ යකාට ගූගල් මැප් එකෙන් පාරක් හොයා ගන්න බෑ නේ........
(සිංහල පන්තිය මෙතැන් සිට....
)

පෙරා දාල තියන පාර හොඳයි.....ඒත් වීරඹුගෙදර- වාරියපොල පාර නම් කොහොමද දන්නේ නෑ...දැන් නම් කාපට් කරලත් ඇති සමහර විට.... නාරම්මලින් කඩහපොල හරහා වරියපොලට නම් කාපට් කරල තිබ්බේ.....
අඩේ එතකොට මේ පැත්තෙන් එවෙන්නේ නැතෙයි![]()
හයිවේ එන්නෙ නැතුව කෙලින් ම අත්තනගල්ල හරහා පස්යිලට දැම්මොත් වෙලා යනව වැඩි ද මලේ?
නුවර පාරෙන් හැරුනම මීරිගම - ගිරිඋල්ල නේහ්..
හයිවේ එන්නෙ නැතුව කෙලින් ම අත්තනගල්ල හරහා පස්යිලට දැම්මොත් වෙලා යනව වැඩි ද මලේ?