ඒත් ඒ වාසිය නෑනේ බං කඩවත සිට පස්යාලට එන්න වෙන්නේ හංගොළු ගමනේ නේහ්!මිරිස්වත්තෙන් ගම්පහ උඩුගම්පලට ය්අන එක පොඩ්ඩක් විතර වියවුල් වගේ නම් අයියේ පස්යාලට ගිහින් යන්න. හන්දි අඩුයි. දුර පොඩ්ඩක් වැඩියි..නුවර පාරෙන් හැරුනම මීරිගම - ගිරිඋල්ල නේහ්..
ඒත් කොට්ටාවෙන් හයිවේ එන්ඩ.. නැත්තම් එපා වෙයි..![]()

නුවර පාරෙන් හැරුනම මීරිගම - ගිරිඋල්ල නේහ්..

shape ban.... awulak na...


