බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :lol::lol::lol:
    ගෙදරයි ගෑණියි පැටලුනා.....

    අඩේ ඒක නම් බීල කතා කරන්න ඕන පස්නයක්:cool:..

    හැබැයි බැඳපු නැති උන් එක්ක බෑ ඕව කතා කරන්න:no:

    ඉතිං උඹ එන්නේ නෑ නේ සෙට් වෙන්න අපි එක්ක.. :dull:
    ගොබිලා..
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඉතිං උඹ එන්නේ නෑ නේ සෙට් වෙන්න අපි එක්ක.. :dull:
    ගොබිලා..


    එසේ මෙසේ දුරක්ද බං....දැං බලහං අර කිඹුල් අයියා මේ පැත්තේ ට්‍රිපක් යන්න ගිය මාසේ ඉඳන් ප්ලෑන් ගැහුවේ...

    හිටපංකෝ වෙලාවක ක්ෂණිකව හරි ඇවිල්ල යන්න එන්නම්:)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    එසේ මෙසේ දුරක්ද බං....දැං බලහං අර කිඹුල් අයියා මේ පැත්තේ ට්‍රිපක් යන්න ගිය මාසේ ඉඳන් ප්ලෑන් ගැහුවේ...

    හිටපංකෝ වෙලාවක ක්ෂණිකව හරි ඇවිල්ල යන්න එන්නම්:)

    එල එල.. කොළඹ ආපු වෙලාවකවත් වර.. කොල්ලුපිටියේ ඔෆිස් එක මගේ... :cool:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තෝ අරක ඇන්න යන්න එනවද නැද්ද????:growl::growl::growl:

    අද හෙට දෙකේම ක්ලාස් අයියේ.... :dull:
    මං කලින් කීවේ... :nerd:
    අනේ... 24-25-26-27-28-29-30-31 එන්නම්කෝහ්....
    කොහොමත් පර්මනන්ට් ෆිලිං එක දාන්ඩ එන්ඩ ඕනේ නේහේ???
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අද හෙට දෙකේම ක්ලාස් අයියේ.... :dull:
    මං කලින් කීවේ... :nerd:
    අනේ... 24-25-26-27-28-29-30-31 එන්නම්කෝහ්....
    කොහොමත් පර්මනන්ට් ෆිලිං එක දාන්ඩ එන්ඩ ඕනේ නේහේ???
    එහෙනං කුද ගහගං...
    ඒ වෙන කොට ඒක මගේ ගුදයත් පහු කරල තියෙයි!
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :dull::dull:
    හා ඒනං... මක්කෑ කොරන්නේ...
    :dull:
    බඩගිනී අෆ්ෆා ෆැලෙන්න... :dull:
    රෑ වෙල එනව නං මේ පැත්තෙ වර....
    මට අද ටෙස්ට් කාස්ට් එකක් බලන්න තියනව රේඩියෝ එකේ....
    මම ඉන්නව රෑ 9-10 වෙනකං වගේ
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    රෑ වෙල එනව නං මේ පැත්තෙ වර....
    මට අද ටෙස්ට් කාස්ට් එකක් බලන්න තියනව රේඩියෝ එකේ....
    මම ඉන්නව රෑ 9-10 වෙනකං වගේ

    6.30-9.30 ලෙක්චර් එක අයියේ.... :dull:
    ගොඩක් වෙලාවට ද එන්න අමාරු වේවි...ම්ම්ම් හෙට බලමු... හෙට කලින් පැන්නොත් මං එන්නම්... හෙට කලින් යනවද? :nerd:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    එල එල.. කොළඹ ආපු වෙලාවකවත් වර.. කොල්ලුපිටියේ ඔෆිස් එක මගේ... :cool:


    අනිවා...

    උඹයි අර සඳරුවාවයි හම්බෙලා යන්න එනවාමයි:)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    අපි හැමෝම පොදු වශයෙන් ජී බී කුලකයට අයිතියි කියල එකගතාවයක් ඇතිඋනා නෙහ්. පෙරා මාමිත් ආවෙ කිඹුල මාමි අලෙවි කරල නොවැ? හැක් හැක් හැක්:lol:

    :rofl: :P
     
    Status
    Not open for further replies.