අනේ නැහැ මචො උබව දැක්කෙත් අදයි කියන්නකෝ![]()
එල එල මචෝ..
පපුව හෝස් ගාල ගියා,,,
පපුව හෝස් ගාල ගියා,,,
අනේ නැහැ මචො උබව දැක්කෙත් අදයි කියන්නකෝ![]()
RePost බුවා;19480522 said:ඊට කලින් ගයියා කලා....

RePost බුවා;19480509 said:ඔන්න මෙච්චර කල් මම දාපු ඒවගෙන් හොදයි කියල හිතෙන ටිකක්,,,
මම traveller forum එක යටතේ දාපු thread[/COLOR![]()
පොලොන්නරු යමු 1
පොලොන්නරු යමු 2
පොලොන්නරු යමු 3
එන්න මාත් එක්ක රිවස්ටන් යන්න......
මම help forum එක යටතේ දාපු thread![]()
අපේ කැදැල්ල අපිම හදමු 1
අපේ කැදැල්ල අපිම හදමු 2
අපේ කැදැල්ල අපිම හදමු 3
රට කෑම කනවද??එහෙනම් බාර් කෝඩ් කියවන්න
GIF bank - රේඩියො එකට, වෝල් එකට
### හරියට CV එකක් හදමු ### prepare a perfect CV ###
### හරියට CV එකක් හදමු 2 ### Prepare a perfect CV 2 ###
මම tips and triks forum එක යටතේ දාපු thread![]()
මාරු වෙමුද අලුත් එකකට...
ගැනියෙක්ගෙන් කුණුහරප අහගමු.. කිසිසේත් 18++ නො& -
හොදම වැඩ කැලි දෙකක් මෙන්න..... BEST BEST BEST.....
GIF හදල බැනුම් අහමු...
!#!#! හරියට presentation හදමු !#!#!
මම nisadas ha kawya forum එක යටතේ දාපු thread![]()
සිත නිවන නිසදැස් මණ්ඩපය...
තනියි සීතලයි මට....
කවියෙන් කවිය.....
මම joke forum එක යටතේ දාපු thread![]()
පොඩ්ඩක් වැඩි උණු අක්කල/////
අමුතු චායරුප ශිල්පීන්....
කොහොමද දෙයියනේ මේක කරගත්තේ ???
photo ආතල්....
මේ සාහිත්‍ය මාසයේ,,,,,,,,
අවාසනාවට ඇත්තම අනතුරු
සින්හල විහිලු කතා
අරුම පුදුම ගිනස් වාර්තා...
[/URL]අලුත් අලුත් අමුතු Item කෑලි....
[URL="http://www.elakiri.com/forum/showthread.php?t=1473590"]පට්ටම Gif ටිකක්.... ඕනද?????
Olimpic funny photos
මම health forum එක යටතේ දාපු thread![]()
දියවැඩියාව ගැන දන්නවද????
තයිරොක්සීන් ඌනතාවය ගැන දැන ගමු....
එළකිරි ස්ටාර් වැඩසටහනේ ත්රෙඅඩ්![]()
එළකිරි ස්ටාර් ප්රනතිපල හා හඩ පටය...
එළකිරි ස්ටාර් ඉවර උනා....
එළකිරි ස්ටාර් මැතිවරණ ප්‍ර/චාරණ අංශය....
එළකිරි ස්ටාර් අන්තිම 10....
එළකිරි ස්ටාර් nomination...
elakiri star 2012...
elakiri star, are you ready....
සමාජය හා එදිනෙද වෙනදේවල් ගැන දැම්ම ඒවා....![]()
කොහොමද චිනගේ ටිකිරි මොලේ....
සින්ක් එකයි කොමඩ් එකයි අතර වෙනස....
චුයින්ගම් බබල්ගම් හදන හැටි
2012 හොදම ඒවගෙන් ටිකක්....
රස්ටෆෙරියන් විප්ලවවාදය
ඇත්තම සිරියල් කිලර්ස්ල
[/URL]පොලිස් කපුටන්ගෙන් බේරෙන්න නම්..
කැම්පස් ගැන දැම්ම ඒවා....![]()
CAMPUZ ආතල්
කැම්පස් යන්න ලෑස්ති වෙමු.....
විශ්ව විද්යායල උප සංස්කෘතිය....
[
education ගැන දැම්ම ඒවා....![]()
අලි ගැන ඔක්කොම...
එළකිරි බාලදක්ෂ කදවුර
පොලව හොල්ලන මේවා......... මොනවද?
පොලව හොල්ලන මේවා...
ඇනරෝයිඩ් ගැන දාපුවා.....![]()
ඇන්ඩ්‍රොයිඩ් ගැන මුල සිට දැනගමු.....
ඇන්ඩ්‍රොයිඩ් ගැන මුල සිට සරලව 2
එහෙන් මෙහෙන් දාපුවා....![]()
කම්මැලිකම යන්නත් එක්ක..
මුණු පොත හැක් කරමු....
නත්තලට සුබ පතමු...
ඔන්න අව 11 පන්තියට....
එළකිරියේ හොදම නුල්....
newest member of elakiri
පිරිතක් කියනවා නම් මෙහෙම කරමු.
![]()

යාලුවා එකට කන බොන කට්ටියට වාසිය කියලම පටන් ගත්ත උබව විනිශ්ය මන්ඩලේට වැටුනොත් නම් ගොඩක් ප්‍රශ්න ඇති වෙයි නේද ?
වැඩක් පටන් ගන්නත් කලින් වලියක් පටන් ගන්න යනවදෝ කියලා හිතෙනවා
තරහා ගන්න දෙයක් නෙමේ කිව්වේ වලි වලට පැටලුන කට්ටිය ඔය කියන මන්ඩලේට වැටුනොත් තවත් ප්‍රශ්න වැඩි වෙයි
ඔන්න මගේ යෝජනා
1)වසරේ ජනප්‍රියම පුද්ගලයා 2015
ක්‍රේසි බඩියා
2) හොදම උදව් කරුවා 2015
සස්ලිට්
3) වසරේ චාටර්ම පුද්ගලයා 2015
ඇමසින්
5) වසරේ මොල කරුවා 2015
රත්තරං
7) හොදම ඉවුම් පිහුම් ත්‍රෙඩ් එක 2015
එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread
10) හොදම ගද්‍ය, පද්‍ය, නිසදැස් 2015
රෝසකටු
11) හොදම ඔටෝ මොබයිල් ත්‍රෙඩ් එක 2015
වාහන හින්ද කාපු කටු
මම දැම්මේ ආදර්ශයක් වශයෙනි
Ah meya danmama advertising patangena!![]()
ගයියා දැක්කෙත් නෑ සෑහෙන කාලෙකින්![]()
RePost බුවා;19480574 said:ඇයි නරකද?
එපාද?
අපි නම් බැහැලාම වැඩ...
දැනට ඉන්න විනිශ්යමණ්ඩලය. මේටික මුලෙ දානවා
RePost බුවා - වසරේ ජනප්‍රියම පුද්ගලයා 2015
djnick - හොදම විස්තර අඩංගු ත්‍රෙඩ් එක 2015
Chikamawa - හොදම ගද්‍ය, පද්‍ය, නිසදැස් 2015
XibitZ - හොදම උදව් කරුවා 2015
dd nalin - වසරේ මොල කරුවා 2015
RIDER89 - හොදම ඔටෝ මොබයිල් ත්‍රෙඩ් එක 2015
මා හට ඒ අතීතය මතකයට නැගේ
RePost බුවා;19480592 said:
තව ටිකක් වෙලාව අරන් මේක දැම්මොත් හොද නැද්ද?
තව ය ත්‍රෙඩ් එක දකිනකල් ඉදල, අගහරුවාදට වගේ තෝරගමුද මචන්?

RePost බුවා;19480592 said:
තව ටිකක් වෙලාව අරන් මේක දැම්මොත් හොද නැද්ද?
තව ය ත්‍රෙඩ් එක දකිනකල් ඉදල, අගහරුවාදට වගේ තෝරගමුද මචන්?

රRePost බුවා;19480595 said:
මතකද ඒ කාපු කට්ට,,,,
අම්මෝ,,,
එක නෙවෙයි, දහන්කෝ හොද ත්‍රෙඩ් එකක්වත්,
තොපි කොච්චර ජාති දන්නවද යකෝ,,,


, ත්‍රෙඩ් එකක් දැමීමට පොරොන්දු වෙමි
.දැනට ඉන්න විනිශ්යමණ්ඩලය. මේටික මුලෙ දානවා
RePost බුවා - වසරේ ජනප්‍රියම පුද්ගලයා 2015
djnick - හොදම විස්තර අඩංගු ත්‍රෙඩ් එක 2015
Chikamawa - හොදම ගද්‍ය, පද්‍ය, නිසදැස් 2015
XibitZ - හොදම උදව් කරුවා 2015
dd nalin - වසරේ මොල කරුවා 2015
RIDER89 - හොදම ඔටෝ මොබයිල් ත්‍රෙඩ් එක 2015
RePost බුවා;19480509 said:ඔන්න මෙච්චර කල් මම දාපු ඒවගෙන් හොදයි කියල හිතෙන ටිකක්,,,
මම traveller forum එක යටතේ දාපු thread[/COLOR![]()
පොලොන්නරු යමු 1
පොලොන්නරු යමු 2
පොලොන්නරු යමු 3
එන්න මාත් එක්ක රිවස්ටන් යන්න......
මම help forum එක යටතේ දාපු thread![]()
අපේ කැදැල්ල අපිම හදමු 1
අපේ කැදැල්ල අපිම හදමු 2
අපේ කැදැල්ල අපිම හදමු 3
රට කෑම කනවද??එහෙනම් බාර් කෝඩ් කියවන්න
GIF bank - රේඩියො එකට, වෝල් එකට
### හරියට CV එකක් හදමු ### prepare a perfect CV ###
### හරියට CV එකක් හදමු 2 ### Prepare a perfect CV 2 ###
මම tips and triks forum එක යටතේ දාපු thread![]()
මාරු වෙමුද අලුත් එකකට...
ගැනියෙක්ගෙන් කුණුහරප අහගමු.. කිසිසේත් 18++ නො& -
හොදම වැඩ කැලි දෙකක් මෙන්න..... BEST BEST BEST.....
GIF හදල බැනුම් අහමු...
!#!#! හරියට presentation හදමු !#!#!
මම nisadas ha kawya forum එක යටතේ දාපු thread![]()
සිත නිවන නිසදැස් මණ්ඩපය...
තනියි සීතලයි මට....
කවියෙන් කවිය.....
මම joke forum එක යටතේ දාපු thread![]()
පොඩ්ඩක් වැඩි උණු අක්කල/////
අමුතු චායරුප ශිල්පීන්....
කොහොමද දෙයියනේ මේක කරගත්තේ ???
photo ආතල්....
මේ සාහිත්‍ය මාසයේ,,,,,,,,
අවාසනාවට ඇත්තම අනතුරු
සින්හල විහිලු කතා
අරුම පුදුම ගිනස් වාර්තා...
[/URL]අලුත් අලුත් අමුතු Item කෑලි....
[URL="http://www.elakiri.com/forum/showthread.php?t=1473590"]පට්ටම Gif ටිකක්.... ඕනද?????
Olimpic funny photos
මම health forum එක යටතේ දාපු thread![]()
දියවැඩියාව ගැන දන්නවද????
තයිරොක්සීන් ඌනතාවය ගැන දැන ගමු....
එළකිරි ස්ටාර් වැඩසටහනේ ත්රෙඅඩ්![]()
එළකිරි ස්ටාර් ප්රනතිපල හා හඩ පටය...
එළකිරි ස්ටාර් ඉවර උනා....
එළකිරි ස්ටාර් මැතිවරණ ප්‍ර/චාරණ අංශය....
එළකිරි ස්ටාර් අන්තිම 10....
එළකිරි ස්ටාර් nomination...
elakiri star 2012...
elakiri star, are you ready....
සමාජය හා එදිනෙද වෙනදේවල් ගැන දැම්ම ඒවා....![]()
කොහොමද චිනගේ ටිකිරි මොලේ....
සින්ක් එකයි කොමඩ් එකයි අතර වෙනස....
චුයින්ගම් බබල්ගම් හදන හැටි
2012 හොදම ඒවගෙන් ටිකක්....
රස්ටෆෙරියන් විප්ලවවාදය
ඇත්තම සිරියල් කිලර්ස්ල
[/URL]පොලිස් කපුටන්ගෙන් බේරෙන්න නම්..
කැම්පස් ගැන දැම්ම ඒවා....![]()
CAMPUZ ආතල්
කැම්පස් යන්න ලෑස්ති වෙමු.....
විශ්ව විද්යායල උප සංස්කෘතිය....
[
education ගැන දැම්ම ඒවා....![]()
අලි ගැන ඔක්කොම...
එළකිරි බාලදක්ෂ කදවුර
පොලව හොල්ලන මේවා......... මොනවද?
පොලව හොල්ලන මේවා...
ඇනරෝයිඩ් ගැන දාපුවා.....![]()
ඇන්ඩ්‍රොයිඩ් ගැන මුල සිට දැනගමු.....
ඇන්ඩ්‍රොයිඩ් ගැන මුල සිට සරලව 2
එහෙන් මෙහෙන් දාපුවා....![]()
කම්මැලිකම යන්නත් එක්ක..
මුණු පොත හැක් කරමු....
නත්තලට සුබ පතමු...
ඔන්න අව 11 පන්තියට....
එළකිරියේ හොදම නුල්....
newest member of elakiri
පිරිතක් කියනවා නම් මෙහෙම කරමු.
![]()
කලින් එහෙම ඒවා තිබිලා බං...
මං අදයි දන්නේ කියපන්කෝ![]()

මේක පොඩ්ඩක් බලලා ඉදපන්කෝ. .
මට ඕන මගුලක් නෑ බන්. . උබලා ඕන විදියකට කරගනිල්ල..
කිරියේ යාලුවෝ කවුරුවත් නැතුවත් කිරියට දෙයක් දෙන අය ඕනතරම් ඉන්නවා කියලත් මතක තියාගනින්..
මතකනේ කබ ඇද්දා.. රෙප් වලට මොකද වුනේ රෙප් වලට ස්තීර සාමාජිකයන් පවා ටීම් වෙනස් කරපු හැටි මතක ඇතිනේ..
දෙයක් කරනවනම් හරියට කරන්න ඕනා බන්.. නැත්තන් නොකර ඉන්න ඕනා..
උබ හිතන තරන් කිරිය වත් මේකෙ ඉන්න මිනිස්සු වත් සුන්දර නෑ..
අපි කියන්න ඕනදේ කෙලින් කියනවා.. ඔලුව අතගාලා ටොක්ක අනින එවුන් කිරියේ කොච්චර ඉන්නවද..
ඉතින් උබ කියන්නේ එහෙම අයව විනිශ්යට දාන එක් හොදයි කියලද?
උබ පොඩ්ඩක් හිතලා බලපන් කිසිම එකෙක් තමන් එක්ක ප්‍රශ්නයක් දාගත්ත එකෙක් ගැන කිරියේ හොදක් කියලා තියෙනවද කියලා?
ඉතින් එහෙම උන්ව විනිශ්යට දැම්මම මේ තරගෙන් වැඩක් නෑ..
මාව තරගෙට වත් විනිශ්යට වත් දාන්න එපා..
කිරියට වැඩක් කරන සහෝදරයන්ගේ නම් ටිකක් දෙන්න තියෙනවා..
ඒ ටික මන් වැඩේ පටන් ගත්තම දෙන්නම්..