RePost බුවා;19463577 said:ඉක්මනට කට ඇරපන් සල්ලි පුරවන්න..
පට්ට යකෝ..
ඉලග දවසේ මේක ට්රේඩ් එකේ අනිවා දාමු...
ලින්ක් එක තියාගනින්,,,
එකෙන්ම බං
RePost බුවා;19463577 said:ඉක්මනට කට ඇරපන් සල්ලි පුරවන්න..
පට්ට යකෝ..
ඉලග දවසේ මේක ට්රේඩ් එකේ අනිවා දාමු...
ලින්ක් එක තියාගනින්,,,
After the Marriage of Tharindu . .
ඔව් . . .අදත් සුපුරුදු පරිදි ඔබ මේ එකතු වෙලා ඉන්නේ Music Hut වැඩසටහනත් එක්ක . . . මම තරි . . . . . . . . . . . . සලාං. . . ඈ මනුස්සයෝ . . . ඔය කෙහෙල්මල ඉස්සරහ ඉඳගෙන තනියම කතා කරන්නේ අමු කැවිලද . . . ගිහින් අර පිඟන් ටික හෝදනවා . . ඒ කරලා මගේ ඇඳුම් ටික අයන් කරලා දානවා . . . හෙට උදේම ඇහැරිලා උයන්න වෙයි . . හෙට හවස මන් එනකොට රෙදි ටිකත් හෝදලා තිබ්බේ නැත්තන් මං බලා ගන්නම්කෝ . . . . . අ . . . . අ . . . . සමාවෙන්න . . . අදත් වැඩසටහනේ යම් යම් තාක්ෂණික දෝෂ කීපයක් ඇති වෙලා තියෙනවා . . රැඳිලා ඉන්න දිගටම . . ........................................................................


Paw ane Tharinduwaඇහුවෙත් අද


ජය සිරි මංගලම් ලබ්බෝ මාමේ
මම ඉන්නේ එහා ගමේ කියලා මතක තියා ගත්තොත් හොදා
RePost බුවා;19463583 said:විශ්වාස කටයුතු ආරංචි මාර්ග එනවා දැකල කියලා,,,
රීපෝස්ට් බුවා 1000 ගැහුවා.සන්තෝසෙට මුගේ රෙප් කපමු.
Paw ane Tharinduwa
Hamadama show eka patanganna kalin saha iwara karanakota oka daanavane malli
Paw ane Tharinduwa
Hamadama show eka patanganna kalin saha iwara karanakota oka daanavane malli





RePost බුවා;19463577 said:ඉක්මනට කට ඇරපන් සල්ලි පුරවන්න..
පට්ට යකෝ..
ඉලග දවසේ මේක ට්රේඩ් එකේ අනිවා දාමු...
ලින්ක් එක තියාගනින්,,,
RePost බුවා;19463594 said:අඩේ මම වාහනය ගන්න එකතු කරපු රේප්,
මේ ටික බැංකුවේ දාලා වෙඩිම ගන්න හිටියේ.,
කපන්න එපා අම්මේ,,



RePost බුවා;19463555 said:අපොයි මම කරගත්ත දෙයක්,,,
RePost බුවා;19463594 said:අඩේ මම වාහනය ගන්න එකතු කරපු රේප්,
මේ ටික බැංකුවේ දාලා වෙඩිම ගන්න හිටියේ.,
කපන්න එපා අම්මේ,,


මටත් නයට ටිකක් දියන්කෝ බං...බයික් කට්ටක් ගන්න
hornet එකක් වගේ
එල බං...දැන් අපි යන්නද???
RePost බුවා;19463616 said:අඩේ වෙදීමට ඕනේ බන්,, 10021 යි තියෙන්නේ..
බඩියා ගාවනම් තියෙනවා,,,