Sony Samsung නැතුව

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,944
    1
    43,261
    113
    ekath nikan normal phone ekai smart phone ekai wage thama...
    smart tv wala Anroid wage wenama OS ekak duwanawa... games internet ehemath wada...

    apps download karaganna ehema puluwan...

    man use karala na machan danna tikak kiwwe..thawa godak wada kali athi

    ගෙදර වෙනම කම්පියුටරයක් තියෙන එකේ, වැඩි ගාණක් දීල ඕව ගන්න එක තේරුමක් නෑ..
    මොකද සල්ලිකාරයො නෙමේ අපි... :)
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,944
    1
    43,261
    113
    LG hodai machn.
    sony , samsung , lg thama itn hoda ewa.
    32LED nm 60ta aduwen thiyenwa machn.
    smart tv wageda blnne machn?
    me tike offers ehemath godak athi :)
    uba koheda inne machn?

    ස්මාට් ටීවි නැතත් කමක් නෑ..
    32" full hd උණොත් හොඳටම ඇති..
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මගේ යාලුවෙක් ඔය සුපිරි කඩවල බලලා බලලා අන්තිමට කොටුවෙන් කන්ටෙනර් එකෙන් උණු උණු බාපු TCL එකක් ගත්තා එ කාලේ දැණ් අවුරුදු 2 කටත් වැඩි ඇති සුපිරියට වැඩ උ පෙන් එකට විඩියෝ ෆොට්මැට් නොර්මල් යුස් වෙන සෙට් එකක් ම දාගෙන ගියා ඔය ගහලා තිබ්බට බොරුද දන්නේ නැහැ නේ කියලා ඔන එවා ඔක්කොම වැඩ කලර්ස්තු කොලිටි. මම බර ගනක් දිලා ඒ කාලේ සැම්සුන් එකක් ගත්තා අපරාදේ ඉතින්
     

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    මං wow.lk 1න් සතියකට වගේ කලින් ගත්ත බං tv 2ක්..
    Philips 32" එක 1year warranty නං 29,990ක් මං 2year warranty එක්ක 31,490 කට ඒක ගත්තෙ..:):)
    ඒක market price 1 වෙනවා බං 42,990ක්..:eek:

    මං තව එකක් ගත්ත Panasonic 42" එකක්..
    ඒක 1year warranty නං84,990ක් මං 2year warranty එක්ක 89,240කට ඒක ගත්තෙ..:):)
    ඒක market price 1 වෙනවා බං 108,890ක් වගේ..:eek:

    උබ ළග credit card තියනවනන් තව offers හම්බුවෙයි...
    :yes::yes::yes:
     
    • Like
    Reactions: AnuradhaRa

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    wow එකේ මචං එදා Samsung 32" fh4003 1 තිබුන 35990කට
    මං එදා තිබුන ගණන් ටික ලියාගෙන ආවා..
    ඒ කොලේ හොයාගෙන මේ උබට කිව්වෙ
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,944
    1
    43,261
    113
    wow එකේ මචං එදා Samsung 32" fh4003 1 තිබුන 35990කට
    මං එදා තිබුන ගණන් ටික ලියාගෙන ආවා..
    ඒ කොලේ හොයාගෙන මේ උබට කිව්වෙ

    මාකට් ප්‍රයිස් එකට වඩා අඩු වුණේ කොහොමද ?
     

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    මාකට් ප්‍රයිස් එකට වඩා අඩු වුණේ කොහොමද ?

    මමත් ඕක ගැන හිතුව මචං..
    මං හිතන්නේ උන් කරන්නෙ tv 1 අනිත් එඋන් වගේ add දන්නෙ නැතුව..
    Internet 1න් marketing කරල..
    add වලට යන සල්ලි ඉතුරු නිසයි..ලොකු ගානක් තියාගන්නේ නැතුව අනිත් තැන්වලට වඩා ලොකු
    offer 1කට දෙනකොට ඉක්මනට බඩු ටික විකිනෙන නිසා උන් එහෙම අඩු කරල දෙනව ඇති බං..

    කොහොමත් 50 ගණන් 60 ගණන් price දාල තිබුනට..ඕව ගෙන්නන උන් ගේන්නේ 20කට වගේනේ..
    මං ගත්ත වෙලාවෙ තව 2 ක් වගේ tv ගත්ත බං..
    උබ හොදට හොයල බලල හොද විදිහක් කරපන්..
    එළ සුබ..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,944
    1
    43,261
    113
    මමත් ඕක ගැන හිතුව මචං..
    මං හිතන්නේ උන් කරන්නෙ tv 1 අනිත් එඋන් වගේ add දන්නෙ නැතුව..
    Internet 1න් marketing කරල..
    add වලට යන සල්ලි ඉතුරු නිසයි..ලොකු ගානක් තියාගන්නේ නැතුව අනිත් තැන්වලට වඩා ලොකු
    offer 1කට දෙනකොට ඉක්මනට බඩු ටික විකිනෙන නිසා උන් එහෙම අඩු කරල දෙනව ඇති බං..

    කොහොමත් 50 ගණන් 60 ගණන් price දාල තිබුනට..ඕව ගෙන්නන උන් ගේන්නේ 20කට වගේනේ..
    මං ගත්ත වෙලාවෙ තව 2 ක් වගේ tv ගත්ත බං..
    උබ හොදට හොයල බලල හොද විදිහක් කරපන්..
    එළ සුබ..

    හරි තැන්කියු මචං :)