කෙල්ලගේ_අතින්_කවුද_එකෙක්_අල්ලලා_බන්
ලොකු ප්රශ්නයක් මචන්ලා
මම යාළුවෙලා ඉන්න කෙල්ල බලන්න මනමාලයෙක් ඇවිත් බන්. අපේ සම්බන්දෙ ගැන ගෙදරට කියල නෑ මම තාම. කෙල්ලත් නෑ. කෙල්ලට ගොවිජනසේවා එකේ පත්වීම ලඟදි හම්බුනේ බන් මටත් ස්ථීර රස්සාවක් සෙට් වෙනකං ගෙදරට නොකිය ඉමු කියල එයා කීවෙ
.
අපේ සම්බන්දෙ නොදැන එක එකා එහෙට එනවලු බන් එයාව බලන්න. ඊයේ පෙරේද එකෙක් එයා හම්බෙන්න ඇවිත් පලවෙනි දවසෙම එයාගේ අත අල්ලන්න හදල
. මට පුදුම තරහක් ආව බන් ඒ මදිවට ඌ දැන් දවස ගානේ කතා කරනවලු. මම එයාට කිව වැඩිය කතාවට යන්න එපා හිනාවෙලා මුකුත් නොකිය ඉන්න කියල. මැසේජ් එකක් එවුවත් පොඩි මොකක් හරි රිප්ලයි එකක් පරක්කු වෙලා දාන්න කියල මම කිව බන් එතකොට මුට එපා වෙයි කියල හිතල. කතාකරත් දැන් බිසී කියල මගාරින්න කීව. එත් මු තාම කතාකරනවලු.
මොකද බං මේකට කරන්නේ. මට නං ෂුවර් මු අම්බ කුපාඩියෙක් කියල නැත්තන් පලවෙනි දවසෙම අත අල්ලන්න එයිද බන්
මමත් තාම දෙතුන් පාරයි බන් එයාගේ අත අල්ලල තියෙන්නෙ
මලක් වගේ එයාව බලා ගන්නෙ මචන් මම ඉතිං කොහොමද මේ අහක යන ගොයම් මැස්සන්ට වහන්න දෙන්නෙ 
ලොකු ප්රශ්නයක් මචන්ලා

මම යාළුවෙලා ඉන්න කෙල්ල බලන්න මනමාලයෙක් ඇවිත් බන්. අපේ සම්බන්දෙ ගැන ගෙදරට කියල නෑ මම තාම. කෙල්ලත් නෑ. කෙල්ලට ගොවිජනසේවා එකේ පත්වීම ලඟදි හම්බුනේ බන් මටත් ස්ථීර රස්සාවක් සෙට් වෙනකං ගෙදරට නොකිය ඉමු කියල එයා කීවෙ
.අපේ සම්බන්දෙ නොදැන එක එකා එහෙට එනවලු බන් එයාව බලන්න. ඊයේ පෙරේද එකෙක් එයා හම්බෙන්න ඇවිත් පලවෙනි දවසෙම එයාගේ අත අල්ලන්න හදල