බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මිරිස්වත්තෙන් ගම්පහ උඩුගම්පලට ය්අන එක පොඩ්ඩක් විතර වියවුල් වගේ නම් අයියේ පස්යාලට ගිහින් යන්න. හන්දි අඩුයි. දුර පොඩ්ඩක් වැඩියි.. ;) නුවර පාරෙන් හැරුනම මීරිගම - ගිරිඋල්ල නේහ්..
    ඒත් කොට්ටාවෙන් හයිවේ එන්ඩ.. නැත්තම් එපා වෙයි.. :cool:
    ඒත් ඒ වාසිය නෑනේ බං කඩවත සිට පස්යාලට එන්න වෙන්නේ හංගොළු ගමනේ නේහ්!:dull:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඒ වගේ ඌයි.....
    අර පාර හදනවා සහ පැය ගානක් හෙලවෙන්නේ නැති ට්‍රැෆික් කියල ඉතාම විශ්වසනීය තොරතුරක ආවා.....:dull::dull::dull:



    ආරංචිය හරි.....සමහර කොටස් නම් කාපට් කරලා තියෙන්නේ..ඒත් තැන් තැන් වල එළාගෙන වැඩ...:dull:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඒත් ඒ වාසිය නෑනේ බං කඩවත සිට පස්යාලට එන්න වෙන්නේ හංගොළු ගමනේ නේහ්!:dull:

    ඔව්. :yes:
    පස්යාල - මිරිගමත් එමමයි.. මිරිගම ටවුමේත් හිරවේවි පොඩ්ඩක් විතර... ;)
    අයියා කල්පනාකරලා බලන්ට... :cool:
    හැබැයි පාන්දරම නම් යන්නේ ඔය කිසි අවුලක් වෙන්නේ නැත...
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    කිඹුල් අය්යා පුත්‍තලම් පාරෙන් යන්ට. ඩොකා සයින් එක ගහන් යන්න. ඇල්ලුවොත් හදිස්සි දතක් ගලවන්න යනවා කියන්ට. හැබැයි ඔය පාරෙත් පොඩ්ඩක් ට්‍රැෆික්ලු. දිගටම ක්‍රිස්මස් කට්ටිය ලු ඉන්නෙ.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බීම සම්පූරම්ම නවත්වන්න වෙන පාටයි. ඊයෙ හැන්දෑවෙ නෙප්‍රොලොජිස්ට් ඇමතුව ඇමතිල්ලක් කන් දෙක මහගන්න.
    තන්තෝසයි.....
    හරීරීරීරීම!!!!!:dull:

    ඕක නේ කියන්නේ බොලාට ලිමිට් ඇතුව පලයල්ල කියලා....
    පෙර වැරදි තමා!:(
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    හ්ම්ම්ම්... වයිට් ඩයමන්ඩ් බොතලයයි බියර් බෝතල් 2ක් ගැහුවා.. අම්බානෙට වෙරි බන්... හ්ම්ම් සෑහෙන්න ප්‍රශ්න කතා කලා...ලොල්ස්.. පොර මගෙත් එක්ක කලින් වලීයක් දා ගත්තු පොරක්.... මගේ කොණ්ඩේ කපන බුවා බන්... අද ඒකටත් එක්ක සමාව අරන් සමාදාන උනා.. ලොල්ස්.... කෙලින් ඉන්න බෑ බන්... ලියන්නෙත් අමාරුවෙන්...අද වෙරි උනත් හාර්ටු හාර්ට් කතා කලා.... ශේප්....මමත් අම්බානෙට වෙරි මතේ වෑන් එක එලවන් ආවේ... අද නම් පොල්ල්ලෙන් ගැහුවා වගේ නින්ද යයි....

    මලේ උඹ නම් බොනව වැඩියි. ජාතියට කෙලවෙනව ඔහොම බිබී ගියොත් නම් පුටේ.:dull:
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    තන්තෝසයි.....
    හරීරීරීරීම!!!!!:dull:

    ඕක නේ කියන්නේ බොලාට ලිමිට් ඇතුව පලයල්ල කියලා....
    පෙර වැරදි තමා!:(

    ජෙනටික් ඩිසීස් අය්යා.පොලිසිස්ටික් කිඩ්නි. බිව්වත් නැතත් එකම සෙතේ තමා. තාත්තා මලෙත් ඕකෙන්.:(
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    බීම සම්පූරම්ම නවත්වන්න වෙන පාටයි. ඊයෙ හැන්දෑවෙ නෙප්‍රොලොජිස්ට් ඇමතුව ඇමතිල්ලක් කන් දෙක මහගන්න.


    මොකෝ මාමේ කේස් එක :eek:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජෙනටික් ඩිසීස් අය්යා.පොලිසිස්ටික් කිඩ්නි. බිව්වත් නැතත් එකම සෙතේ තමා. තාත්තා මලෙත් ඕකෙන්.:(
    අනෙ අම්මේහ එහෙනං පුටේ මේ දැන් ඉදන් නතර කරපං...:dull:
     
    Status
    Not open for further replies.