එන්රික්ව කිස් කරපු අක්කා හොයාගත්තා

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    ohoma dana dana balan iddi kare nagan kiss krana kello ubata set uanta mata set naha bro ;)

    being in a well, sort of confine your chances I suppose

    අනේ උබේ ෆොරින් තියලා වාඩි වෙයන්.
    මේක ශ්‍රීලංකාව. දැන් නැති උනාට, රටේ සදාචාරයක් කියලා දෙයක් තිබ්බා.

    you mean back then when sinhalese didn't even wear a bra? :lol:
     
    HONDA HORNET

    Member
    Mar 13, 2013
    921
    297
    0
    අනේ උබේ ෆොරින් තියලා වාඩි වෙයන්.
    මේක ශ්‍රීලංකාව. දැන් නැති උනාට, රටේ සදාචාරයක් කියලා දෙයක් තිබ්බා.

    :lol::lol::lol: sirawata ban
     
    chathu74

    Junior member
  • Jun 15, 2006
    231
    23
    18
    අනේ උබේ ෆොරින් තියලා වාඩි වෙයන්.
    මේක ශ්‍රීලංකාව. දැන් නැති උනාට, රටේ සදාචාරයක් කියලා දෙයක් තිබ්බා.
    මගුලේ සදාචාරය අපේ මුතුන් මිත්තන්ගේ කාලේ ඉදන්ම කියනවනම් ගැහැනු උදවිය උඩට ඇන්දෙත් නැහැ අයියා මලෝ එක ගැනිත් එක්ක පවුල් කැවේ අන්තපුර ගහගෙන හිටියේ ඔය කියන සදාචාරේ කොහෙද තිබ්බේ ?
    උබ ඔය කියන්නේ ඉන්ග්‍රිසින්ගෙන් අපිට ලැබුන මික්ස් වෙච්ච කරප්ටට් සදාචාරයක් ගැන... ඉන්ග්‍රිසින් ගියාට මොකද කලු සුද්දෝ රැලක් දාලා ගියේ උන් තමා ලිංගිකත්වය මැජික් එකක් කරගත්තේ එත් අපේ මුතුම්මිත්තන්ට නම් කවදාවත් එක මැජික් එකක් උනේ නැහැ.
    මහලොකු සදාචාරේ :lol::lol::lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    අනේ උබේ ෆොරින් තියලා වාඩි වෙයන්.
    මේක ශ්‍රීලංකාව. දැන් නැති උනාට, රටේ සදාචාරයක් කියලා දෙයක් තිබ්බා.

    :lol::lol::lol::lol:
     
    FB deactivate karala wage.

    ඒකිට කිස් කරපු එකේ මෝඩ කම කියලා හිතෙන්න ඇති

    අපේ උන් ආතල් දෙනකොට

    :sorry: :sorry:

    පවු බන් එක අතකින් පොස් වෙන්න කරන වැඩ නේ

    මොනවා වුනත් බඩු බඩුම තමා චාමර

    :lol: :rofl:
     
    • Like
    Reactions: djnick

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,744
    9,429
    113
    අනේ උබේ ෆොරින් තියලා වාඩි වෙයන්.
    මේක ශ්‍රීලංකාව. දැන් නැති උනාට, රටේ සදාචාරයක් කියලා දෙයක් තිබ්බා.

    :lol::lol:සදාචාරේ තිබ්බේ පිටින්..ඉස්සර ගෑණු දූෂණය උනේ නැද්ද?අනික ගෑණියෙක්ට පස්ස බේරාගෙන බස් එකේවත් යන්න බැරි රටක මොන සදාචාරයක්ද බං..:lol:
     
    chathu74

    Junior member
  • Jun 15, 2006
    231
    23
    18
    :lol::lol:සදාචාරේ තිබ්බේ පිටින්..ඉස්සර ගෑණු දූෂණය උනේ නැද්ද?අනික ගෑණියෙක්ට පස්ස බේරාගෙන බස් එකේවත් යන්න බැරි රටක මොන සදාචාරයක්ද බං..:lol:
    ගමේ ගම් මුලැදැනියෝ ගැටේ ඉස්සිගෙන එන කෙල්ලො උස්සන් ගිහිල්ලා කෙලියේ මුන් සදාචාරයක් ගැන කතා කරනවා :rofl::rofl::rofl:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මේවගෙ දෙයකට පොස්ට හදල ශෙයා කරල ගොන් ආතල් එකක් නෙ බන් මේ ගන්නෙ. මේවගෙ දෙවල් වලින් ලන්කාවෙ මිනිස්සුන්ගෙ මානසිකත්වය කොහොමද කියල පේනව.

    na owa normal kiyamuko bn apita
    mekita pissu wagene bn
    moka imbath itin ekama ibilla thama
    okun dath madinneth nane:shocked:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    you mean back then when sinhalese didn't even wear a bra? :lol:

    නෑ බන්. මම කිව්වේ ඊට වඩා එහා දෙයක්.

    :lol::lol::lol: sirawata ban

    ;)

    මගුලේ සදාචාරය අපේ මුතුන් මිත්තන්ගේ කාලේ ඉදන්ම කියනවනම් ගැහැනු උදවිය උඩට ඇන්දෙත් නැහැ අයියා මලෝ එක ගැනිත් එක්ක පවුල් කැවේ අන්තපුර ගහගෙන හිටියේ ඔය කියන සදාචාරේ කොහෙද තිබ්බේ ?
    උබ ඔය කියන්නේ ඉන්ග්‍රිසින්ගෙන් අපිට ලැබුන මික්ස් වෙච්ච කරප්ටට් සදාචාරයක් ගැන... ඉන්ග්‍රිසින් ගියාට මොකද කලු සුද්දෝ රැලක් දාලා ගියේ උන් තමා ලිංගිකත්වය මැජික් එකක් කරගත්තේ එත් අපේ මුතුම්මිත්තන්ට නම් කවදාවත් එක මැජික් එකක් උනේ නැහැ.
    මහලොකු සදාචාරේ :lol::lol::lol:

    ඔව් මචන් හොඳ දේවලුත් තියෙනවා වැරදි දේවලුත් තියෙනවා. හොඳ දේවල් අරගෙන වැරදි දේවල් බැහැර කරමු.

    මට යාලුවෙක් හිටියා අමෙරිකාවේ. ඌ සුද්දෙක්. දවස්ක් ඌ ඇහුවා මොකෝ වෙන්නෙ කියලා. මම කිව්වා ආච්චිට බෙහෙත් අරන් දෙන්න ගිය නිසා පොඩ්ඩක් මහන්සියි කියලා. ඒ පාර ඌ කිව්වා. මොනවා උබ ආච්චිවත් බලනවද, මම නම් නංගි එක්ක ගෙදරින් ආවා, අම්මවයි තාත්තවයි දැක්කේ නෑලු අවුරුදු ගානකින්. ඌ කියනවා මටත් පවුල දාල කොහෙ හරි ගිහින් තනියෙන් ඉන්නලු. මම කිව්වා ඒ උබලෙගේ සංස්කෘතිය මෙහෙ එහෙම නෙවෙයි කියලා.

    උන් ඔය සංස්කෘතියට දවසින් දෙකෙන් ගියේ නැහැ. සමහර විට අද දවසේ මේ වෙන ලාමක වැඩ අපි වයසට ගිය දාක මෝරලා අපේ දරුවොත් අපිට කරන්න බරි නැහැ. ෆොරින් ගාගෙන හැම රෙද්දම බදා ගන්න ගියොත් ජාතියක් වශයෙන් නෙවෙයි රටක් වශයෙන් අපිට කෙලවනවා.

    :baffled::baffled:

    :lol::lol:සදාචාරේ තිබ්බේ පිටින්..ඉස්සර ගෑණු දූෂණය උනේ නැද්ද?අනික ගෑණියෙක්ට පස්ස බේරාගෙන බස් එකේවත් යන්න බැරි රටක මොන සදාචාරයක්ද බං..:lol:

    කතාවට කියන්නේ ඉස්සර කාලේ ගැහැනියෙක්ට සූ සැට බරණින් සැරසිලා මධ්‍යම රාත්‍රියේ උනත් පේදුරු තුඩුවේ ඉඳන් දෙවුන්දර තුඩුවට තනිව යා හැකි වාතාවරණයක් තිබ්බා කියලයි. :dull::dull:

    අද මෙව්වෑ කෑලිත් නෑ හොඳේ
     
    • Like
    Reactions: 3rdEye and thushana

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    lol ekige asahane kohoma unath ubata nam thiyenne ekita wada asahanayak wage. kiss ekak dunna kiyala kellek baduwak wenawa nam, ehenam ubata ara Aunty BBS wage palayan pitisara gammaneka kellek hoyan thamai badinna wenne. aiyoo salli:lol::lol::lol::lol:
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,120
    5,981
    113
    නෑ බන්. මම කිව්වේ ඊට වඩා එහා දෙයක්.

    ;)

    ඔව් මචන් හොඳ දේවලුත් තියෙනවා වැරදි දේවලුත් තියෙනවා. හොඳ දේවල් අරගෙන වැරදි දේවල් බැහැර කරමු.

    මට යාලුවෙක් හිටියා අමෙරිකාවේ. ඌ සුද්දෙක්. දවස්ක් ඌ ඇහුවා මොකෝ වෙන්නෙ කියලා. මම කිව්වා ආච්චිට බෙහෙත් අරන් දෙන්න ගිය නිසා පොඩ්ඩක් මහන්සියි කියලා. ඒ පාර ඌ කිව්වා. මොනවා උබ ආච්චිවත් බලනවද, මම නම් නංගි එක්ක ගෙදරින් ආවා, අම්මවයි තාත්තවයි දැක්කේ නෑලු අවුරුදු ගානකින්. ඌ කියනවා මටත් පවුල දාල කොහෙ හරි ගිහින් තනියෙන් ඉන්නලු. මම කිව්වා ඒ උබලෙගේ සංස්කෘතිය මෙහෙ එහෙම නෙවෙයි කියලා.

    උන් ඔය සංස්කෘතියට දවසින් දෙකෙන් ගියේ නැහැ. සමහර විට අද දවසේ මේ වෙන ලාමක වැඩ අපි වයසට ගිය දාක මෝරලා අපේ දරුවොත් අපිට කරන්න බරි නැහැ. ෆොරින් ගාගෙන හැම රෙද්දම බදා ගන්න ගියොත් ජාතියක් වශයෙන් නෙවෙයි රටක් වශයෙන් අපිට කෙලවනවා.

    :baffled::baffled:

    කතාවට කියන්නේ ඉස්සර කාලේ ගැහැනියෙක්ට සූ සැට බරණින් සැරසිලා මධ්‍යම රාත්‍රියේ උනත් පේදුරු තුඩුවේ ඉඳන් දෙවුන්දර තුඩුවට තනිව යා හැකි වාතාවරණයක් තිබ්බා කියලයි. :dull::dull:

    අද මෙව්වෑ කෑලිත් නෑ හොඳේ
    :yes:
     
    • Like
    Reactions: ruchira55

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,546
    1
    42,657
    113
    අනේ අනේ මාවත් පැනල ඉඹින්නකෝ.. ඕන එකක් කරන්ඩ..
    උඹලට අපිව තමා ඉඹින්ඩ බැරි..

    කෙල්ලන්ට පුලුවන් කොල්ලො ඉඹල ආතල් ගන්ඩ..
    අපිට තමා බැරි කෙල්ලෙක්ව ඉඹින්ඩ ආසාවට, පොලිසි ගිහින්නෙ නවතින්ඩ වෙන්නෙ..:baffled:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අනේ අනේ මාවත් පැනල ඉඹින්නකෝ.. ඕන එකක් කරන්ඩ..
    උඹලට අපිව තමා ඉඹින්ඩ බැරි..

    කෙල්ලන්ට පුලුවන් කොල්ලො ඉඹල ආතල් ගන්ඩ..
    අපිට තමා බැරි කෙල්ලෙක්ව ඉඹින්ඩ ආසාවට, පොලිසි ගිහින්නෙ නවතින්ඩ වෙන්නෙ..:baffled:

    එහෙම ඕනෙනම් සුපිරි තරුවක් වෙන්න ඕනේ ශිහාන් වගේ... :yes:
     
    deepwater

    Well-known member
  • Aug 14, 2015
    848
    484
    63
    එන්රික් ගේ ෆොරින් කන්සර්ට් වල ඔවා නොර්මල් දෙවල් බන් ඔය 1ක් විසි උනාට 100 200 උඩින් විසිවෙන්නේ උගේ ස්ටෙජ් එකට
    ඔහොම එක්ස්පිරියන්ස් එකක් දැකපු නැති කට්ටිය තමා ඔක ගොඩක් අලුත් දෙයක් කරගෙන තියෙන්නේ
    ඔවා ලොකු කරගෙන පොස්ට් දාලා කිස් කරපු කෙල්ලටයි බ්‍රා එක විසි කරපු කෙල්ලටයි බනින්න ගියාම ඔවා දකින් ෆොරින් උන් අපිව දකින්නේ අපි වැද්දොන්ව දකිනවා වගේ
    Ai ban uba ochchara suddo api gana hithana widiya gana wada wenne oya mentality eka wenas kara gan, ubenuth ahanta thiyenne sudda geta awada naththan amma giyaada kiyala thama. Mekaa western ratak newei ne.
    suddekaapu gaman redda ussana ganu rate namath kanawa. Western widihata inntaa one nam western ratakata gihin e widihata inna eke waradak na.