මේ Urine Report එක බලල දියල්ලකො..

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ආහ්හ් ඒ පුරුදු වෙන්න ඉන්න වෙ$%^ ටික. මටත් සෙට් උනා ඕකුන් :growl: ඩොකා ඇවිල්ල උන්ට උගන්නද්දී අපි ඉන්ඩ ඕනේ අහවල් එක පෙන්නගෙන :growl: කොහේ නගින්ඩද බං එතකොට :growl::lol: මට තේරෙනවා උබේ දුක :lol::lol::lol:

    මම ගියේ ස්ටක් වෙච්ච වෙලාවක. එක ගල සයිස් වැඩියි චූ කරලා යවන්ඩ බැරි සයිස් එකක්. අල්ට්‍රා සවුන්ඩ් වලින් කුඩු කලේ. පලවෙනි පාර තමා අල්ට්‍රා සවුන්ඩ් කලේ. ඊටපස්සේ ආපහු හදුනා ඒ පාර වතුර බීල උබට වගේ දුන්න බෙහෙත් චූ යන්ඩ. ඔය වගේ ලයින් එක ලොකු වෙනවා. Urimax 0.2 කියල එකක් දුන්නේ.
    එක ගැහුවහම වැලක් බලන්නවත් හිතෙන්නේ නැහැ කිසිම ෆිලින් එකක් නැහැ. ඇට දෙක කුරුවල් වෙන්න රිදෙනවා හිටි ගමන් සයිඩ් ඉෆෙක්ට්ස්.
    මාසයක් ගහන්න උනා :( අන්තිමට SLT කනෙක්ෂන් එකේ Data හම්බානෙකට ඉතුරු උනා :lol::lol::lol:

    උන්ට පුරුදු වෙන්න අපි වගේ අසරණයො මයි බං අල්ල ගන්නනෙ

    :(

    porn කියද්දී මතක් උනේ..
    tube එකේ ආයෙ සැරයක් හිර වෙලා තිබ්බ...
    චූ කරද්දී ලාවට චුට්ටක් යනව.. ඊට පස්සෙ හිර වෙනව..
    ලැගල ඉන්නව ඉතින් බාත් රූම එකේම ඇයි යකෝ චූ බර නිදහස් කරන්න එපෑ බින්දුව බින්දුව හරි..

    ඔන්න ඉතින් මට එක පාරට කුයින් කුයින් එකක් ගියා..
    කොහොම හරි දවස් ගානකින් අතේ පාරක් ගහලත් නෑ..
    අහවල් එක ජෙට් එක උනා..
    ඉතින් මම වැඩේ පටන් ගත්ත..

    කොහොම හරි ගැහුව ගහල ඉවර වෙලා වතුර ටිකත් ගියා තේරුනා ඒත් එලියට ආවෙ නෑ... :lol::lol:
    ඇතුලෙන් කොහොම හරි නහර සේරම හිර වෙලාද කොහෙද බං..
    යනව වගේ දෙපාරක් තුන්පාරක් හෙල්ලුනා..

    මම හිතුව මල්ලිය අවසන් සුසුම් හෙළුව තමයි කියල..
    කොහොම හරි ආයෙ පාරක් ගැහුව ඇයි යකෝ එලියට ගියෙ නැහැ නෙ රෙද්ද..
    ඒ පාරත් එහෙමයි.. කොහොම හරි එදා පාස් උනා ගල..
    ආරවයේ ප්‍රෙෂර් එකටද කොහෙද බං..

    මගෙත් ඉතින් කැ@ කම වැඩී නෙ :rofl:

    තව පොඩ්ඩෙන් cause of death ඇට දෙක පුපුරා මිය යයි කියල තමයි ලියන්න වෙන්නෙ...

    :lol::rofl::rofl:
     
    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    පුද්ගලික ඒවට යන්න සල්ලි නෑ බ්‍රෝ..:no:

    ඉතිං බං මෝෆින් එකක් බීලා සියදිවි නසාගත්තත් අවුලක් නෑනේ.. මැරෙද්දි වේදනාව දැනෙන එකක් නැහැනේ..:shocked:

    ඔය අර පස්සෙන් දානව කිව්ව එකද..?
    ඉතිං පස්සෙන් දැම්මාම කොහොමද ඒ බෙහෙත ඇඟට යන්නෙ..

    මට කෙටියෙන් කියපංකො ඉංශ්‍රීසි බෙහෙත් හදන්නෙ මොනවයින්ද..?
    අපි බෙහෙත් බිව්වාම ඒ ලෙඩේ සුව වෙන්නෙ කොහොමද කියලා..?

    නෑ පස්සේන් දාන එක ඊට වඩා අඩු නමුත් වේගවත්. පුකෙන් උරා ගන්නවා බං ඉක්මනට. :baffled:
    මේ බේත් සේරම වේදනා නාශක. වේදනාව ඇති කරන ක්‍රියාවලිය මැදින් නවත්තන එකයි කරන්නේ. ඒත් එකෙන් ගලට වෙන දෙයක් නෑ. ගල එහෙම්මයි.
    Urimax එකෙන් නම් මුත්‍රා බටේ ලොකු වෙලා ගල යන්න පහසු කරනවා :)
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    එක බං Diclofenac කියන බේත. ඒක Tramadol වලට සාපේක්ෂව‍ සැර අඩුයි. නමුත් ක්‍රියාකාරීත්වය ඉක්මණ්. ඕක බිවට කමක් නෑ ඒත් ගල එතනමයි කියන එක දැනගෙන බීපං. :dull: දීර්ඝ කාලීන භාවිතය ගැස්ට්රයිටිස් ඇති වීමට හේතු විය හැක :no:

    යකෝ බොන එකක් නෙවේ බං අහවල් පැත්තෙන් දාගන්න ඕනෙ :sorry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නෑ පස්සේන් දාන එක ඊට වඩා අඩු නමුත් වේගවත්. පුකෙන් උරා ගන්නවා බං ඉක්මනට. :baffled:
    මේ බේත් සේරම වේදනා නාශක. වේදනාව ඇති කරන ක්‍රියාවලිය මැදින් නවත්තන එකයි කරන්නේ. ඒත් එකෙන් ගලට වෙන දෙයක් නෑ. ගල එහෙම්මයි.
    Urimax එකෙන් නම් මුත්‍රා බටේ ලොකු වෙලා ගල යන්න පහසු කරනවා :)
    තෑන්ක්ස් බං.. මට මේකත් කියපංකො..
    උදාහරණයකට ගම්මු ඔය මුත්‍රා බටේ ලොකු කරන බෙහෙත..
    ඉතිං කොහොමද ඒ බෙහෙත බිව්වාම හරියටම මුත්‍රා බටේ ලොකු වෙන්නෙ..
    එතකොට සෙමට දෙන බෙහෙතක් බිව්වාම සෙම හොඳ වෙන්නෙ කොහොමද..?
    ඒ ගැන පොඩ්ඩක් කියපංකො..

    උන්ට පුරුදු වෙන්න අපි වගේ අසරණයො මයි බං අල්ල ගන්නනෙ

    :(

    porn කියද්දී මතක් උනේ..
    උඹ ඩේලි අතේ ගහනවද බං..? :baffled:
     
    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    යකෝ බොන එකක් නෙවේ බං අහවල් පැත්තෙන් දාගන්න ඕනෙ :sorry:

    Diclofenacම තමයි වර්ග කීපයකින් තියෙනවා.
    -බොන පෙති
    -පස්සෙන් දාන එක
    -ගාන ක්‍රීම්
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    උන්ට පුරුදු වෙන්න අපි වගේ අසරණයො මයි බං අල්ල ගන්නනෙ

    :(

    porn කියද්දී මතක් උනේ..
    tube එකේ ආයෙ සැරයක් හිර වෙලා තිබ්බ...
    චූ කරද්දී ලාවට චුට්ටක් යනව.. ඊට පස්සෙ හිර වෙනව..
    ලැගල ඉන්නව ඉතින් බාත් රූම එකේම ඇයි යකෝ චූ බර නිදහස් කරන්න එපෑ බින්දුව බින්දුව හරි..

    ඔන්න ඉතින් මට එක පාරට කුයින් කුයින් එකක් ගියා..
    කොහොම හරි දවස් ගානකින් අතේ පාරක් ගහලත් නෑ..
    අහවල් එක ජෙට් එක උනා..
    ඉතින් මම වැඩේ පටන් ගත්ත..

    කොහොම හරි ගැහුව ගහල ඉවර වෙලා වතුර ටිකත් ගියා තේරුනා ඒත් එලියට ආවෙ නෑ... :lol::lol:
    ඇතුලෙන් කොහොම හරි නහර සේරම හිර වෙලාද කොහෙද බං..
    යනව වගේ දෙපාරක් තුන්පාරක් හෙල්ලුනා..

    මම හිතුව මල්ලිය අවසන් සුසුම් හෙළුව තමයි කියල..
    කොහොම හරි ආයෙ පාරක් ගැහුව ඇයි යකෝ එලියට ගියෙ නැහැ නෙ රෙද්ද..
    ඒ පාරත් එහෙමයි.. කොහොම හරි එදා පාස් උනා ගල..
    ආරවයේ ප්‍රෙෂර් එකටද කොහෙද බං..

    මගෙත් ඉතින් කැ@ කම වැඩී නෙ :rofl:

    තව පොඩ්ඩෙන් cause of death ඇට දෙක පුපුරා මිය යයි කියල තමයි ලියන්න වෙන්නෙ...

    :lol::rofl::rofl:
    :lol::lol::lol::lol: හරියට හරි ඔය එක්ස්පිරියන්ස් එකම තමා මටත් උනේ ලොල් යකෝ..
    මට දීපු ජරාවම තමා තොටත් දීල තියෙන්නේ :lol:
    දොස්තරල කලින් එවුන් දීපු drug ටික ඉවර උනාම තමා තේරුනේ ආ මේ urimax මගුලේන් තමා ඕක වෙනවා ඇත්තේ කියල. මන් ගුගල් ගහල බැලුව. ගානට තියෙනවා ඕක වෙනවා කියල :lol: මුලදී බය වෙලා හිටියේ කෙලිය තමා කියල. පස්සේ ඒ ආටිකල් එකේ තිබ්බ ඒ සිද්දිය ටෙම්පරරි කියල. එතකොට තමා ඇඟට ලේ ටිකක් ඉනුවේ :lol::lol:

    හැබැයි කෙල්ලොන්ට ඔය සිද්දිය නැහැලු. උන්ගේ අහවල් එකටයි චු කරන්නයි ලයින් දෙකක් තියෙනවනේ. අපිට මගුල දෙකම 1 බටේ නෙ තියෙන්නේ. :dull:

    මට හැබැයි ඔය පුරුදු කරන එවුන් ආපු වෙලාවේ ගලවල පෙන්නුවේ මට එහා පැත්තේ ඇඳේ හිටපු එකා. :lol::lol: මගේ ගාවට එනකොට මම ඩ්ස්චාජ් කරන්න සෙට් වෙලා හිටියේ. මගේ එක්ස්රේ ටික අරන් බැලුව ගල තියෙන හැටි අරුන්ට පෙන්නුවා ඊටපස්සේ ගියා. හැබැයි අරුගේ පොඩි එවුන් ටික දොස්තර වට කරගෙන අරුගේ එක කූරු ගානවා දැක්ක :lol::lol::lol: උන් ගියායින් පස්සේ අරූ මල පැනල හිටිය ලොල්.

    මට හැබැයි ආතල් සිද්දියක් උනේ පලවෙනි පාර රූමත් දොස්තරවරිය ෆුල් ආතල් එකක් දුන්නේ. (හැබැයි උබට වගේ බය වෙලා හිටිය නිසා කිසි රියක්ෂන් එකක් දක්වනවට වඩා මට චූ කරන්න බැරිව පුපුරලා මැරෙයිද කියල බය වෙලා හිටපු නිසා කිසි දෙයක් උනේ නැහැ ලොල්)
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Diclofenacම තමයි වර්ග කීපයකින් තියෙනවා.
    -බොන පෙති
    -පස්සෙන් දාන එක
    -ගාන ක්‍රීම්

    Diclofenac කිව්වම තමා මතක් උනේ, හොස්පිටල් එකේ හිටිය ගල් ඔස්තාර් කෙනෙක්.

    මම පලවෙනි පාර මරණ බයෙන් ගියේ. එතකොට ඒ ඩයල් එක තමා පිටට තට්ටුව දාල කිව්වේ බයවෙන්න එපා මචන් ඕක දරුණු නෑ කියල.
    පොර තමා කිව්වේ Diclofenac ගැන ලොල්.
    මූ දොස්තර ට පණ්ඩිතය වගේ කියනවා මගේ ටෙස්ට් කොරන්ඩ දෙයක් නෑ,... මගේ ගල් තමා තියෙන්නේ කියල :lol::lol: කලින් මට හැදිලා තියෙනවා. Diclofenac ගහල මම පාස් කරනවා කියල ගල චූ කරලා කියල. (පොර අනුරාදපුර පැත්තේ ගිහින් එනවලු එතකොට හැදෙනවලු, හතර පස් පාරක් Diclofenac ගහල මූ ගල් යවල). ඩොකා ඇහුව කොහොමද Diclofenac ගැන දන්නේ කියල. මූ කියනවා මම ඉස්සර දොස්තර කෙනෙක්ගෙන් බේත් ගත්ත එයා ලියල දුන්නේ එක. එත් මේ පාර මේ මගුල හිර උනානේ ලොකු එකක් ඇවිල්ල අනේ යන්නේ නෑනේ අනේ ගෑවා :lol::lol::lol: මන් කිව්වා ඉතින් උබ දෙකතුනක් පුකට ලෝඩ් කරලා වෙඩි තියන්න වගේ චූ කරන්න ට්‍රයි කලේ නැද්ද කියල :lol::lol::lol: ඌයි ඩොකයි හිනා වෙනවා ලොල් :lol:
    පස්සේ ඌගේත් එක්ස්රේ එකයි ස්කනුයි ලියල ඌත් බැන බැන ගිහින් ඒවා කරන ඇවිත් පොර අල්ට්‍රා සවුන්ඩ් එකට යැව්වා මාත් එක්ක කුඩු කරන්ඩ ජෙනරල් හොස්පිටල් එකේ.
    හොඳ වෙලාවට කසින් කෙනෙක් හිටිය general hospital එකේ ඒ නිසා queue එක skip කරගන්න පුළුවන් උනා. අරූට මොනා උනාද දන්නෑ.

    මටත් ඔරල් සහ අහවල් දෙකම දුන්න ජස්ට් ඉන් කෙස් ළඟ තියාගනින් කියල :dull:

    Tramadol දීපු කොලේ Blackmarket එකට විකුණලා මට කීයක් විතර හොයාගන්න පුළුවන් වෙයිද? :rolleyes: ලොල් ඕව ඇබියුස් කරලා කට්ටිය හෙරොයින් වගේ ආතල් ගන්නවා නේද?
    Tramadol කියන්නේ Morphine වලට කිට්ටු pain killer එකක් නේද?
    Morphine කියන්නේ පවර්ෆුල් ම බඩුවක් නේද?
     
    Last edited:

    :lol::lol::lol::lol:
    මාර සුකන්නලනේ බං ඉන්නෙ..

    ට්‍රැමඩෝල් ඩ්‍රග්ස් එකක් නම් බං උඹටත් මොකක් හරි වෙන්න එපෑය ඉතිං.. උඹලා කියන්නෙ කොල්ලො ඕවා හෙරොයින් වගේ ගහලා ආතල් ගන්නව කියලා..:baffled:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    Diclofenacම තමයි වර්ග කීපයකින් තියෙනවා.
    -බොන පෙති
    -පස්සෙන් දාන එක
    -ගාන ක්‍රීම්

    9.gif

    :lol::lol::lol::lol: හරියට හරි ඔය එක්ස්පිරියන්ස් එකම තමා මටත් උනේ ලොල් යකෝ..
    මට දීපු ජරාවම තමා තොටත් දීල තියෙන්නේ :lol:
    දොස්තරල කලින් එවුන් දීපු drug ටික ඉවර උනාම තමා තේරුනේ ආ මේ urimax මගුලේන් තමා ඕක වෙනවා ඇත්තේ කියල. මන් ගුගල් ගහල බැලුව. ගානට තියෙනවා ඕක වෙනවා කියල :lol: මුලදී බය වෙලා හිටියේ කෙලිය තමා කියල. පස්සේ ඒ ආටිකල් එකේ තිබ්බ ඒ සිද්දිය ටෙම්පරරි කියල. එතකොට තමා ඇඟට ලේ ටිකක් ඉනුවේ :lol::lol:

    හයියූ හැමනෙනවා..
    ඒක දන්නෙ දැන් නෙ යකෝ..
    urimax කියන්නෙ අර පොඩි කහ පාට වගේ පෙත්තද බං..
    ඩොකා දුන්න අම්ම ගෙනත් දුන්න මම කෙල්ල ඇරියා..

    :rofl::rofl::rofl:

    උඹ ඩේලි අතේ ගහනවද බං..? :baffled:

    දවසක් ඇර දවසක් වගේ කොහොමත් වදිනව..
    සමහර උන් ඉන්නව දවසට දෙතුන් පාර ගහන..
    එක එකාගෙ ශරීර වල හැටි බං..
    අතේ ගහන්න ඕන ලිමිට් එක google කරල බලපන් උබට තේරෙයි..
    එහෙම ලිමිට් එකක් නැහැ..
     
    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    Diclofenac කිව්වම තමා මතක් උනේ, හොස්පිටල් එකේ හිටිය ගල් ඔස්තාර් කෙනෙක්.

    මම පලවෙනි පාර මරණ බයෙන් ගියේ. එතකොට ඒ ඩයල් එක තමා පිටට තට්ටුව දාල කිව්වේ බයවෙන්න එපා මචන් ඕක දරුණු නෑ කියල.
    පොර තමා කිව්වේ Diclofenac ගැන ලොල්.
    මූ දොස්තර ට පණ්ඩිතය වගේ කියනවා මගේ ටෙස්ට් කොරන්ඩ දෙයක් නෑ,... මගේ ගල් තමා තියෙන්නේ කියල :lol::lol: කලින් මට හැදිලා තියෙනවා. Diclofenac ගහල මම පාස් කරනවා කියල ගල චූ කරලා කියල. (පොර අනුරාදපුර පැත්තේ ගිහින් එනවලු එතකොට හැදෙනවලු, හතර පස් පාරක් Diclofenac ගහල මූ ගල් යවල). ඩොකා ඇහුව කොහොමද Diclofenac ගැන දන්නේ කියල. මූ කියනවා මම ඉස්සර දොස්තර කෙනෙක්ගෙන් බේත් ගත්ත එයා ලියල දුන්නේ එක. එත් මේ පාර මේ මගුල හිර උනානේ ලොකු එකක් ඇවිල්ල අනේ යන්නේ නෑනේ අනේ ගෑවා :lol::lol::lol: මන් කිව්වා ඉතින් උබ දෙකතුනක් පුකට ලෝඩ් කරලා වෙඩි තියන්න වගේ චූ කරන්න ට්‍රයි කලේ නැද්ද කියල :lol::lol::lol: ඌයි ඩොකයි හිනා වෙනවා ලොල් :lol:
    පස්සේ ඌගේත් එක්ස්රේ එකයි ස්කනුයි ලියල ඌත් බැන බැන ගිහින් ඒවා කරන ඇවිත් පොර අල්ට්‍රා සවුන්ඩ් එකට යැව්වා මාත් එක්ක කුඩු කරන්ඩ ජෙනරල් හොස්පිටල් එකේ.
    හොඳ වෙලාවට කසින් කෙනෙක් හිටිය general hospital එකේ ඒ නිසා queue එක skip කරගන්න පුළුවන් උනා. අරූට මොනා උනාද දන්නෑ.

    මටත් ඔරල් සහ අහවල් දෙකම දුන්න ජස්ට් ඉන් කෙස් ළඟ තියාගනින් කියල :dull:

    Tramadol දීපු කොලේ Blackmarket එකට විකුණලා මට කීයක් විතර හොයාගන්න පුළුවන් වෙයිද? :rolleyes: ලොල් ඕව ඇබියුස් කරලා කට්ටිය හෙරොයින් වගේ ආතල් ගන්නවා නේද?
    Tramadol කියන්නේ Morphine වලට කිට්ටු pain killer එකක් නේද?
    Morphine කියන්නේ පවර්ෆුල් ම බඩුවක් නේද?

    1. ඔව්. හෙරොයින් වෙනුවට use කරනවා. සාමාන්‍ය මිළට වඩා වැඩී. කාඩ් එකක් පේස්කිප්ෂන් නැතුව රු600ක් විතර වෙනවා. නමුත් ඒ වගේ වැඩ කරන්න එපා :no:
    2. ඔව් ඒ කාණ්ඩයේ බේතක්. නමුත් සැර බාලයි.
    3. ඔව් වේදනා නාශක වල ඉහළම එක.
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    Seienfeld බලල නැත්තම්..
    Season 4 | Episode 11 full episode එකම බලපන්..
    fap කතන්දරේ ගැන එලට තියනව පට්ට ආතල්..

    :lol::lol:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    1. ඔව්. හෙරොයින් වෙනුවට use කරනවා. සාමාන්‍ය මිළට වඩා වැඩී. කාඩ් එකක් පේස්කිප්ෂන් නැතුව රු600ක් විතර වෙනවා. නමුත් ඒ වගේ වැඩ කරන්න එපා :no:
    2. ඔව් ඒ කාණ්ඩයේ බේතක්. නමුත් සැර බාලයි.
    3. ඔව් වේදනා නාශක වල ඉහළම එක.

    එලස් :)
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    9.gif

    හයියූ හැමනෙනවා..
    ඒක දන්නෙ දැන් නෙ යකෝ..
    urimax කියන්නෙ අර පොඩි කහ පාට වගේ පෙත්තද බං..
    ඩොකා දුන්න අම්ම ගෙනත් දුන්න මම කෙල්ල ඇරියා..

    :rofl::rofl::rofl:

    දවසක් ඇර දවසක් වගේ කොහොමත් වදිනව..
    සමහර උන් ඉන්නව දවසට දෙතුන් පාර ගහන..
    එක එකාගෙ ශරීර වල හැටි බං..
    අතේ ගහන්න ඕන ලිමිට් එක google කරල බලපන් උබට තේරෙයි..
    එහෙම ලිමිට් එකක් නැහැ..

    අනේමන්ද පාට මතක නෑ බන් දැන් ගොඩක් කල්.. මාත් ගහල දැම්ම කෙලවෙලා පළයන් කියල..
    කෙලවෙලා ගියේ නැතැ :ඩුල්ල
    :edit2
    ඔව් ඔව් මචන් කහ පාට පොඩි පෙත්තක් තමා.

    edit:
    දැන් ඌ අතේ ගහන්නේ ගල් විසි වෙයිද කියල බලාගෙන :rofl:
     
    Last edited:

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මචන්..

    උඹ කියන සිද්දියේ හැටියට ගල් කේස් එකක් වගේ පෙන්නේ.
    report එකේ නම් මොනවා තියනවද දන්නේ නැහැ
    ඕක හැදුනොත් ඉතින් රැට තමා අමාරු වෙන්නෙත්.
    මුලදී හවස් වෙද්දී පොඩි රිදිල්ලක් තිබිල පාන්දර ජාමේ වෙද්දී සංසාරේ එපා වෙන්න රිදෙනවා.
    දරුණුවට තිබ්බොත් ඇග හොල්ලනකොට වමනේ යනවා. මම නම් පුදුම දුකක් වින්දේ ඕක හැදිලා.
    හොද උනේ නම් මම හිතන විදිහට බේත් ගන්න අතරේ අක්කපාන කොළ අමුවෙන්ම කව.
    අමාරුව තියන වෙලාවට කෑවහම පැනඩෝල් ගැහුවා වගේ ටක් ගාල අඩු වෙනවා.
    x ray වලත් පේන්න තිබ්බා ගල්. එත් අන්තිමට ගොඩක් අඩු වෙලා තිබ්බ.
    අන්තිම ගල වැටුනේ අ* පාරක් ගහල ඉවර වෙලා චූ කරන්න යද්දී.
    හැබැයි තුවාල වෙලා එනම් මනං නම් උනේ නැහැ.
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    :(:(:(:rofl:

    ඒ නර්ස් ල නම් මරු බං..
    බියුටි කන්ටෙස්ට් එකක් වගේ

    9.gif

    ..
    ඒ වුනාට බඩු වැඩ කලේ නැහැනෙ :P
    ඉස්පිරිතාල වල ඉන්න ඉටිකිරිස් නර්ස් නෝනලා දැක්කම පිස්සු හැදෙනව බන් :(:(

    9.gif