එන්රික්ව කිස් කරපු අක්කා හොයාගත්තා

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Ai ban uba ochchara suddo api gana hithana widiya gana wada wenne oya mentality eka wenas kara gan, ubenuth ahanta thiyenne sudda geta awada naththan amma giyaada kiyala thama. Mekaa western ratak newei ne.
    suddekaapu gaman redda ussana ganu rate namath kanawa. Western widihata inntaa one nam western ratakata gihin e widihata inna eke waradak na.

    අනිවා බන්. ලංකාවේ ඉන්නේ වැඩි හරියක් මේ වගේ වෙන්ට පොෂ් එවුන් තමයි. උන්ට ලංකාවේ නාකි සුද්දෙක් හෙළුවෙන් ඇවිද්දත් හෙන ලොකුයි. :lol::lol::lol:
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    අනේ මන්ද මේවා ලොකු දේවල් කරගෙන post හදාගෙන share කරන උබලටයි පිස්සු
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    අනිවා බන්. ලංකාවේ ඉන්නේ වැඩි හරියක් මේ වගේ වෙන්ට පොෂ් එවුන් තමයි. උන්ට ලංකාවේ නාකි සුද්දෙක් හෙළුවෙන් ඇවිද්දත් හෙන ලොකුයි. :lol::lol::lol:
    එවුනාට සුද්දන්ගෙ** හෝදල සල්ලි ගන්න හොඳයිනේද:lol:
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,986
    1,292
    113
    Kandy
    Podi Silva - පොඩි සිල්වා;19459944 said:
    ඒකිට කිස් කරපු එකේ මෝඩ කම කියලා හිතෙන්න ඇති

    අපේ උන් ආතල් දෙනකොට

    :sorry: :sorry:

    පවු බන් එක අතකින් පොස් වෙන්න කරන වැඩ නේ

    මොනවා වුනත් බඩු බඩුම තමා චාමර

    :lol: :rofl:

    14.jpg
     
    Jun 10, 2008
    298
    24
    0
    Malli mewata kiyanne "Pahadili Irisiyava" kiyala. :rofl::rofl::rofl::rofl: Pin karapan elaga athmewath ohoma kellek imbinna. Post hadagena FB share karan happoooo jobless
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,986
    1,292
    113
    Kandy
    Malli mewata kiyanne "Pahadili Irisiyava" kiyala. :rofl::rofl::rofl::rofl: Pin karapan elaga athmewath ohoma kellek imbinna. Post hadagena FB share karan happoooo jobless

    enrique වගේ කොල්ලෙක් වෙයන් කෙල්ලෝ සල්ලි ගෙවල බදාගන්නේ
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,986
    1,292
    113
    Kandy
    Podi Silva - පොඩි සිල්වා;19461047 said:
    මේ කවුද බන්

    අපෝ සල්ලි ඇති බන් අම්බානෙක

    උන්ට හොදනම් අපිට මොකෝ බන්

    ඔය ඉතින් ආතල් එක දවසයි දෙකයි

    මොකද්ද දන්නෑ Deactivate කරේ

    google එකේ ay ගහපු ගමන් බඩු එනවා ;) මේ ගුවන් හමුදාපතිගේ දුව (ලු )
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    අනේ උබේ ෆොරින් තියලා වාඩි වෙයන්.
    මේක ශ්‍රීලංකාව. දැන් නැති උනාට, රටේ සදාචාරයක් කියලා දෙයක් තිබ්බා.

    ලොල් යකෝ. ඉස්සර ගම් වල කිව්වේ ලස්සන කෙල්ලෙක් මුළු ගමකටම අයිතියි කියලයි, රේප් වෙච්ච ගෑණුන්ව රේප් කරපු එකාටම බන්දලා දුන්නා, බහුපුරුෂ විවාහ කියලා අයියලා මල්ලිලා ටික එක කෙල්ලෙක්ට ගැන්ග් බෑන්ග් දැම්මා. රජ්ජුරුවෝ රට වටේ යනකොට ලස්සන කෙල්ලෙක් හිටියොත් ඉවරයි දාගෙන ගිහින් අන්තප්පුරයට බදවා ගන්නවා, රජ්ජුවරුවන්ගේ ඇමතිලා අමු බඩු කාරයෝ. ගමේ කෙල්ලෙක් පේන්න බෑ උන්ට.
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401

    උබ හිටියද මචන් ඒ කාලේ?දැක්කා වගේ ලියලා තියෙන්නේ,එකයි ඇහුවේ :eek::eek:
     
    • Like
    Reactions: ruchira55