හෙට නෙවෙයි මල්ලි. අනිද්දා පුල් එක දාමු. ඒකිව්වේ 29. එතකොට පූල් එක දවස් 1 වෙනිදා වෙනකන් තියලා පලවෙනිදට විනිශ්යය දෙන්න පුලුවන්.

වොට් කරන්න තිබිය යුතු සුදුසුකම් ගැනත් දැනුවත් කරන්න
හෙට නෙවෙයි මල්ලි. අනිද්දා පුල් එක දාමු. ඒකිව්වේ 29. එතකොට පූල් එක දවස් 1 වෙනිදා වෙනකන් තියලා පලවෙනිදට විනිශ්යය දෙන්න පුලුවන්.
RePost බුවා;19480592 said:
තව ටිකක් වෙලාව අරන් මේක දැම්මොත් හොද නැද්ද?
තව ය ත්‍රෙඩ් එක දකිනකල් ඉදල, අගහරුවාදට වගේ තෝරගමුද මචන්?
නෑ නෑ. විනිශ්ය මණ්ඩලය දාන ත්‍රෙඩ් වල දාන ත්‍රේඩ් කියවල බලල හොඳම 10 තෝරමු. මුලින් දාන 10 විතරක් ගන්න එක අසාධාරනයි. ඊට පස්සෙ හොඳම එක තෝරන්න පෝල් එක ගානෙ හැම විනිශ්‍යකරුටම දාන්න කියමු.![]()
හෙට දැම්මනම් හොදයි නේද මල්ලිත මොකද අද වැඩිය කව්රුවත් නෑනේ. මම හිතුවේ poll එක එකපාරම නොදා නෝමිනේට් කරන ත්‍රෙඩ් 10ය තෝරගෙන හිටියනම් හොදයි කියලා. ඒ ත්‍රෙඩ් 10 තෝරගන්න එක්කෝ මේකේ යෝජනා සැලකිල්ලට ගන්න ඕනේ. නැත්තං විනිශ්‍යමන්ඩලයේ අය ත්‍රෙඩ් දාලා මුලින්ම නොමිනේට් කරන ත්‍රෙඩ් 10 තෝරගන්න ඕනේ. ඊටපස්සේ poll එක දාන්න ඕනේ ඒ නොමිනේට් කරන 10ට
මොකද්ද මචං උඹ විනිශයය කරන්නේ දැනට
RePost බුවා - වසරේ ජනප්‍රියම පුද්ගලයා 2015
djnick - හොදම විස්තර අඩංගු ත්‍රෙඩ් එක 2015
Chikamawa - හොදම ගද්‍ය, පද්‍ය, නිසදැස් 2015
XibitZ - හොදම උදව් කරුවා 2015
dd nalin - වසරේ මොල කරුවා 2015
RIDER89 - හොදම ඔටෝ මොබයිල් ත්‍රෙඩ් එක 2015
XibitZ එන්නේ නෑ කියනවනේ.
හෙට නෙවෙයි මල්ලි. අනිද්දා පුල් එක දාමු. ඒකිව්වේ 29. එතකොට පූල් එක දවස් 1 වෙනිදා වෙනකන් තියලා පලවෙනිදට විනිශ්යය දෙන්න පුලුවන්.

ඔය විදිය හොදයි මචන්.. දෙන සම්මාන ගානට අනුව ත්‍රේඩ් වල පෝල් දාන්න වෙනවා..
ඉටපස්සේ වෝට් අරන් විනර්ස්ලාව තෝරලා එක ත්‍රේඩ් එකකින් කියන්න ඕනා..
වෝට් කරන අයගේ වෝට් එක වැලිඩ් වෙන්න නම් යම් සීමාවන් බලන එක හොදයි..

Ela ela...pattama wadak bro!
![]()

RePost බුවා;19480710 said:මම නම් තාමත් කියන්නේ කලින් කිව එක,
විනිශ්ය මණ්ඩලේ තෝරන්න තවම කල් වැඩි, අඩුගානේ අගහරුවද වෙනකල් වත් ඉමු.
ඊට පස්සේ රේඩියෝ ටීම් එක දැනුවත් කරලා, තරිදුවගේ ෂෝ එකෙන් විනිශ්‍යමන්දලේ කියමු, එහෙම නෙවෙයිද හොද?
තාම ගොඩක් අය මේ ත්‍රෙඩ් එක දැකලත් නැතුව ඇති,,,
නෑ නෑ. විනිශ්ය මණ්ඩලය දාන ත්‍රෙඩ් වල දාන ත්‍රේඩ් කියවල බලල හොඳම 10 තෝරමු. මුලින් දාන 10 විතරක් ගන්න එක අසාධාරනයි. ඊට පස්සෙ හොඳම එක තෝරන්න පෝල් එක ගානෙ හැම විනිශ්‍යකරුටම දාන්න කියමු.![]()

![]()
එතකොට ත්‍රෙඩ් එක දාන්නේ කවද්ද නොමිනේට් කරගන්න![]()
මේවිදිය හොදයි![]()