2015 Dec- 22- ElaKiri Radio ! -Music Hut with tharindumj

KRipTER

Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    RePost බුවා;19463577 said:
    ඉක්මනට කට ඇරපන් සල්ලි පුරවන්න..
    පට්ට යකෝ..
    ඉලග දවසේ මේක ට්‍රේඩ් එකේ අනිවා දාමු...
    ලින්ක් එක තියාගනින්,,,

    එකෙන්ම බං
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    After the Marriage of Tharindu . .

    ඔව් . . .අදත් සුපුරුදු පරිදි ඔබ මේ එකතු වෙලා ඉන්නේ Music Hut වැඩසටහනත් එක්ක . . . මම තරි . . . . . . . . . . . . සලාං. . . ඈ මනුස්සයෝ . . . ඔය කෙහෙල්මල ඉස්සරහ ඉඳගෙන තනියම කතා කරන්නේ අමු කැවිලද . . . ගිහින් අර පිඟන් ටික හෝදනවා . . ඒ කරලා මගේ ඇඳුම් ටික අයන් කරලා දානවා . . . හෙට උදේම ඇහැරිලා උයන්න වෙයි . . හෙට හවස මන් එනකොට රෙදි ටිකත් හෝදලා තිබ්බේ නැත්තන් මං බලා ගන්නම්කෝ . . . . . අ . . . . අ . . . . සමාවෙන්න . . . අදත් වැඩසටහනේ යම් යම් තාක්ෂණික දෝෂ කීපයක් ඇති වෙලා තියෙනවා . . රැඳිලා ඉන්න දිගටම . . ........................................................................
    :lol::lol::lol: Paw ane Tharinduwa
    ඇහුවෙත් අද
    :(
    Hamadama show eka patanganna kalin saha iwara karanakota oka daanavane malli:)
     
    • Like
    Reactions: labu gediya

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ජය සිරි මංගලම් ලබ්බෝ මාමේ
    මම ඉන්නේ එහා ගමේ කියලා මතක තියා ගත්තොත් හොදා:):)

    බුකියට රික්වෙස්ට් එකක් දාපං....
    මගුල් කියන්න කියල ගිය අවුරුද්දේ ඉඳල කියන සෙට් එකක් මේකේ ඉන්නවා...
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    රීපෝස්ට් බුවා 1000 ගැහුවා.සන්තෝසෙට මුගේ රෙප් කපමු.

    අඩේ මම වාහනය ගන්න එකතු කරපු රේප්,
    මේ ටික බැංකුවේ දාලා වෙඩිම ගන්න හිටියේ.,
    කපන්න එපා අම්මේ,,
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    Suba pathum ayye :)

    තෑන්ක්ස් නංගි...
    :)

    11.gif
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    RePost බුවා;19463577 said:
    ඉක්මනට කට ඇරපන් සල්ලි පුරවන්න..
    පට්ට යකෝ..
    ඉලග දවසේ මේක ට්‍රේඩ් එකේ අනිවා දාමු...
    ලින්ක් එක තියාගනින්,,,

    ඒ නිසා ප්‍රාර්ථනා කරපන් තරිදුවාට කවදාවත් මගුලක් හරි යන්න එපා කියලා . . .
     

    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    RePost බුවා;19463594 said:
    අඩේ මම වාහනය ගන්න එකතු කරපු රේප්,
    මේ ටික බැංකුවේ දාලා වෙඩිම ගන්න හිටියේ.,
    කපන්න එපා අම්මේ,,


    :lol::lol::lol:
    මටත් නයට ටිකක් දියන්කෝ බං...බයික් කට්ටක් ගන්න
    hornet එකක් වගේ
     
    • Like
    Reactions: RePost බුවා

    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    RePost බුවා;19463616 said:
    අඩේ වෙදීමට ඕනේ බන්,, 10021 යි තියෙන්නේ..
    බඩියා ගාවනම් තියෙනවා,,,

    අපි තාම පොඩි උන් බං..යන්තම් 1000ක් විතර තියෙනවා