oho..happy to see some extraordinary rays here in elakiri..
but how they are to be selected.. a poll thread to each one of this or?
but how they are to be selected.. a poll thread to each one of this or?
RePost බුවා;19480327 said:විහිළුවක් බෝල කලේ...
එල එල....
පුළුවන් නම් අලුතින් ආපු අයටත් එකක් දෙන්න,
නැගී එන එක්කෙනා වගේ,
ආයේ පුළුවන් නම් ඒ ඒ අවුරුද්දේ ජොයින් උණු අයගෙන් හැම අතින්ම හොදම එකා තෝරන්න....
පුලුවන්ද දන්නේ නැ, හැබැයි ඒවගේ ඒවා තිබ්බොත් හොදයි කියල හිතෙනවා,,,

විනිශ්‍ය කරුවන් පත්කරගනිද්දී කාත් එක්ක වත් ප්‍රශ්න ඇති කරගත්ත කට්ටිය ගන්න එපා එදා , අද කට්ටිය එක්ක හොදින් හිටපු එගොල්ලෝ තොරගන්නවනම් හොදයිඑල මචං. අඩේ විනිශ්‍ය කාරයෙක් වෙයංකෝ.
යාලුවා එකට කන බොන කට්ටියට වාසිය කියලම පටන් ගත්ත උබව විනිශ්‍ය මන්ඩලේට වැටුනොත් නම් ගොඩක් ප්‍රශ්න ඇති වෙයි නේද ?සම්මාන ගන්න බලන් අපි ත්‍රේඩ් දැම්මේ නෑ බන්. .
එකට කන බොන සෙට් එකට තමයි කොතනත් ඔය වැඩෙන් වාසිය. .
මාව විනිශ්යට ගන්නවනම් ගනින්. .
විනිශ්‍ය කරුවන් පත්කරගනිද්දී කාත් එක්ක වත් ප්‍රශ්න ඇති කරගත්ත කට්ටිය ගන්න එපා එදා , අද කට්ටිය එක්ක හොදින් හිටපු එගොල්ලෝ තොරගන්නවනම් හොදයි



අනේ නැහැ මචො උබව දැක්කෙත් අදයි කියන්නකෝRePost බුවා;19480442 said:අඩෝ මම ගැන නෙවෙයි නේද කිවේ>![]()

එළකිරි වැඩක්...![]()
අද කස්ටිය අඩු ඉරිදා නිසා...හෙට නැගල යයි වැඩේ....
හැම අවුරුද්දෙම අවසානෙට මෙහෙම එකක් තියනවා නම් පට්ට......![]()
RePost බුවා;19480466 said:

එළකිරි වැඩක්...![]()
අද කස්ටිය අඩු ඉරිදා නිසා...හෙට නැගල යයි වැඩේ....
හැම අවුරුද්දෙම අවසානෙට මෙහෙම එකක් තියනවා නම් පට්ට......![]()

ඔව් ඒකනම් ඇත්ත හැම අවුරුද්දෙම මෙහෙම එකක් තියේනම් කට්ටිය උනන්දුවෙන් රැඳිලා ඉඳියි

