නොමිනේට් ගන්න නම් අද ඉදලා වුනත් දැම්මට කමක් නෑ.
අපි 29 හවස් වෙලා වොට් ගන්න පටන් ගමු.
නොමිනේට් ගන්න නම් අද ඉදලා වුනත් දැම්මට කමක් නෑ.
අපි 29 හවස් වෙලා වොට් ගන්න පටන් ගමු.
කැමති එකක් මචන්.XibitZ එහෙනම් එක මන් කරන්නම්

ඔවට හිත් අමනාපකම් ඇතිකරගන්න එපා මචන්.. උඹ අයින් වෙන්න එපා

RePost බුවා;19480737 said:මුලින්ම අපි අගහරුවදා වෙනකල් ඉවසමු කට්ටිය මේක දකිනකල්,
ඊට පාසේ ජජ්ල ටික තෝරාගමු,
ජජ්ල කැමති වෙන්නත් එපයි,
අගහරුවද රේඩියෝ ටීම් එකේ අවසරය ඇතුව තරිදුවගේ ෂෝ එකෙන් විනිශ්ය මණ්ඩලය කියමු,
ඒ වගේම අගහරුවද හවස් වෙද්දී ඔක්කොම නීති රීති, ඉන්න විනිශ්ය මණ්ඩලය, විනිශ්ය දෙන්නේ මොන කරුණු මත පදනම්වද, නොමිනේෂන් ත්රෙඩ් දාන්නේ කවද්ද, ඉවර වෙන්නේ කවද්ද, එකෙන් හොදම ත්රෙඩ් 10 තෝරාගෙන පොල් දාන්නේ කවදද, දවස් කියක් පොල් එක තියෙනවද, පොල් එකට වොට් කරන්න පුළුවන් කාටද කියන විස්තර ටික එක්ක ෆුල්ල් නීති රීති මාලාවක් එක්ක ත්රෙඩ් එකක් දාන්න,
එහෙම හෙමිට කරමු කියලයි මම කියන්නේ,
ඒ අතරේ ජිටි ලොක්කට, ටින්ටින්123, ස්පෑම්චෙකා, රේඩියෝ ටීම් දැනුවත් කරමු.
පුළුවන් නම් අන්තිම ප්රතිපල රේඩියෝ එක හරහා දෙමු,,,
ඕකයි මගේ අදහස,,,
මොකක්ද මචන්? විනිශ්යද?
මන් නිසා ප්රශ්න ඇතිවෙන්න පුලුවන් බන්. .![]()

ඒක තමයි මචං මගෙත් අයිඩියා එක වුනේ. කමෙන්ට් එක ටයිප් කරද්දි පොඩි වැරදීමක් වුනා. උඹ වැඩේට එනවනේ.![]()
ජීටිට මම කෝල් එකක් දෙන්නම්. ජජ්ලා දැනටමත් ගොඩක් ඉන්නවනේ මචං. දැන් ආයි ජජ්ලා තෝරන වැඩේ පස්සට දැම්මොත් මේක අව්ල් යනවා. අනිත් එක අගහරුවාදා වෙනකන් මේ ත්රෙඩ් එක නිකං අදින එකේ පලක් නැ. ඒ නිසා අපි අගහරුවාදා ඉදලා වොට් ගන්න පටන් ගමු. මොකද බං මේකේ ජජ්ලා කිසිම විශේෂත්වයක් නෑ. එයාලා කරන්නේ වැඩේ කරගෙන යන එකනේ. තරගේ තියන්නේ වොට් ලැබෙන අයටනේ.

RePost බුවා;19480763 said:ඒ උනාට තරගෙට දාන අන්තිම නොමිනේෂන් 10 තෝරන්නේ ජජ්..
සමහර අයිටම් වලට තෝරන්න දවස් දෙකක් විතර යනවා,
නැත්නම් මේක තවත් එක වලියක් වෙනවා මචන් ,
එකයි කිවේ,
කොහොම උනත් උබනේ බොස්,
එබේ වචනෙට අපි එකයි මචං...
නොමිනේෂන් ගන්න කලින් එහෙනම් මම අර කිව විස්තර ටික දාලා ෆුල් ට්ත්රෙඩ් එකක් දැම්මොත් නේද හොද?

එහෙම වෙන්නෙ මොකද ? ඕවා ගනන් ගන්න එපා මචන්

RePost බුවා;19480763 said:ඒ උනාට තරගෙට දාන අන්තිම නොමිනේෂන් 10 තෝරන්නේ ජජ්..
සමහර අයිටම් වලට තෝරන්න දවස් දෙකක් විතර යනවා,
නැත්නම් මේක තවත් එක වලියක් වෙනවා මචන් ,
එකයි කිවේ,
කොහොම උනත් උබනේ බොස්,
එබේ වචනෙට අපි එකයි මචං...
නොමිනේෂන් ගන්න කලින් එහෙනම් මම අර කිව විස්තර ටික දාලා ෆුල් ට්ත්රෙඩ් එකක් දැම්මොත් නේද හොද?
RePost බුවා;19480775 said:මම කියන්නේ නොමිනේෂන් ගන්න එක සදුදා හවස ඉදන් පටන් ගමු, බදාදා රැ 12ට නොමිනේෂන් අරන් ඉවරයි, බ්රහස්පතින්දා රැ දාමු අන්තිම 10 තෝරලා පොල් එක,
දවස් එක හමාරක් දීල, සෙනසුරාදා හවස 4ට පොල් එක ඉවර කරමු.
සෙනසුරාදා රැට 8 ඉදල රේඩියෝ එකෙන් ප්රතිපල කියමු,
රේඩියෝ ටීම් එක බැ කියන එකක් නැ,,
එක මතයක් කියපියෝ.... නොමිනේශන් ගන්න දාන ත්රෙඩ් ටිකත් එක වෙලාවක දාමු....පූල් ත්රෙඩ් ටිකත් එක වෙලාවට දාමු... නැත්නම් ටැපලෙයි
නොමිනේෂන් 10 තෝරන්නේ වැඩිම ප්රේක්ෂක ඉල්ලිම අනුව මචං. ජජ්ගේ තීරණය සැක නම් ප්රේක්ෂක ඉල්ලිම අපිටම ගැනලා බලන්න පුලුවන්. ජජ් වැරදි දෙයක් පූල් එකට දාලා තිබුනොත් ඇඩ්මින්ට කියලා වෙනස් කරනවා.
නොමිනේෂන් ගන්න කලින් හැම නෙමිනේෂන් ගන්න ත්රෙඩ් එකකටම හෙඩිමක් හදලා මම දෙන්නම් මදං.
පූල් ත්රෙඩ් ටික එක වෙලාවේ දාමු. නොමිනේෂන් ගන්න එක එකවෙලාවේ දාන්න ඕනිම කියලා නෑ. මොකද මාතෘකා 12 ක් යටතේ වෙන වෙනමනේ නොමිනේෂන් ගන්න ත්රෙඩ් දොලහා වැටෙන්නේ. එකකින් එකකට බලපෑමක් වෙන්නෙ නෑනේ. එහෙම හොදයි නේද? දැනටත් එක නොමිනේෂන් ගන්න ත්රෙඩ් එකක් දාලා තියන්නේ.

මේ අදහස හොදයි මචං. මම උඹේ අදහසේ එක වෙනසක් විතරක් කරන්නම් නොමිනේෂන් ගන්න එක අද ඉදලා හෝ විනිශ්ය කරුවා සම්බන්ධ වුන වෙලාවේ ඉදලා පටන් ගමු. අනිත් ටික උඹේ යෝජනාවට අනුව කරමු.