බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :oo: පුත්තලම පාරෙන් යන එක නේද ලෙහෙසි....... අපි ආමි ;) බස් එකේ ගියා ඒ පාරෙන්...... ගියාද ඉගිලුනාද මන්දා..... :P

    ආමි බස් එකේ කතාව = මැක්කාගේ කතාව
    කොහෙන් ගියත් ආමි බස් එකෙන් තමා නවතින්නේ..
    රිදෙයි.. මරු කියවයි... සමයං දොඩවයි...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :oo: පුත්තලම පාරෙන් යන එක නේද ලෙහෙසි....... අපි ආමි ;) බස් එකේ ගියා ඒ පාරෙන්...... ගියාද ඉගිලුනාද මන්දා..... :P
    අපි ආමි...
    හැබැයි මිනීමරු ගෝඨා.......
    අනේ උකේ කියන්නේ ඕවට තමා මස්ශිනා!:dull::dull::dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)

    :shocked: සහෝ දත් අංකල්ව පුත්තලම් පාරෙන් යැව්වොත් මොකෝ.....?? :oo: පාර හොදයි.... වාහන අඩුයි.... :D බාප්පලා ඉන්නවා හැබැයි..... දත් මාමිට නම් මොකෝ..... හදිසි ලෙඩෙක් කියලා හරි යන්න බැරියෑ.... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    උඹලාට තව දුරටත් මගේ සේවය අවශය නම්, ඇසිස්ටන්නට් කෙනෙක් හොයල දීපල්ලා....
    මට එපා වෙලා ඉන්නේ මේ ඉන්න එවුන් ගේ රෙස්පෙක්ට් බලල ම!:(

    :shocked: හුටා.......!! :baffled:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    හ්ම්ම්ම්... වයිට් ඩයමන්ඩ් බොතලයයි බියර් බෝතල් 2ක් ගැහුවා.. අම්බානෙට වෙරි බන්... හ්ම්ම් සෑහෙන්න ප්‍රශ්න කතා කලා...ලොල්ස්.. පොර මගෙත් එක්ක කලින් වලීයක් දා ගත්තු පොරක්.... මගේ කොණ්ඩේ කපන බුවා බන්... අද ඒකටත් එක්ක සමාව අරන් සමාදාන උනා.. ලොල්ස්.... කෙලින් ඉන්න බෑ බන්... ලියන්නෙත් අමාරුවෙන්...අද වෙරි උනත් හාර්ටු හාර්ට් කතා කලා.... ශේප්....මමත් අම්බානෙට වෙරි මතේ වෑන් එක එලවන් ආවේ... අද නම් පොල්ල්ලෙන් ගැහුවා වගේ නින්ද යයි....

    :eek::eek:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අදනේ බන් මේ ත්‍රේඩ් එක දැක්කේ..
    තාම පිටු 52යි කියෙව්වේ..
    අපිට වෙච්ච පට්ට සීන් ගොඩක් තියෙනවා.. හිමීට දාන්නම්.. :)

    :rolleyes::rolleyes:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    giphy.gif

    මේ නං වෙන මොනා හරි බීල වගේ :baffled:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අඩේ මල මගුලයි බන්!
    ලිනක්ස් වල Root Password ඒක අමතක උනාම මොකද බන් කරන්නෙ??
    අායෙ දානව අැරෙන්ඩ වෙන විදිහක් අැත්තෙම නැද්ද? නෙට් ස්ර්ච් කලාට උන් දාලා තියන ඒ්ව කරන්ඩ තේරෙන්නෙ නෑ...:no::no:
    (OpenSUSE 14)

    බීල ගත්තු ආතල් :baffled:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මම යන්නේ වාහනයක. පාර හොද වෙන්න ඕන. කලින් එක වගේ දැන් එක උඩ පැන පැන යන පාර වල දාන්න බෑ/දාන්නේ නෑ.:(
    පොඩ්ඩක් ගූගල් මැප් කෑල්ලක් දාන්න කෝ පින් සිද්ද වෙයි!

    පෙරා දාල තියන පාර හොඳයි.....ඒත් වීරඹුගෙදර- වාරියපොල පාර නම් කොහොමද දන්නේ නෑ...දැන් නම් කාපට් කරලත් ඇති සමහර විට.... නාරම්මලින් කඩහපොල හරහා වරියපොලට නම් කාපට් කරල තිබ්බේ.....

    අඩේ එතකොට මේ පැත්තෙන් එවෙන්නේ නැතෙයි:eek:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :shocked: සහෝ දත් අංකල්ව පුත්තලම් පාරෙන් යැව්වොත් මොකෝ.....?? :oo: පාර හොදයි.... වාහන අඩුයි.... :D බාප්පලා ඉන්නවා හැබැයි..... දත් මාමිට නම් මොකෝ..... හදිසි ලෙඩෙක් කියලා හරි යන්න බැරියෑ.... :P

    :P
    එහෙමත් අවුලක් නෑ.. මැප් එකක් දාපං. දත් මාමිට තෝරගන්න ඇහැක් නේ ඊට පස්සේ උන්දැට ලේසි පාර...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    :P
    එහෙමත් අවුලක් නෑ.. මැප් එකක් දාපං. දත් මාමිට තෝරගන්න ඇහැක් නේ ඊට පස්සේ උන්දැට ලේසි පාර...

    :baffled: දත් ගලවන්න පුලුවන් උනාට මර මර ගාලා මේ යකාට ගූගල් මැප් එකෙන් පාරක් හොයා ගන්න බෑ නේ........ :baffled: (සිංහල පන්තිය මෙතැන් සිට.... :P )
     
    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....

    ඔය පාර කොහෝමද දන්නේ නෑ... බට් මම යන මේ පාර කිසි අවුලක් නෑ මට නන්...... පස්යාලට යනකන් ටිකක් ට්‍රැෆික්.... ඊටපස්සේ ක්ලියර්, පාරත් හොඳයි.... වාරියපොල ටවුමට නොයා සුමංගලේ අයිනේ පාරෙන් දැම්මනන් ලේසියි.

    මේකයි පාර
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113

    පෙරා දාල තියන පාර හොඳයි.....ඒත් වීරඹුගෙදර- වාරියපොල පාර නම් කොහොමද දන්නේ නෑ...දැන් නම් කාපට් කරලත් ඇති සමහර විට.... නාරම්මලින් කඩහපොල හරහා වරියපොලට නම් කාපට් කරල තිබ්බේ.....

    අඩේ එතකොට මේ පැත්තෙන් එවෙන්නේ නැතෙයි:eek:

    paara digatama carpet kora atha..........
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    පෙරා දාල තියන පාර හොඳයි.....ඒත් වීරඹුගෙදර- වාරියපොල පාර නම් කොහොමද දන්නේ නෑ...දැන් නම් කාපට් කරලත් ඇති සමහර විට.... නාරම්මලින් කඩහපොල හරහා වරියපොලට නම් කාපට් කරල තිබ්බේ.....

    අඩේ එතකොට මේ පැත්තෙන් එවෙන්නේ නැතෙයි:eek:
    ඒ වගේ ඌයි.....
    අර පාර හදනවා සහ පැය ගානක් හෙලවෙන්නේ නැති ට්‍රැෆික් කියල ඉතාම විශ්වසනීය තොරතුරක ආවා.....:dull::dull::dull:
    :baffled: දත් ගලවන්න පුලුවන් උනාට මර මර ගාලා මේ යකාට ගූගල් මැප් එකෙන් පාරක් හොයා ගන්න බෑ නේ........ :baffled: (සිංහල පන්තිය මෙතැන් සිට.... :P )
    මම උඹ වගේ සර්වතෝභද්‍ර නෙවෙයි....
    ඒ නිසා නොදන්නා දෙය මම අහගන්නව දන්න උන් ගෙන්.....
    මම නොදන්න දෙමළෙට ගිහින් @ කුඩු කරගන්නේ නෑ.....:dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය පාර කොහෝමද දන්නේ නෑ... බට් මම යන මේ පාර කිසි අවුලක් නෑ මට නන්...... පස්යාලට යනකන් ටිකක් ට්‍රැෆික්.... ඊටපස්සේ ක්ලියර්, පාරත් හොඳයි.... වාරියපොල ටවුමට නොයා සුමංගලේ අයිනේ පාරෙන් දැම්මනන් ලේසියි.

    මේකයි පාර
    හයිවේ එන්නෙ නැතුව කෙලින් ම අත්තනගල්ල හරහා පස්යිලට දැම්මොත් වෙලා යනව වැඩි ද මලේ?
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔය පාර කොහෝමද දන්නේ නෑ... බට් මම යන මේ පාර කිසි අවුලක් නෑ මට නන්...... පස්යාලට යනකන් ටිකක් ට්‍රැෆික්.... ඊටපස්සේ ක්ලියර්, පාරත් හොඳයි.... වාරියපොල ටවුමට නොයා සුමංගලේ අයිනේ පාරෙන් දැම්මනන් ලේසියි.

    මේකයි පාර

    :yes:
    මේ පාරත් හොඳා.. අවුලක් නෑ.. මාසෙකට විතර කලින් සිංහ රෙජිමන්ට් ගියා මම ඔය පාරේ... ;)
     
    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....

    පෙරා දාල තියන පාර හොඳයි.....ඒත් වීරඹුගෙදර- වාරියපොල පාර නම් කොහොමද දන්නේ නෑ...දැන් නම් කාපට් කරලත් ඇති සමහර විට.... නාරම්මලින් කඩහපොල හරහා වරියපොලට නම් කාපට් කරල තිබ්බේ.....

    අඩේ එතකොට මේ පැත්තෙන් එවෙන්නේ නැතෙයි:eek:

    අපෝ ඒ පාර තාම හදනවනේ බන්....
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හයිවේ එන්නෙ නැතුව කෙලින් ම අත්තනගල්ල හරහා පස්යිලට දැම්මොත් වෙලා යනව වැඩි ද මලේ?

    මිරිස්වත්තෙන් ගම්පහ උඩුගම්පලට ය්අන එක පොඩ්ඩක් විතර වියවුල් වගේ නම් අයියේ පස්යාලට ගිහින් යන්න. හන්දි අඩුයි. දුර පොඩ්ඩක් වැඩියි.. ;) නුවර පාරෙන් හැරුනම මීරිගම - ගිරිඋල්ල නේහ්..
    ඒත් කොට්ටාවෙන් හයිවේ එන්ඩ.. නැත්තම් එපා වෙයි.. :cool:
     
    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    හයිවේ එන්නෙ නැතුව කෙලින් ම අත්තනගල්ල හරහා පස්යිලට දැම්මොත් වෙලා යනව වැඩි ද මලේ?

    ඒපැත්තේ නන් ගිහින් නෑ.... ඔය දොම්පේ පැත්ත නේද? එපැත්තේ ට්‍රෆික් අඩුනන් ඉක්මනට යන්න පුලුවන් ඇති පාරත් හොඳනන්..... හැබැයි මම ගිහින්නම් නෑ.... මම ඉතින් මාතර ඉඳන්නේ යන්නේ... එතකොට අර විදිහ තමා ලේසිම...
     
    Status
    Not open for further replies.