~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

AL1717

Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    etakota tax gahanne nadda bn..(gaming mouse kiyala danmama)

    එහෙම නැතිවෙයි කියලා හිතනවා. කලින් ෆෝන් ගෙන්නපු මැන්ස් කෙනෙක් තමයි කිව්වේ ඔහොම දාන් කියලා. බලමුකෝ ගීක් එකේ එකීයක් කිව්වා දාන්නම් කියලා..
     
    Indikaz

    Well-known member
  • Feb 2, 2012
    951
    100
    63
    Gampaha
    එහෙම නැතිවෙයි කියලා හිතනවා. කලින් ෆෝන් ගෙන්නපු මැන්ස් කෙනෙක් තමයි කිව්වේ ඔහොම දාන් කියලා. බලමුකෝ ගීක් එකේ එකීයක් කිව්වා දාන්නම් කියලා..
    ehemada.,ehema daddi macho custom eke unta seka hitunot badu balala detain karanawa..awulak na ehema wenne kalaturakin ...
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    එහෙම නැතිවෙයි කියලා හිතනවා. කලින් ෆෝන් ගෙන්නපු මැන්ස් කෙනෙක් තමයි කිව්වේ ඔහොම දාන් කියලා. බලමුකෝ ගීක් එකේ එකීයක් කිව්වා දාන්නම් කියලා..

    illan kaapu scene eka thiyenne. lankwe 'gaming' kiyala ena products walata tax wadi.
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    illan kaapu scene eka thiyenne. lankwe 'gaming' kiyala ena products walata tax wadi.

    ගෙදරටම ආව බබා වගේ:cool:

    k1b1t.jpg

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    uba dapu global rom eke link eka dipan china rom eke link eka thiyenawa heta flash karanna yanne

    ගානට කරපන් මේ ත්‍රෙඩ් එක බලන්

    http://en.miui.com/thread-188156-1-1.html

    මේ විදියත් ශේප්.. :cool:

    මට වේලාවක් සෙට් උනේ නෑ බන්. :(ත්‍රෙඩ් එකේ හරියට දාන්න උබේ රිප්ලයි එක දැක්කා.:sorry:

    ඊයේ Redmi2 update ආවේ නෑ 12.10 අප්ඩේට් එක.. ඒක එනකම් ඉදලම ෆ්ලෑශ් කරපන් නැත්නම්

    උබ වෙනම මොඩම් එක ෆැල්ශ් කරන්වනම් මේ කමාන්ඩ් එක දියන්

    fastboot flash modem NON-HLOS.bin

    Status
    Not open for further replies.