mage bara 125KG :| hight 6.2 , mama heta idan 3.8 Miles wage walk karanna inneudeta witarai kanne
dawalatai raatai juice pamanai. mama gaththa Fitbit Surge watch akai, Jabra Pulse earphones akai, Fitbit aria scale akai
.. mama try karanne maasa 2ken 15kg adu karanna. mage final goal aka 95KG. Wish me luck
PS: supplyment akak widihata "JYM Shred JYM" akak gaththa. kawruth meka use klarala thiyanawada?

දවල්ටයි රෑටයි ජූස් කිව්වේ මොන ජූස් ද? පලතුරු ද? 

කාලා කාලා කොම්පුටරේ ඉස්සරහට වෙලා පුටුව රත් කොර කොර ඇති දවසෙම![]()
ko itin mage bada adu karala denne nadda?
මචන් මමත් මාස 6 ක ඉදන් ජිම් යනවා බර 92 kg උස 5'10 මාස 6 කට පස්සෙත් බර තවම එහෙමයි බන්. arms නම් මහත් වෙලා ටිකක් හැදිලා තියෙනවා පරණ ෂර්ට් එකක්වත් අදින්න බැරි වෙන්නම.බඩයි පපුවයි තිබ්බ ගානමයි බන් කිසිම වෙනසක් නෑ..
details එව්වා workout plan and diet plan එකක් කියපන්කෝ..
![]()

මම නම් ෆෝම් ඒක පිරෙව්වා. ඒ උනත් මම කියන්නමයි
උස 5' 10'' බර 62KG
ලොකු activity කරන්නේ නෑ. ගෙම්බා තිබ්බා වගේ කොම්පියුටර් ඉස්සරහයි මේසේ ඉස්සරහයි වාඩි වෙලා ඉන්නවා
ව්‍යායාම කියලා විශේෂ දෙයක් කරන්නේ නෑ.
දැන් මේකයි සීන් ඒක; බඩ තියෙනවා, සාමාන්‍යයෙන් මම කෙට්ටු කෙනෙක්. ඉතින් ඒක අඩුකරගන්න තමයි ඕන.
මගේ ප්‍රශ්න ටික;
1) running වලින් fitness තියාගන්න බැරිද?
2) මට තියෙන ලොකුම කේස් ඒක කාලය නැති ඒක. අඩුම කාලයකින් කරන්න පුළුවන් (ගෙදරදීම) ව්‍යායාම මොනවාද? (විශේෂයෙන් බඩට)
... ඔයා ජිම් ගිහිල්ලම නැද්ද? 
N♥K_forever;19466641 said:hugak kamati..I was waiting for your suggestion
can you suggest me a good gym arround kiribathgoda?
kadawatha unath ok !

N♥K_forever;19466641 said:gym yaddi usa yana eka adu wenwa neda aga gal unahama?
එහෙම එකක් නෑ බ්‍රෝ N♥K_forever;19466641 said:2.eat heathy
Can you give me a diet?

N♥K_forever;19466641 said:mage bara wadida usata?
mahatha unata nam mata kamak na
cos gym yaddi abs hadanna nam bada thiyenna ona neda?
එහෙම නැතුව අපි muscles හදමු 
ABS හදන්න බඩ ඕනේ නැහැ බඩ තිබ්බොත් ABS හදන්න අමාරුයි ... මොකද මුලින්ම බඩ බස්සන්න ඕනා 

N♥K_forever;19466641 said:can you please explain how skipping and running helps to grow height?
How Does Skipping Increase Height?
- Skipping is a heart pumping exercise. When you skip, you are alternating your legs by keeping it on and away from the ground. It is also a high speed activity. While skipping the entire muscles and ligaments in your body are stretching and contracting. This causes them to be elastic and eventually they stretch.
- When you are skipping your body is completely erect stretching the spine and the back muscles too. The constant bending of the knee while skipping causes the calf muscles to expand vertically.
- Skipping also adds to bone mass by making them longer. That is why skipping can help in gaining a few inches.
- Another effect of skipping is that it makes our entire body slimmer. When you have a slimmer body, you look taller.
Sure I'll look into it and let you know
එහෙම එකක් නෑ බ්‍රෝ
I'll help you out with that
ඔයාගේ උසට හරියන්න දැන් බර තියෙනවා ... තව මහත් උනොත් බතල වෙයිඑහෙම නැතුව අපි muscles හදමු
ලොල්ABS හදන්න බඩ ඕනේ නැහැ බඩ තිබ්බොත් ABS හදන්න අමාරුයි ... මොකද මුලින්ම බඩ බස්සන්න ඕනා
![]()




...බර ගොඩක්ම වැඩියි ..

...
... මේ නිසා කෙල්ලෙක් වත් සෙට් කරගන්ඩ විදිහක් නෑ...
..

ඔයාගේ workout plan එක, මේක පටන් අරන් මාසෙකින් ඔයාගේ බර මට email කරන්න, ආහාර පාලනයක් කරන්න වෙයි මචංරෑට පිටි කෑම උපරිමයටම අඩු කරන්න
Thnx a lot bro
ඔයාගේ workout plan එක, මේක පටන් අරන් මාසෙකින් ඔයාගේ බර මට email කරන්න, පුළුවන් තරම් කන්න, කිසිම තහනමක් නැහැ
![]()
![]()
මාගේ විස්තරත් එවන්නම් මට දැන් මාගේ ඇඟඑපා වෙලා තියෙන්නේ......බර ගොඩක්ම වැඩියි ..
ඩයට් කරන්න ගියා එත් අමාරුයි...ව්‍යායාම කරන්නත් කම්මැලි.... මොකෝ කරන්නේ බන් .....
උස 5'10" යි .. බර 125kg බන් ...... මේ නිසා කෙල්ලෙක් වත් සෙට් කරගන්ඩ විදිහක් නෑ...
..
මම ෆෝම් එක ෆිල් කරලා එවන්නම් බන් ...


ගම් කුකුල් තඩියෙක්![]()

මෙන්න මේක පුරෝලා දාපන් මයේ පුතේ https://goo.gl/vfahK5.. දාල කියන්නකෝ ඔයාගේ උස,බර, වයස සහ දැන් ජිම් යනවද නැද්ද කියන එක ...
![]()
It's about joining first Sri Lankan Online Gym for a FIT Tomorrow!. So get on and witness the fitness.
ane pala doඋඹේ එකක් දාලා පෙන්නපන්කෝ අනිත් උන්ට හිනා වෙන්නෙ. ඌරු තඩියා![]()

ඔබ සෑම සියලුදෙනාගේම පුද්ගලිකත්වය දිවි පරදුවට තබා මැනවින් ආරක්ෂා කරනු ලබයි.එහෙම එවන්න අකමැති අයටත් මම අකමැත්තෙන් හෝ ලබාදෙන්නම් හැබැයි පුතෝ ප්‍රතිඵල කෙසේ වෙයිද මම නොදනිමි.
![]()
Honda wadak patan aran thiyenne.