ගෙදරයි ගෑණියි පැටලුනා.....
අඩේ ඒක නම් බීල කතා කරන්න ඕන පස්නයක්..
හැබැයි බැඳපු නැති උන් එක්ක බෑ ඕව කතා කරන්න![]()
ඉතිං උඹ එන්නේ නෑ නේ සෙට් වෙන්න අපි එක්ක..

ගොබිලා..
ගෙදරයි ගෑණියි පැටලුනා.....
අඩේ ඒක නම් බීල කතා කරන්න ඕන පස්නයක්..
හැබැයි බැඳපු නැති උන් එක්ක බෑ ඕව කතා කරන්න![]()

ඉතිං උඹ එන්නේ නෑ නේ සෙට් වෙන්න අපි එක්ක..
ගොබිලා..

එසේ මෙසේ දුරක්ද බං....දැං බලහං අර කිඹුල් අයියා මේ පැත්තේ ට්‍රිපක් යන්න ගිය මාසේ ඉඳන් ප්ලෑන් ගැහුවේ...
හිටපංකෝ වෙලාවක ක්ෂණිකව හරි ඇවිල්ල යන්න එන්නම්![]()

තෝ අරක ඇන්න යන්න එනවද නැද්ද????ඉතිං උඹ එන්නේ නෑ නේ සෙට් වෙන්න අපි එක්ක..
ගොබිලා..



තෝ අරක ඇන්න යන්න එනවද නැද්ද????![]()


එහෙනං කුද ගහගං...අද හෙට දෙකේම ක්ලාස් අයියේ....
මං කලින් කීවේ...
අනේ... 24-25-26-27-28-29-30-31 එන්නම්කෝහ්....
කොහොමත් පර්මනන්ට් ෆිලිං එක දාන්ඩ එන්ඩ ඕනේ නේහේ???
එහෙනං කුද ගහගං...
ඒ වෙන කොට ඒක මගේ ගුදයත් පහු කරල තියෙයි!

ඒ එන කොට ඒවා රීපු තැන් වල.....අනේහ්.....![]()
![]()
අ'පුර ගිහින් එන්නේ කවද්ද?


ඒ එන කොට ඒවා රීපු තැන් වල.....
එක්කෝ ඕන නෑ.......![]()


ඒක ඔච්චර කල් තියා ගන්න බෑ ගස් කක්කුට්ටෝ!!!
අනේහ්... ඒම කරන්ඩ එප මාතියා....![]()


ඒක ඔච්චර කල් තියා ගන්න බෑ ගස් කක්කුට්ටෝ!!!![]()




රෑ වෙල එනව නං මේ පැත්තෙ වර....
හා ඒනං... මක්කෑ කොරන්නේ...
බඩගිනී අෆ්ෆා ෆැලෙන්න...![]()
රෑ වෙල එනව නං මේ පැත්තෙ වර....
මට අද ටෙස්ට් කාස්ට් එකක් බලන්න තියනව රේඩියෝ එකේ....
මම ඉන්නව රෑ 9-10 වෙනකං වගේ


එල එල.. කොළඹ ආපු වෙලාවකවත් වර.. කොල්ලුපිටියේ ඔෆිස් එක මගේ...![]()

නිදිමරන්න නම් වෙන්නෙ නෑ බොල. මැරුනොත් වයිද්ය විද්‍යාලෙට දෙන්න කියල තියෙන්නෙ.![]()
විහිලුවක් කරේ.......

යමන් හාවි. ලබන සතියෙ තමයි. මේ සතිය ෆුල් බුක්. 28 29 30 ශේප්. කිඹුලත් එක්ක වර. මම සෝඩා එකක් බීල ඉන්නම්.
අපි ඔටුවොද.....??

අපි හැමෝම පොදු වශයෙන් ජී බී කුලකයට අයිතියි කියල එකගතාවයක් ඇතිඋනා නෙහ්. පෙරා මාමිත් ආවෙ කිඹුල මාමි අලෙවි කරල නොවැ? හැක් හැක් හැක්![]()

මල්ලිත් එන්න මල්ලි.