ආහ්හ් ඒ පුරුදු වෙන්න ඉන්න වෙ$%^ ටික. මටත් සෙට් උනා ඕකුන්ඩොකා ඇවිල්ල උන්ට උගන්නද්දී අපි ඉන්ඩ ඕනේ අහවල් එක පෙන්නගෙන
කොහේ නගින්ඩද බං එතකොට
මට තේරෙනවා උබේ දුක
මම ගියේ ස්ටක් වෙච්ච වෙලාවක. එක ගල සයිස් වැඩියි චූ කරලා යවන්ඩ බැරි සයිස් එකක්. අල්ට්රා සවුන්ඩ් වලින් කුඩු කලේ. පලවෙනි පාර තමා අල්ට්රා සවුන්ඩ් කලේ. ඊටපස්සේ ආපහු හදුනා ඒ පාර වතුර බීල උබට වගේ දුන්න බෙහෙත් චූ යන්ඩ. ඔය වගේ ලයින් එක ලොකු වෙනවා. Urimax 0.2 කියල එකක් දුන්නේ.
එක ගැහුවහම වැලක් බලන්නවත් හිතෙන්නේ නැහැ කිසිම ෆිලින් එකක් නැහැ. ඇට දෙක කුරුවල් වෙන්න රිදෙනවා හිටි ගමන් සයිඩ් ඉෆෙක්ට්ස්.
මාසයක් ගහන්න උනාඅන්තිමට SLT කනෙක්ෂන් එකේ Data හම්බානෙකට ඉතුරු උනා
උන්ට පුරුදු වෙන්න අපි වගේ අසරණයො මයි බං අල්ල ගන්නනෙ

porn කියද්දී මතක් උනේ..
tube එකේ ආයෙ සැරයක් හිර වෙලා තිබ්බ...
චූ කරද්දී ලාවට චුට්ටක් යනව.. ඊට පස්සෙ හිර වෙනව..
ලැගල ඉන්නව ඉතින් බාත් රූම එකේම ඇයි යකෝ චූ බර නිදහස් කරන්න එපෑ බින්දුව බින්දුව හරි..
ඔන්න ඉතින් මට එක පාරට කුයින් කුයින් එකක් ගියා..
කොහොම හරි දවස් ගානකින් අතේ පාරක් ගහලත් නෑ..
අහවල් එක ජෙට් එක උනා..
ඉතින් මම වැඩේ පටන් ගත්ත..
කොහොම හරි ගැහුව ගහල ඉවර වෙලා වතුර ටිකත් ගියා තේරුනා ඒත් එලියට ආවෙ නෑ...


ඇතුලෙන් කොහොම හරි නහර සේරම හිර වෙලාද කොහෙද බං..
යනව වගේ දෙපාරක් තුන්පාරක් හෙල්ලුනා..
මම හිතුව මල්ලිය අවසන් සුසුම් හෙළුව තමයි කියල..
කොහොම හරි ආයෙ පාරක් ගැහුව ඇයි යකෝ එලියට ගියෙ නැහැ නෙ රෙද්ද..
ඒ පාරත් එහෙමයි.. කොහොම හරි එදා පාස් උනා ගල..
ආරවයේ ප්‍රෙෂර් එකටද කොහෙද බං..
මගෙත් ඉතින් කැ@ කම වැඩී නෙ

තව පොඩ්ඩෙන් cause of death ඇට දෙක පුපුරා මිය යයි කියල තමයි ලියන්න වෙන්නෙ...


ඩොකා ඇවිල්ල උන්ට උගන්නද්දී අපි ඉන්ඩ ඕනේ අහවල් එක පෙන්නගෙන 



දීර්ඝ කාලීන භාවිතය ගැස්ට්‍රයිටිස් ඇති වීමට හේතු විය හැක 
ලොල් ඕව ඇබියුස් කරලා කට්ටිය හෙරොයින් වගේ ආතල් ගන්නවා නේද?