Sony Samsung නැතුව වෙන ගාණ අඩු හොඳ LED TV බ්රෑන්ඩ් මොනාද බං ?
Sony Samsung 32" 60 000ක් විතර වෙනවනෙ...
HD Ready කියන ඒවයෙ පැනල් එකේ 1080P තියෙනවනෙ ?
Sony Samsung 32" 60 000ක් විතර වෙනවනෙ...

HD Ready කියන ඒවයෙ පැනල් එකේ 1080P තියෙනවනෙ ?

hd ready කිව්වොත් පැනල් එක 720p ද?
HD ready == 720p panel
but the TV can downscale 1080p videos and playback on the 720p panel
don't buy this shit. go for a 1080p

smart tv එකකයි නෝමල් ටීවි එකකයි වෙනස මොකක්ද බං ?