Elakiri.com Awards 2015

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    මොකද්ද මචං උඹ විනිශයය කරන්නේ දැනට

    RePost බුවා - වසරේ ජනප්‍රියම පුද්ගලයා 2015
    djnick - හොදම විස්තර අඩංගු ත්‍රෙඩ් එක 2015
    Chikamawa - හොදම ගද්‍ය, පද්‍ය, නිසදැස් 2015
    XibitZ - හොදම උදව් කරුවා 2015
    dd nalin - වසරේ මොල කරුවා 2015
    RIDER89 - හොදම ඔටෝ මොබයිල් ත්‍රෙඩ් එක 2015

    XibitZ එන්නේ නෑ කියනවනේ.
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර

    හෙට නෙවෙයි මල්ලි. අනිද්දා පුල් එක දාමු. ඒකිව්වේ 29. එතකොට පූල් එක දවස් 1 වෙනිදා වෙනකන් තියලා පලවෙනිදට විනිශ්‍යය දෙන්න පුලුවන්.
    ඔව් 29 සහභාගිත්වය වැඩිවෙන්න පුළුවන්.හැමෝටම නිවාඩු දවස්නෙ අද සහ හෙට අනිවාර්යෙන් වැඩ ඇති වැඩ කරන අය :dull:
     
    mastar

    Banned
    Jun 11, 2006
    598
    60
    0
    Kandy

    හෙට නෙවෙයි මල්ලි. අනිද්දා පුල් එක දාමු. ඒකිව්වේ 29. එතකොට පූල් එක දවස් 1 වෙනිදා වෙනකන් තියලා පලවෙනිදට විනිශ්‍යය දෙන්න පුලුවන්.
    වොට් කරන්න තිබිය යුතු සුදුසුකම් ගැනත් දැනුවත් කරන්න
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    RePost බුවා;19480592 said:

    තව ටිකක් වෙලාව අරන් මේක දැම්මොත් හොද නැද්ද?
    තව ය ත්‍රෙඩ් එක දකිනකල් ඉදල, අගහරුවාදට වගේ තෝරගමුද මචන්?

    මම නම් තාමත් කියන්නේ කලින් කිව එක,
    විනිශ්ය මණ්ඩලේ තෝරන්න තවම කල් වැඩි, අඩුගානේ අගහරුවද වෙනකල් වත් ඉමු.
    ඊට පස්සේ රේඩියෝ ටීම් එක දැනුවත් කරලා, තරිදුවගේ ෂෝ එකෙන් විනිශ්‍යමන්දලේ කියමු, එහෙම නෙවෙයිද හොද?

    තාම ගොඩක් අය මේ ත්‍රෙඩ් එක දැකලත් නැතුව ඇති,,,
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නෑ නෑ. විනිශ්‍ය මණ්ඩලය දාන ත්‍රෙඩ් වල දාන ත්‍රේඩ් කියවල බලල හොඳම 10 තෝරමු. මුලින් දාන 10 විතරක් ගන්න එක අසාධාරනයි. ඊට පස්සෙ හොඳම එක තෝරන්න පෝල් එක ගානෙ හැම විනිශ්‍යකරුටම දාන්න කියමු.:yes:

    ඔව් ඔව් මල්ලි මගේ හිතේ තිබුනේ ඒක කමෙන්ට් එකේ පොඩි වැරැද්දක් වුනා.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    හෙට දැම්මනම් හොදයි නේද මල්ලිත මොකද අද වැඩිය කව්රුවත් නෑනේ. මම හිතුවේ poll එක එකපාරම නොදා නෝමිනේට් කරන ත්‍රෙඩ් 10ය තෝරගෙන හිටියනම් හොදයි කියලා. ඒ ත්‍රෙඩ් 10 තෝරගන්න එක්කෝ මේකේ යෝජනා සැලකිල්ලට ගන්න ඕනේ. නැත්තං විනිශ්‍යමන්ඩලයේ අය ත්‍රෙඩ් දාලා මුලින්ම නොමිනේට් කරන ත්‍රෙඩ් 10 තෝරගන්න ඕනේ. ඊටපස්සේ poll එක දාන්න ඕනේ ඒ නොමිනේට් කරන 10ට

    ඔය විදිය හොදයි මචන්.. දෙන සම්මාන ගානට අනුව ත්‍රේඩ් වල පෝල් දාන්න වෙනවා..
    ඉටපස්සේ වෝට් අරන් විනර්ස්ලාව තෝරලා එක ත්‍රේඩ් එකකින් කියන්න ඕනා..
    වෝට් කරන අයගේ වෝට් එක වැලිඩ් වෙන්න නම් යම් සීමාවන් බලන එක හොදයි..
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මොකද්ද මචං උඹ විනිශයය කරන්නේ දැනට

    RePost බුවා - වසරේ ජනප්‍රියම පුද්ගලයා 2015
    djnick - හොදම විස්තර අඩංගු ත්‍රෙඩ් එක 2015
    Chikamawa - හොදම ගද්‍ය, පද්‍ය, නිසදැස් 2015
    XibitZ - හොදම උදව් කරුවා 2015
    dd nalin - වසරේ මොල කරුවා 2015
    RIDER89 - හොදම ඔටෝ මොබයිල් ත්‍රෙඩ් එක 2015

    XibitZ එන්නේ නෑ කියනවනේ.
    කැමති එකක් මචන්.XibitZ එහෙනම් එක මන් කරන්නම්
     
    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    Ela ela...pattama wadak bro!:cool:
    11.gif
     
    • Like
    Reactions: crazyasa

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    හෙට නෙවෙයි මල්ලි. අනිද්දා පුල් එක දාමු. ඒකිව්වේ 29. එතකොට පූල් එක දවස් 1 වෙනිදා වෙනකන් තියලා පලවෙනිදට විනිශ්‍යය දෙන්න පුලුවන්.

    11.gif

    එතකොට ත්‍රෙඩ් එක දාන්නේ කවද්ද නොමිනේට් කරගන්න :eek:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඔය විදිය හොදයි මචන්.. දෙන සම්මාන ගානට අනුව ත්‍රේඩ් වල පෝල් දාන්න වෙනවා..
    ඉටපස්සේ වෝට් අරන් විනර්ස්ලාව තෝරලා එක ත්‍රේඩ් එකකින් කියන්න ඕනා..
    වෝට් කරන අයගේ වෝට් එක වැලිඩ් වෙන්න නම් යම් සීමාවන් බලන එක හොදයි..
    ඔවට හිත් අමනාපකම් ඇතිකරගන්න එපා මචන්.. උඹ අයින් වෙන්න එපා :sorry:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    RePost බුවා;19480710 said:
    මම නම් තාමත් කියන්නේ කලින් කිව එක,
    විනිශ්ය මණ්ඩලේ තෝරන්න තවම කල් වැඩි, අඩුගානේ අගහරුවද වෙනකල් වත් ඉමු.
    ඊට පස්සේ රේඩියෝ ටීම් එක දැනුවත් කරලා, තරිදුවගේ ෂෝ එකෙන් විනිශ්‍යමන්දලේ කියමු, එහෙම නෙවෙයිද හොද?

    තාම ගොඩක් අය මේ ත්‍රෙඩ් එක දැකලත් නැතුව ඇති,,,

    මචෝ ත්‍රෙඩ් එකේ හරය විනිශ්‍යමන්ඩලය නෙවෙයිනේ. ඒ නිසා විනිශ්‍ය මන්ඩලය, සහ සංවිදායක කියන්නේ කට්ට කන සෙට් එක විතරයි. විනිශ්‍ය මන්ඩලයට හෝ සංවිදායකට කිසිම ජයග්‍රහනයක් ලැබෙන්නෙ නෑ. ජයග්‍රහනය ලැබෙන්නේ අර මාතෘකා 12 ටනේ. තරිදුගේ රේඩියෝ එකෙන් ඒ 12 ප්‍රමෝට් කරමු.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    නෑ නෑ. විනිශ්‍ය මණ්ඩලය දාන ත්‍රෙඩ් වල දාන ත්‍රේඩ් කියවල බලල හොඳම 10 තෝරමු. මුලින් දාන 10 විතරක් ගන්න එක අසාධාරනයි. ඊට පස්සෙ හොඳම එක තෝරන්න පෝල් එක ගානෙ හැම විනිශ්‍යකරුටම දාන්න කියමු.:yes:

    මේවිදිය හොදයි :)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    11.gif

    එතකොට ත්‍රෙඩ් එක දාන්නේ කවද්ද නොමිනේට් කරගන්න :eek:

    නොමිනේට් ගන්න නම් අද ඉදලා වුනත් දැම්මට කමක් නෑ.
    අපි 29 හවස් වෙලා වොට් ගන්න පටන් ගමු.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේවිදිය හොදයි :)

    ඒක තමයි මචං මගෙත් අයිඩියා එක වුනේ. කමෙන්ට් එක ටයිප් කරද්දි පොඩි වැරදීමක් වුනා. උඹ වැඩේට එනවනේ. :cool:
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මුලින්ම අපි අගහරුවදා වෙනකල් ඉවසමු කට්ටිය මේක දකිනකල්,
    ඊට පාසේ ජජ්ල ටික තෝරාගමු,
    ජජ්ල කැමති වෙන්නත් එපයි,

    අගහරුවද රේඩියෝ ටීම් එකේ අවසරය ඇතුව තරිදුවගේ ෂෝ එකෙන් විනිශ්ය මණ්ඩලය කියමු,
    ඒ වගේම අගහරුවද හවස් වෙද්දී ඔක්කොම නීති රීති, ඉන්න විනිශ්ය මණ්ඩලය, විනිශ්ය දෙන්නේ මොන කරුණු මත පදනම්වද, නොමිනේෂන් ත්‍රෙඩ් දාන්නේ කවද්ද, ඉවර වෙන්නේ කවද්ද, එකෙන් හොදම ත්‍රෙඩ් 10 තෝරාගෙන පොල් දාන්නේ කවදද, දවස් කියක් පොල් එක තියෙනවද, පොල් එකට වොට් කරන්න පුළුවන් කාටද කියන විස්තර ටික එක්ක ෆුල්ල් නීති රීති මාලාවක් එක්ක ත්‍රෙඩ් එකක් දාන්න,

    එහෙම හෙමිට කරමු කියලයි මම කියන්නේ,
    ඒ අතරේ ජිටි ලොක්කට, ටින්ටින්123, ස්පෑම්චෙකා, රේඩියෝ ටීම් දැනුවත් කරමු.
    පුළුවන් නම් අන්තිම ප්‍රතිපල රේඩියෝ එක හරහා දෙමු,,,

    ඕකයි මගේ අදහස,,,