Elakiri.com Awards 2015

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේකෙ ගද්‍ය පද්‍ය විතරද?...සංගීත නිර්මාණ නැද්ද?:sorry::growl:

    ඇයි උඹට නිල්පාට පේන්නේ නැති අව්ලක් තියනවද මචං. :P
    10) හොදම ගද්‍ය, පද්‍ය, නිසදැස් 2015 (කවි, ගීත, ගීත විචාර,කෙටි කතා, නවකතා ආදිය)
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,968
    1
    8,796
    113
    -~උලක් උඩ-~
    ඇයි උඹට නිල්පාට පේන්නේ නැති අව්ලක් තියනවද මචං. :P
    10) හොදම ගද්‍ය, පද්‍ය, නිසදැස් 2015 (කවි, ගීත, ගීත විචාර,කෙටි කතා, නවකතා ආදිය)
    :sorry::sorry::sorry::sorry::sorry::sorry::(:(:(:(:(:(
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    Elakiri Awards 2015 -වසරේ චාටර්ම පුද්ගලයා
    This TOPIC should be change... අපි මෙතන මරා ගත්තත් බැන ගත්තත් විරුද්ධ මත දැරුවත් බයිට් කලත් කෙනෙක්ට "චාටර්" කියලා හංවඩු ගහන්න එපා.... ඔහුගේ ක්‍රියා කලාපය චාටර් වෙන්න පුලුවන්..අපිට ආතල් දෙනවා වෙන්න පුළුවන්.. නමුත් මීට වඩා සංවර සමාන නමක් යොදා ගන්නවා නම් හොඳයි...!

    අනිවා. එහෙම එවුන් නැත්නම් එළකිරි එකේ විවිදත්වයක් නැති වෙනවා බන්. නිකන් Microsoft forum එක වගේ ඊට පස්සේ. එක එක වගේ එවුන් ඉන්න හින්දා තමයි මේකේ මේ වගේ ආතල් එකක් තියෙන්නේ.

    මචන් කට්ටිය මෙහෙම කියනවා..
    මේකට මොකද කරන්නේ.. :sorry::sorry:
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    Elakiri Awards 2015 -වසරේ චාටර්ම පුද්ගලයා


    මචන් කට්ටිය මෙහෙම කියනවා..
    මේකට මොකද කරන්නේ.. :sorry::sorry:
    චාටර් වෙනුවට වෙන වචනයක් පාවිච්චි කරමු.
    ex: වසරේ ලිං මැඩියා :lol:
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    2015ට අදාල ඒවා විතරයි ද? 2013, 2014 මෙහෙම එකක් තිබ්බෙ නැති නිසා ඒවත් අදාල කර ගමුද?