Elakiri.com Awards 2015

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    සම්මාන ගන්න බලන් අපි ත්‍රේඩ් දැම්මේ නෑ බන්. .
    එකට කන බොන සෙට් එකට තමයි කොතනත් ඔය වැඩෙන් වාසිය. .
    මාව විනිශ්යට ගන්නවනම් ගනින්. .
     

    dickensian

    Well-known member
  • RePost බුවා;19480327 said:
    විහිළුවක් බෝල කලේ...
    එල එල....
    පුළුවන් නම් අලුතින් ආපු අයටත් එකක් දෙන්න,
    නැගී එන එක්කෙනා වගේ,
    ආයේ පුළුවන් නම් ඒ ඒ අවුරුද්දේ ජොයින් උණු අයගෙන් හැම අතින්ම හොදම එකා තෝරන්න....

    පුලුවන්ද දන්නේ නැ, හැබැයි ඒවගේ ඒවා තිබ්බොත් හොදයි කියල හිතෙනවා,,,

    now this seems to be a good overture. because guys like HarshaLulzSec should be admired. :yes:
     

    mastar

    Banned
    Jun 11, 2006
    598
    60
    0
    Kandy
    එල මචං. අඩේ විනිශ්‍ය කාරයෙක් වෙයංකෝ.
    විනිශ්‍ය කරුවන් පත්කරගනිද්දී කාත් එක්ක වත් ප්‍රශ්න ඇති කරගත්ත කට්ටිය ගන්න එපා එදා , අද කට්ටිය එක්ක හොදින් හිටපු එගොල්ලෝ තොරගන්නවනම් හොදයි
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    7.gif
    7.gif
    7.gif
    7.gif
     

    mastar

    Banned
    Jun 11, 2006
    598
    60
    0
    Kandy
    සම්මාන ගන්න බලන් අපි ත්‍රේඩ් දැම්මේ නෑ බන්. .
    එකට කන බොන සෙට් එකට තමයි කොතනත් ඔය වැඩෙන් වාසිය. .
    මාව විනිශ්යට ගන්නවනම් ගනින්. .
    යාලුවා එකට කන බොන කට්ටියට වාසිය කියලම පටන් ගත්ත උබව විනිශ්‍ය මන්ඩලේට වැටුනොත් නම් ගොඩක් ප්‍රශ්න ඇති වෙයි නේද ?
    වැඩක් පටන් ගන්නත් කලින් වලියක් පටන් ගන්න යනවදෝ කියලා හිතෙනවා
    තරහා ගන්න දෙයක් නෙමේ කිව්වේ වලි වලට පැටලුන කට්ටිය ඔය කියන මන්ඩලේට වැටුනොත් තවත් ප්‍රශ්න වැඩි වෙයි
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    එළකිරි වැඩක්...
    11.gif


    අද කස්ටිය අඩු ඉරිදා නිසා...හෙට නැගල යයි වැඩේ....

    හැම අවුරුද්දෙම අවසානෙට මෙහෙම එකක් තියනවා නම් පට්ට......:)
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    විනිශ්‍ය කරුවන් පත්කරගනිද්දී කාත් එක්ක වත් ප්‍රශ්න ඇති කරගත්ත කට්ටිය ගන්න එපා එදා , අද කට්ටිය එක්ක හොදින් හිටපු එගොල්ලෝ තොරගන්නවනම් හොදයි

    අඩෝ මම ගැන නෙවෙයි නේද කිවේ> :(:(:(
     

    mastar

    Banned
    Jun 11, 2006
    598
    60
    0
    Kandy
    RePost බුවා;19480442 said:
    අඩෝ මම ගැන නෙවෙයි නේද කිවේ> :(:(:(
    අනේ නැහැ මචො උබව දැක්කෙත් අදයි කියන්නකෝ :lol:
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක

    එළකිරි වැඩක්...
    11.gif


    අද කස්ටිය අඩු ඉරිදා නිසා...හෙට නැගල යයි වැඩේ....

    හැම අවුරුද්දෙම අවසානෙට මෙහෙම එකක් තියනවා නම් පට්ට......:)

    2012 එළකිරි ස්ටාර් වැඩසටහනේ ත්රෙඅඩ්
    tuzki-bunny-emoticon-036.gif


    එළකිරි ස්ටාර් ප්රනතිපල හා හඩ පටය...
    එළකිරි ස්ටාර් ඉවර උනා....

    එළකිරි ස්ටාර් මැතිවරණ ප්ර/චාරණ අංශය....
    එළකිරි ස්ටාර් අන්තිම 10....
    එළකිරි ස්ටාර් nomination...
    elakiri star 2012...
    elakiri star, are you ready....
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ඔන්න මෙච්චර කල් මම දාපු ඒවගෙන් හොදයි කියල හිතෙන ටිකක්,,,

    මම traveller forum එක යටතේ දාපු thread
    tuzki-bunny-emoticon-051.gif


    පොලොන්නරු යමු 1
    පොලොන්නරු යමු 2
    පොලොන්නරු යමු 3
    එන්න මාත් එක්ක රිවස්ටන් යන්න......


    මම help forum එක යටතේ දාපු thread
    tuzki-bunny-emoticon-012.gif


    අපේ කැදැල්ල අපිම හදමු 1
    අපේ කැදැල්ල අපිම හදමු 2
    අපේ කැදැල්ල අපිම හදමු 3
    රට කෑම කනවද??එහෙනම් බාර් කෝඩ් කියවන්න
    GIF bank - රේඩියො එකට, වෝල් එකට
    ### හරියට CV එකක් හදමු ### prepare a perfect CV ###
    ### හරියට CV එකක් හදමු 2 ### Prepare a perfect CV 2 ###

    මම tips and triks forum එක යටතේ දාපු thread
    tuzki-bunny-emoticon-032.gif


    මාරු වෙමුද අලුත් එකකට...
    ගැනියෙක්ගෙන් කුණුහරප අහගමු.. කිසිසේත් 18++ නො& -
    හොදම වැඩ කැලි දෙකක් මෙන්න..... BEST BEST BEST.....
    GIF හදල බැනුම් අහමු...
    !#!#! හරියට presentation හදමු !#!#!


    මම nisadas ha kawya forum එක යටතේ දාපු thread
    tuzki-bunny-emoticon-033.gif


    සිත නිවන නිසදැස් මණ්ඩපය...
    තනියි සීතලයි මට....
    කවියෙන් කවිය.....


    මම joke forum එක යටතේ දාපු thread
    tuzki-bunny-emoticon-007.gif


    පොඩ්ඩක් වැඩි උණු අක්කල/////
    අමුතු චායරුප ශිල්පීන්....
    කොහොමද දෙයියනේ මේක කරගත්තේ ???
    photo ආතල්....
    මේ සාහිත්ය මාසයේ,,,,,,,,
    අවාසනාවට ඇත්තම අනතුරු
    සින්හල විහිලු කතා
    අරුම පුදුම ගිනස් වාර්තා...
    [/URL]අලුත් අලුත් අමුතු Item කෑලි....
    [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1473590"]පට්ටම Gif ටිකක්.... ඕනද?????

    Olimpic funny photos


    මම health forum එක යටතේ දාපු thread
    tuzki-bunny-emoticon-014.gif


    දියවැඩියාව ගැන දන්නවද????

    තයිරොක්සීන් ඌනතාවය ගැන දැන ගමු....


    එළකිරි ස්ටාර් වැඩසටහනේ ත්රෙඅඩ්
    tuzki-bunny-emoticon-036.gif


    එළකිරි ස්ටාර් ප්රනතිපල හා හඩ පටය...
    එළකිරි ස්ටාර් ඉවර උනා....

    එළකිරි ස්ටාර් මැතිවරණ ප්ර/චාරණ අංශය....
    එළකිරි ස්ටාර් අන්තිම 10....
    එළකිරි ස්ටාර් nomination...
    elakiri star 2012...
    elakiri star, are you ready....

    සමාජය හා එදිනෙද වෙනදේවල් ගැන දැම්ම ඒවා....
    tuzki-bunny-emoticon-041.gif


    කොහොමද චිනගේ ටිකිරි මොලේ....
    සින්ක් එකයි කොමඩ් එකයි අතර වෙනස....
    චුයින්ගම් බබල්ගම් හදන හැටි
    2012 හොදම ඒවගෙන් ටිකක්....
    රස්ටෆෙරියන් විප්ලවවාදය
    ඇත්තම සිරියල් කිලර්ස්ල
    [/URL]පොලිස් කපුටන්ගෙන් බේරෙන්න නම්..

    කැම්පස් ගැන දැම්ම ඒවා....
    tuzki-bunny-emoticon-030.gif


    CAMPUZ ආතල්
    කැම්පස් යන්න ලෑස්ති වෙමු.....
    විශ්ව විද්යායල උප සංස්කෘතිය....

    [
    education ගැන දැම්ම ඒවා....
    tuzki-bunny-emoticon-048.gif


    අලි ගැන ඔක්කොම...
    එළකිරි බාලදක්ෂ කදවුර
    පොලව හොල්ලන මේවා......... මොනවද?
    පොලව හොල්ලන මේවා...


    ඇනරෝයිඩ් ගැන දාපුවා.....
    tuzki-bunny-emoticon-046.gif


    ඇන්ඩ්රොයිඩ් ගැන මුල සිට දැනගමු.....
    ඇන්ඩ්රොයිඩ් ගැන මුල සිට සරලව 2


    එහෙන් මෙහෙන් දාපුවා....
    tuzki-bunny-emoticon-050.gif


    කම්මැලිකම යන්නත් එක්ක..
    මුණු පොත හැක් කරමු....
    නත්තලට සුබ පතමු...
    ඔන්න අව 11 පන්තියට....
    එළකිරියේ හොදම නුල්....
    newest member of elakiri
    පිරිතක් කියනවා නම් මෙහෙම කරමු.


    tuzki-bunny-emoticon-004.gif
    [/COLOR
     
    Last edited:

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර

    එළකිරි වැඩක්...
    11.gif


    අද කස්ටිය අඩු ඉරිදා නිසා...හෙට නැගල යයි වැඩේ....

    හැම අවුරුද්දෙම අවසානෙට මෙහෙම එකක් තියනවා නම් පට්ට......:)
    ඔව් ඒකනම් ඇත්ත හැම අවුරුද්දෙම මෙහෙම එකක් තියේනම් කට්ටිය උනන්දුවෙන් රැඳිලා ඉඳියි :yes:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඔව් ඒකනම් ඇත්ත හැම අවුරුද්දෙම මෙහෙම එකක් තියේනම් කට්ටිය උනන්දුවෙන් රැඳිලා ඉඳියි



    කලින් එහෙම ඒවා තිබිලා බං...
    :yes:

    මං අදයි දන්නේ කියපන්කෝ:lol: