Sony Samsung නැතුව

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,944
    1
    43,262
    113
    Sony Samsung නැතුව වෙන ගාණ අඩු හොඳ LED TV බ්‍රෑන්ඩ් මොනාද බං ?

    Sony Samsung 32" 60 000ක් විතර වෙනවනෙ... :(
    HD Ready කියන ඒවයෙ පැනල් එකේ 1080P තියෙනවනෙ ?
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,944
    1
    43,262
    113
    tcl
    skyworth
    innovex
    hysence

    කියන ඒව හොඳ නැද්ද ?
    තව sharp
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    HD ready == 720p panel

    but the TV can downscale 1080p videos and playback on the 720p panel

    don't buy this shit. go for a 1080p
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,944
    1
    43,262
    113
    මගේ රෙප් ඉවරයි මචංල.. උඹල හැමෝටම පස්සෙ මම මතක් කරල රෙප් දෙනව..
    මේ තොරතුරු මට ගොඩක් වටිනව.. :)
    hd ready කියන එකත් අද තමා හරියට දැනගත්තෙ..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,944
    1
    43,262
    113
    smart tv එකකයි නෝමල් ටීවි එකකයි වෙනස මොකක්ද බං ?
     

    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    smart tv එකකයි නෝමල් ටීවි එකකයි වෙනස මොකක්ද බං ?

    ekath nikan normal phone ekai smart phone ekai wage thama...
    smart tv wala Anroid wage wenama OS ekak duwanawa... games internet ehemath wada...

    apps download karaganna ehema puluwan...

    man use karala na machan danna tikak kiwwe..thawa godak wada kali athi